UNP karayo warew

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කට්ට්යියට හෙන අවලා බන් අවෙන්ගඩ් එක ගැන කතා කරනකොට :D අරප්‍රශ්නේ ගැන කතා කලාද මේ ප්‍රශ්නේ ගැන කතා කළා කියල අහන උන් බලපන් පොඩ්ඩක් පාර්ලිමේතු විවාද ටිකක් නිකම් පෙන්නනේ ටීවී එකේ සල්ලි ගන්නේ නැහැ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කට්ට්යියට හෙන අවලා බන් අවෙන්ගඩ් එක ගැන කතා කරනකොට :D අරප්‍රශ්නේ ගැන කතා කලාද මේ ප්‍රශ්නේ ගැන කතා කළා කියල අහන උන් බලපන් පොඩ්ඩක් පාර්ලිමේතු විවාද ටිකක් නිකම් පෙන්නනේ ටීවී එකේ සල්ලි ගන්නේ නැහැ.

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1019662368094747/

    ඇවන්ගාඩ් රෙද්ද පල්ලෙන් බේරෙනව..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    https://www.facebook.com/SriAvTvNetwork/videos/1019662368094747/

    ඇවන්ගාඩ් රෙද්ද පල්ලෙන් බේරෙනව..

    එතින් මහින්ද අඩුමගානේ අයවැයට විරුද්දවත් උනාද බන් උබල ඕක ලොකු කරන්න පොස්ට් කළාට ?? මහින්දගේ සෙට් එකට මහින්ද චන්දය දෙන්න කියල :lol::lol: උ මග ඇරියා උබ යනවා තාමත් පස්සෙන්

    කොහොම උනත් මේ වෘත්තීය සමිති වල වැඩ වලට අපේ විරුද්දත්වයක් නෙහ. මොකා අසදරණය වෙනුවෙන් පෙනී හිටියත් එක හරි කියල අපි කියනවා. හැබැයි මහින්දගේ කලේ එපි එෆ් එතිඑ සල්ලි වලට කෙලින්න හදනකොට එලියට බහින්න අමතක වෙච්ච වෘත්තීය සමිති නායකයෝ දැන් නේ එලියට බැහැල තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පීදිලා බ්‍රෝ. අණ්ඩුව ගන්න තීරනවලට දෙපාරක් නොහිතා එලියට බහින සමාජයක් ඇති වෙලා. ඉස්සර මෙහෙම පිබිදීමක්තිබ්බේ නැහැ. බලපන් ඉස්සර අපි ජෙප්පෙක්ව අයිටීඑන් රූපවහිනියේ දැක්කෙම නැහැ. දැන් උන්ව පෙන්නනවා. උන්ගේ කතා ඇහෙනවා. මහින්දයා ගියත් හරි රටේම වසී බෝලෙට මෝහනේ වෙච්ච මිනිස්සු දැන් අවදිවෙලා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රනිල් මහින්දල ඔක්කොම එකයි බන් ... උන් හොඳ යාළුවො ... උඹල මෙතන මරාගන්නව

    n5o9pe.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,318
    9,047
    113
    Around the world
    විජේදාස අනිවාර්යෙන්ම ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් අස්කළ යුතුයි. පැහැදිලිවම, ඇවන්ගාර්ඩ් එක විජේදාස රකිනවා කියන එකට ආසන්නම උදාහරණය ඩිස්නිලන්ත සංචාරය.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,318
    9,047
    113
    Around the world
    වෙල් විදානෙත් එක්ස්පොස් වෙයි ද ?

    වෙල් විදානේ කියන්නේ නම් ගමක ජීවත් වෙන අහිංසක ගොවියෙක්. හැබැයි සමහර නීති විශාරදයෝ නම් අහිංසක ජනතාවගේ ඊරිමාංශත් එක්ක උරා බොනවා කියල නම් අහලා තියෙනවා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද

    කුජීතයි .. පොන්න ආණ්ඩුව

    යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්

    ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා

    දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
    හික්හික්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    වෙල් විදානෙත් එක්ස්පොස් වෙයි ද ?

    ඩීල්දාසයව හේදිලාම ගියේ බන්. ආයි මොන කතාද. දූශිතයෝ බඩපිනුම් ගැහුවේ රාජපස්සගේ කාලේ. සතුට කියන්නේ මඩ ප්‍රහාරවලට බය නොවී යහපාලනය වෙනුවෙන් නැගීසිටින ඇමතිවරු මන්ත්‍රීවරු නායකයෝ අතලොස්සක් සිටීමයි.

    විජේදාස අනිවාර්යෙන්ම ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් අස්කළ යුතුයි. පැහැදිලිවම, ඇවන්ගාර්ඩ් එක විජේදාස රකිනවා කියන එකට ආසන්නම උදාහරණය ඩිස්නිලන්ත සංචාරය.

    මලපෙරේතයෝ දාලා යන්නේ නැහැ බන්. දාලා යන වෙලාව එද්දි මොනා හරි කරලා දිග්ගස්ස ගන්නමයි බලන්නේ. ඒකනේ කලින් හිටපු මලපෙරේතයා ජීවිතකාලෙටම ඉන්න ව්‍යවස්ථාවත් වෙනස් කරේ. ඔන්න ඕකයි මලපෙරේතයන්ගේ ස්වභාවය. ජනවාරි 8 කරා වගේ, මේ මලපෙරේතයින්ට දුම්මල ගහලම එලවන්නම වෙනවා. විජේදාසයව ආණ්ඩුවෙන්ම එලවලා දායි. ඌට ආයි පැවැත්මක් නැහැ. ඔළුව උස්සන්නත් බැහැ.
     
    waligamaya

    Well-known member
  • කටියක්. එක ප්‍රශ්නයක් ගැන කතා කරන කොට . ආ මේවා ගැන කතා කරනේ නැ නේ ලොල් කියයි.
    එක ගැන කතා කරනකොට ආ මේවා මතක නද්දා ලොල් කියයි:lol::lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Wijayadasa vs SF

    In 2006 Wijayadasa left SLFP. In same year SF was attacked by bomber and launched IV eelam war which we won :P

    Wijaydasa - 0
    SF - 1
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩීල්දාසයව හේදිලාම ගියේ බන්. ආයි මොන කතාද. දූශිතයෝ බඩපිනුම් ගැහුවේ රාජපස්සගේ කාලේ. සතුට කියන්නේ මඩ ප්‍රහාරවලට බය නොවී යහපාලනය වෙනුවෙන් නැගීසිටින ඇමතිවරු මන්ත්‍රීවරු නායකයෝ අතලොස්සක් සිටීමයි.

    මලපෙරේතයෝ දාලා යන්නේ නැහැ බන්. දාලා යන වෙලාව එද්දි මොනා හරි කරලා දිග්ගස්ස ගන්නමයි බලන්නේ. ඒකනේ කලින් හිටපු මලපෙරේතයා ජීවිතකාලෙටම ඉන්න ව්‍යවස්ථාවත් වෙනස් කරේ. ඔන්න ඕකයි මලපෙරේතයන්ගේ ස්වභාවය. ජනවාරි 8 කරා වගේ, මේ මලපෙරේතයින්ට දුම්මල ගහලම එලවන්නම වෙනවා. විජේදාසයව ආණ්ඩුවෙන්ම එලවලා දායි. ඌට ආයි පැවැත්මක් නැහැ. ඔළුව උස්සන්නත් බැහැ.

    එතකොට රනියා මළපේරේතයෙක් නෙමේ නන් මොකෙක්ද?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සතුට කියන්නේ මඩ ප්‍රහාරවලට බය නොවී යහපාලනය වෙනුවෙන් නැගීසිටින ඇමතිවරු මන්ත්‍රීවරු නායකයෝ අතලොස්සක් සිටීමයි.

    කව්ද බන් ඒ නැව් තියෙන දත් දොස්තරද :rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,318
    9,047
    113
    Around the world
    wel vidane fom welada? :lol:

    වෙල් විදානේ හොදටම ෆෝම් උන වෙලාවේ තමයි පිරබාහරන් කියන ත්‍රස්තවාදියා මඩ වගුරක් තුල බුමදානය කලේ. ෆෝම් එක බස්සලා සිපිරි ගෙට දක්කපු කාලේ තමයි කේ. පි. කියන ත්‍රස්තවාදියා රජ සැප වින්දේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එතකොට රනියා මළපේරේතයෙක් නෙමේ නන් මොකෙක්ද?

    රනිල් අවුරුදු 20ක් හරි හමන් විදියකට ආණ්ඩුබලයක් ගන්න බැරි වෙච්ච අසාර්ථක නායකයෙක්. යූඑන්පී සහෝලා මම මේක කිව්වම මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. ඒත් මේකයි ඇත්ත. රනිල් යූඇන්පී එක කෑවා. අලුත් නායකත්වයකට අවස්ථාව දෙන්න වෙලාව හරි.

    රනිල් මහින්ද දෙන්නම මල පෙරේතයෝ..

    :yes::yes: