UNP karayo warew

saturn

Well-known member
  • Mar 21, 2015
    5,319
    9,048
    113
    Around the world
    මේ රටට නායකයෝ හිගයි. නායකයෝ වගේ ඉන්න කුහකයෝ වැඩියි. ඒකයි ප්‍රශ්නය.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රනිල් අවුරුදු 20ක් හරි හමන් විදියකට ආණ්ඩුබලයක් ගන්න බැරි වෙච්ච අසාර්ථක නායකයෙක්. යූඑන්පී සහෝලා මම මේක කිව්වම මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. ඒත් මේකයි ඇත්ත. රනිල් යූඇන්පී එක කෑවා. අලුත් නායකත්වයකට අවස්ථාව දෙන්න වෙලාව හරි.



    :yes::yes:

    රනිල් මහින්ද සන්සන්දනය කරලා වැඩක් නෑ...
    මොකද රනිල් කියන්නේ පරාජිතයෙක්, මහින්ද ඒ තත්වයට වැටෙන්න ඕනි නෑ..
    මහින්ද කරන්න ඕනි කලින් ඡන්දයක් තියලා තමන් ඉල්ලගෙන කන්නේ නැතිව. ඒ අවුරුදු දෙකේ ඉඳල වෙන කෙනෙක්ට අවස්ථාව දෙන එක.. 2010-2016 කාලය තුල තමන්ගේ හොඳ ප්‍රතිපත්ති තියනවනම් ඒවා ගෙනියන්න පුලුවන් දෙවනි පෙල නායකයො බිහි කලා නම් පක්ශයටත් හොඳයි තමන්ටත් හොඳයි රටටත් හොඳයි....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ රටට නායකයෝ හිගයි. නායකයෝ වගේ ඉන්න කුහකයෝ වැඩියි. ඒකයි ප්‍රශ්නය.

    Its the bitter truth :dull:
    MR and Ranil are too old
    Anura and JVP will not win for decades.
    UNP and UPFA do not have any leaders
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    රනිල් මහින්ද සන්සන්දනය කරලා වැඩක් නෑ...
    මොකද රනිල් කියන්නේ පරාජිතයෙක්, මහින්ද ඒ තත්වයට වැටෙන්න ඕනි නෑ..
    මහින්ද කරන්න ඕනි කලින් ඡන්දයක් තියලා තමන් ඉල්ලගෙන කන්නේ නැතිව. ඒ අවුරුදු දෙකේ ඉඳල වෙන කෙනෙක්ට අවස්ථාව දෙන එක.. 2010-2016 කාලය තුල තමන්ගේ හොඳ ප්‍රතිපත්ති තියනවනම් ඒවා ගෙනියන්න පුලුවන් දෙවනි පෙල නායකයො බිහි කලා නම් පක්ශයටත් හොඳයි තමන්ටත් හොඳයි රටටත් හොඳයි....

    100% එකඟයි. මහින්ද කැමතියි රනිල් යූඑන්පී එක කරගෙන යනවට.
    ඒත් මහින්ද තමන්ගේම පක්ෂයේ දෙවැනිපෙල නායකයත්වයක් හැදෙනවට කැමති උනේ නැහැ. අඩුම ගානේ වෙනත් පක්ෂෙක නායකයෙක්ට වත් පක්ශේ කරන් යන්න දුන්නේ නැ. මහින්ද පක්ශ කීයක් කැඩුවද. මහින්දගේ ප්‍රතිපත්තිය උනේ තනිකරම මම සහ මම පමනි ප්‍රතිපත්තියක්.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,319
    9,048
    113
    Around the world
    100% එකඟයි. මහින්ද කැමතියි රනිල් යූඑන්පී එක කරගෙන යනවට.
    ඒත් මහින්ද තමන්ගේම පක්ෂයේ දෙවැනිපෙල නායකයත්වයක් හැදෙනවට කැමති උනේ නැහැ. අඩුම ගානේ වෙනත් පක්ෂෙක නායකයෙක්ට වත් පක්ශේ කරන් යන්න දුන්නේ නැ. මහින්ද පක්ශ කීයක් කැඩුවද. මහින්දගේ ප්‍රතිපත්තිය උනේ තනිකරම මම සහ මම පමනි ප්‍රතිපත්තියක්.

    :yes:මහින්ද මේ රටේ නැගී එන්නට හදපු සැම පක්ෂයක්ම කැඩුවා පමණක් නොව එම පක්ෂවල නායකයින් බිලි බා අනාතම කරලා දැම්මා. එකේ ප්‍රතිපල හැබැයි දැන් ඔහුත් බුක්ති විදිනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    :yes:මහින්ද මේ රටේ නැගී එන්නට හදපු සැම පක්ෂයක්ම කැඩුවා පමණක් නොව එම පක්ෂවල නායකයින් බිලි බා අනාතම කරලා දැම්මා. එකේ ප්‍රතිපල හැබැයි දැන් ඔහුත් බුක්ති විදිනවා

    ඊර්ෂයාව කෝධය වෛරය පතුරවපු එකාත් අමාරුවෙ වැටෙනවා. ඒවට අනුබල දීපු එවුනුත් අමාරුවේ වැටෙනවා. අද ඒක තමයි මහින්දටත් සල්ලි වලට බා ගත්තු එවුන්ටත් වෙලා තියෙන්නේ. අනුන්ට කරපුවා තමන්ට ඵල දෙනවා. බුදු දහම සත්‍යයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,319
    9,048
    113
    Around the world
    දෑන් මහින්දගේ තත්වය මෙන්න මේකයි

    YblCvxK.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේ තියෙන්නේ මහින්ද ශ්‍රීලනිපයයට කරපු තත්වය.

    V43nmay.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනුර පුතාගෙ ඇවන්ගාර්ඩ් ආදෝනාව රතු ඇදගෙන කොල පාටට නිල් පාටට කඩෙ යාම / අද ගොලු බිහිරි පාසලෙ උපාධි ය තියන නිසා කම්කරුවො / මහජනතාව පෙන්නෙ නැති විම අයියො තව ඇවන්ගාර්ඩ් කුක්කු බිලා අඩන්න :) මෙදා පාර අතහිත කාගෙන්ද මන්දා එක පාරක් නම් හොල්සිම් කාරායා , තව පාරක් ටිල්වින් සිල්වා මෙදා පාර????
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද

    කුජීතයි .. පොන්න ආණ්ඩුව

    යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්

    ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා

    දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
    හික්හික්

    ඔව් ඔව් ජනාදිපතිවරනෙදි මෛත්‍රීගේ වියදම් ඔක්කෝම දරලා තියෙන්නේ ඇවන්ගාඩ් එකෙන්ලු :cool::cool: සුපිරි ඩෑල් නෙහ් බන්. බලන් ගියාම උන් නේ කාලා තියෙන්නේ නේහ් එහෙ එහෙ නෙහ් :dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එතින් මහින්ද අඩුමගානේ අයවැයට විරුද්දවත් උනාද බන් උබල ඕක ලොකු කරන්න පොස්ට් කළාට ?? මහින්දගේ සෙට් එකට මහින්ද චන්දය දෙන්න කියල :lol::lol: උ මග ඇරියා උබ යනවා තාමත් පස්සෙන්

    කොහොම උනත් මේ වෘත්තීය සමිති වල වැඩ වලට අපේ විරුද්දත්වයක් නෙහ. මොකා අසදරණය වෙනුවෙන් පෙනී හිටියත් එක හරි කියල අපි කියනවා. හැබැයි මහින්දගේ කලේ එපි එෆ් එතිඑ සල්ලි වලට කෙලින්න හදනකොට එලියට බහින්න අමතක වෙච්ච වෘත්තීය සමිති නායකයෝ දැන් නේ එලියට බැහැල තියෙන්නේ

    මේකයි මහින්දයි අතර තියන සම්බන්දෙ මොකද්ද බං ?
    කතා කරලා වැඩක් නෑ..

    https://www.facebook.com/abrighterfutuersl/videos/1697425500493331/
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    කොන්දක් තියෙන යූඑන්පී කාරයෝ ඉන්නවා නම්, විජේදාසයව ඇමතිකමෙන් අයින් කරන්න කියලා රනිල්ගේ පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න.

    පහුගිය දවස් ටිකේ සමහර යුඑන්පී කාරයෝ විජේදාසයව සුද්ද කරන්න හෙනම ගේමක් දුන්නා. මෙන්න උබලට කොන්දක් තියෙන බව ඔප්පු කරන්න අවස්ථාවක්.

    දූෂන විරෝධී ශ්‍රීලංකා කාරයො ජේවීපී කාරයොත් පක්ශයක් නැති එකෙක් උනත් මේකට සම්බන්ධ උනාට කමක් නැහැ.

    මුලින්ම කරන්න ඕනේ උබල රනිල්ට අයින් වෙන්න කියන්න. අර මහා බැංකුවේ මහා හොර ආරක්ෂා කරේ රනිල නේද?