රනිල් අවුරුදු 20ක් හරි හමන් විදියකට ආණ්ඩුබලයක් ගන්න බැරි වෙච්ච අසාර්ථක නායකයෙක්. යූඑන්පී සහෝලා මම මේක කිව්වම මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. ඒත් මේකයි ඇත්ත. රනිල් යූඇන්පී එක කෑවා. අලුත් නායකත්වයකට අවස්ථාව දෙන්න වෙලාව හරි.
![]()
මේ රටට නායකයෝ හිගයි. නායකයෝ වගේ ඉන්න කුහකයෝ වැඩියි. ඒකයි ප්‍රශ්නය.

රනිල් මහින්ද සන්සන්දනය කරලා වැඩක් නෑ...
මොකද රනිල් කියන්නේ පරාජිතයෙක්, මහින්ද ඒ තත්වයට වැටෙන්න ඕනි නෑ..
මහින්ද කරන්න ඕනි කලින් ඡන්දයක් තියලා තමන් ඉල්ලගෙන කන්නේ නැතිව. ඒ අවුරුදු දෙකේ ඉඳල වෙන කෙනෙක්ට අවස්ථාව දෙන එක.. 2010-2016 කාලය තුල තමන්ගේ හොඳ ප්‍රතිපත්ති තියනවනම් ඒවා ගෙනියන්න පුලුවන් දෙවනි පෙල නායකයො බිහි කලා නම් පක්ශයටත් හොඳයි තමන්ටත් හොඳයි රටටත් හොඳයි....
100% එකඟයි. මහින්ද කැමතියි රනිල් යූඑන්පී එක කරගෙන යනවට.
ඒත් මහින්ද තමන්ගේම පක්ෂයේ දෙවැනිපෙල නායකයත්වයක් හැදෙනවට කැමති උනේ නැහැ. අඩුම ගානේ වෙනත් පක්ෂෙක නායකයෙක්ට වත් පක්ශේ කරන් යන්න දුන්නේ නැ. මහින්ද පක්ශ කීයක් කැඩුවද. මහින්දගේ ප්‍රතිපත්තිය උනේ තනිකරම මම සහ මම පමනි ප්‍රතිපත්තියක්.
මහින්ද මේ රටේ නැගී එන්නට හදපු සැම පක්ෂයක්ම කැඩුවා පමණක් නොව එම පක්ෂවල නායකයින් බිලි බා අනාතම කරලා දැම්මා. එකේ ප්‍රතිපල හැබැයි දැන් ඔහුත් බුක්ති විදිනවා මහින්ද මේ රටේ නැගී එන්නට හදපු සැම පක්ෂයක්ම කැඩුවා පමණක් නොව එම පක්ෂවල නායකයින් බිලි බා අනාතම කරලා දැම්මා. එකේ ප්‍රතිපල හැබැයි දැන් ඔහුත් බුක්ති විදිනවා
මෙදා පාර අතහිත කාගෙන්ද මන්දා එක පාරක් නම් හොල්සිම් කාරායා , තව පාරක් ටිල්වින් සිල්වා මෙදා පාර????බලාගෙන ගිහාම unp කරයෝම තමා අවන්ගාර්ඩ් කාරයන්ගෙන් වැඩ අරන් තියෙන්නේ නේද
කුජීතයි .. පොන්න ආණ්ඩුව
යකෝ ඔයිට වඩා හොඳ පාරේ හිඟා කෑවනම්
ඉඳලා ඉඳලා වෙල් විදානේ හොඳ වැඩක් කරා
දැන් ඉතින් අර unp එකේ බෙටි ලොවන antibss, holowman, srilankan , පොන්න සඳුන් ,පොන්න shan මේ පැත්ත පළාතේ එන්නේ නෑ.. රේප් කපල මාරු වෙයි
හික්හික්

සුපිරි ඩෑල් නෙහ් බන්. බලන් ගියාම උන් නේ කාලා තියෙන්නේ නේහ් එහෙ එහෙ නෙහ් 

එතින් මහින්ද අඩුමගානේ අයවැයට විරුද්දවත් උනාද බන් උබල ඕක ලොකු කරන්න පොස්ට් කළාට ?? මහින්දගේ සෙට් එකට මහින්ද චන්දය දෙන්න කියලඋ මග ඇරියා උබ යනවා තාමත් පස්සෙන්
කොහොම උනත් මේ වෘත්තීය සමිති වල වැඩ වලට අපේ විරුද්දත්වයක් නෙහ. මොකා අසදරණය වෙනුවෙන් පෙනී හිටියත් එක හරි කියල අපි කියනවා. හැබැයි මහින්දගේ කලේ එපි එෆ් එතිඑ සල්ලි වලට කෙලින්න හදනකොට එලියට බහින්න අමතක වෙච්ච වෘත්තීය සමිති නායකයෝ දැන් නේ එලියට බැහැල තියෙන්නේ
මේකයි මහින්දයි අතර තියන සම්බන්දෙ මොකද්ද බං ?
කතා කරලා වැඩක් නෑ..
https://www.facebook.com/abrighterfutuersl/videos/1697425500493331/



කොන්දක් තියෙන යූඑන්පී කාරයෝ ඉන්නවා නම්, විජේදාසයව ඇමතිකමෙන් අයින් කරන්න කියලා රනිල්ගේ පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න.
පහුගිය දවස් ටිකේ සමහර යුඑන්පී කාරයෝ විජේදාසයව සුද්ද කරන්න හෙනම ගේමක් දුන්නා. මෙන්න උබලට කොන්දක් තියෙන බව ඔප්පු කරන්න අවස්ථාවක්.
දූෂන විරෝධී ශ්‍රීලංකා කාරයො ජේවීපී කාරයොත් පක්ශයක් නැති එකෙක් උනත් මේකට සම්බන්ධ උනාට කමක් නැහැ.
හිකි හිකිඔව් .සිරිසේන ඔක ඉන්දියාවට විකුනනකොටත් ඔහොමම හිනා වෙයන්.![]()