කුඹුර..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, පොඩි කාලේ ඉදලා වල් වැඩ කරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත ඇර ගන්න බැ, මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා, ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක් මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම් ඇම්ඩ ගොවියෙක්.,

    ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
    ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,

    ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවා, හවසට එනවා, මෙහෙම යන්නේ දොළ පාර දිගේ, ඉතින් ඔය දොළ පාර අයිනේ තිබුනා පොඩි ගේ කැල්ලක්, ඒ ගෙදර ජිවත් උනේ ඇහැට කනට පෙන වැන්දබුව්ක්, වැඩි සෝබන නැ, හරිම අහිංසක විදිහට රෙද්ද යි හැට්ටෙයි ඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම කම්මැලි කමක් නැති මේ කත උදේ පාන්දරම වැඩ පටන් ගන්නවා, මිදුල අතු ගානවා, වලන් පිගන් හෝදනවා, ඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ. ඔතනින් යන ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,,

    උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලු, නාරි ලීලාව පුළුල් උකුල, තාලෙට දෙපැත්තට වැනෙනකොට කාටද අසා හිතෙන්නේ නැත්තේ, ඇලේ බැහැල රෙදි අපුල්ලනවලු කුක්කු කලගෙඩි තාලෙට පැද්දෙනවලු.., ඇලේ බැහැල නාන දවසට ඇගට චිත්ත රෙද්ද ඇලිලා ඉටි රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොන මිනිහටද මෝල් වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩ අතේ වියදමත් හොයගේනමලු යන්නේ..,

    දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු , ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලු, මුට ඉන්න බැරිම තැන මෙහෙම කිවලු.,,,

    අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
    හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
    ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
    සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,

    මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු, ඒ මදිවට දුකත් හිතුනලු.., තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,

    අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
    අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
    ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,

    කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලි වේගෙන් මාරු උනාලු...,​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ට්‍රැක්ටර් එකෙයි නගුලෙයි වෙඅසක් නැ වෙන්නේ එකම දේ .කුබුර හාන එක:P

    නගුල හොදා වැඩි වෙලාවක් යන නිසා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කතාවට ඇම්ඩෙක් සම්බන්ධ නැහැ.. බලපංකො උඩින් කතාවක් ලියලා ඒකට කුණුහරුප දාලා කවියෙ තියෙන ආතල් එකත් කාලනේ.. කවුරු ලිව්වත් සුපිරි කවි දෙක..

    ඕක සීන් එක කෙටියෙන් ලියල තිබ්බෙ.. උඹ දාලා තියෙන කවියත් වෙනස් මචං.. මෙහෙමයි හරි එක එන්නෙ..

    අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
    හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට
    ආවේ කුඹුර අස්වද්දන හැගුම පිට
    නැතුවට නොවෙයි සින්නක්කර කඹුරු මට

    අකලට පුරන් වූවත් ලොව දහම උඩ
    අද ගොවියකුට මෙම කුඹුරේ නොමැත ඉඩ
    ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නගුලක් රැගෙන විත මොනවද කරන වැඩ

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19410220 said:
    ට්‍රැක්ටර් එකෙයි නගුලෙයි වෙඅසක් නැ වෙන්නේ එකම දේ .කුබුර හාන එක:P

    නගුල හොදා වැඩි වෙලාවක් යන නිසා :P
    වෙලා ගියත් හරියට වැඩේ කෙරෙන්නෙ නැත්තං මොකටද බොල..:sorry: කුඹුර ට්‍රැක්ටර් එකෙන් මඩ කලාට පස්සෙ නගුල ගැන මොන කතාද..:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කතාවට ඇම්ඩෙක් සම්බන්ධ නැහැ.. බලපංකො උඩින් කතාවක් ලියලා ඒකට කුණුහරුප දාලා කවියෙ තියෙන ආතල් එකත් කාලනේ.. කවුරු ලිව්වත් සුපිරි කවි දෙක..

    ඕක සීන් එක කෙටියෙන් ලියල තිබ්බෙ.. උඹ දාලා තියෙන කවියත් වෙනස් මචං.. මෙහෙමයි හරි එක එන්නෙ..

    අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
    හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට
    ආවේ කුඹුර අස්වද්දන හැගුම පිට
    නැතුවට නොවෙයි සින්නක්කර කඹුරු මට

    අකලට පුරන් වූවත් ලොව දහම උඩ
    අද ගොවියකුට මෙම කුඹුරේ නොමැත ඉඩ
    ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නගුලක් රැගෙන විත මොනවද කරන වැඩ

    :)

    :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙලා ගියත් හරියට වැඩේ කෙරෙන්නෙ නැත්තං මොකටද බොල..:sorry: කුඹුර ට්‍රැක්ටර් එකෙන් මඩ කලාට පස්සෙ නගුල ගැන මොන කතාද..:rofl:
    ට්‍රැක්ටරේ උපරිම පැය යි .

    එවගේද නගුල සති ගණන් මඩ කරන්නේ :lol::lol:

    කුබුරු අයිති කාරයෝ කැමති වැඩි වෙලාවක් අරන් කුබුර හානාවට ..උබට තාම ඕව තේරෙන්නේ නැ අත්දැකීම් මදිනේ :P:lol:

    හොද දක්ෂ ගොවියෙකුට උදැල්ලෙන් වුනත් හොදට කුබුර මඩ කරන්න පුළුවන් ...:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19410236 said:
    ට්‍රැක්ටරේ උපරිම පැය යි .

    එවගේද නගුල සති ගණන් මඩ කරන්නේ :lol::lol:

    කුබුරු අයිති කාරයෝ කැමති වැඩි වෙලාවක් අරන් කුබුර හානාවට ..උබට තාම ඕව තේරෙන්නේ නැ අත්දැකීම් මදිනේ :P:lol:

    හොද දක්ෂ ගොවියෙකුට උදැල්ලෙන් වුනත් හොදට කුබුර මඩ කරන්න පුළුවන් ...:P
    ට්‍රැක්ටර් එකකින් හාපු කුඹුරක් නගුලකින් හාලා මක් කොරන්නද කුකුලො..:baffled:

    කවියෙන් කියන දේ බොට තේරුම් ගන්න බෑ නෙදකිං..:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔය කතාවට ඇම්ඩෙක් සම්බන්ධ නැහැ.. බලපංකො උඩින් කතාවක් ලියලා ඒකට කුණුහරුප දාලා කවියෙ තියෙන ආතල් එකත් කාලනේ.. කවුරු ලිව්වත් සුපිරි කවි දෙක..

    ඕක සීන් එක කෙටියෙන් ලියල තිබ්බෙ.. උඹ දාලා තියෙන කවියත් වෙනස් මචං.. මෙහෙමයි හරි එක එන්නෙ..

    අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
    හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට
    ආවේ කුඹුර අස්වද්දන හැගුම පිට
    නැතුවට නොවෙයි සින්නක්කර කඹුරු මට

    අකලට පුරන් වූවත් ලොව දහම උඩ
    අද ගොවියකුට මෙම කුඹුරේ නොමැත ඉඩ
    ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නගුලක් රැගෙන විත මොනවද කරන වැඩ

    :)

    :):) ඔව් බන් සමහර වේසිගෙ පුතාල පොඩ්ඩක් වෙනස් කරලා උන් හැදුව වගේ එහෙම මෙහෙ පොස්ට් කරනවා. මුලින් තුඉබ්බ ලස්සන නැතුව යනවා