෴♥ Guess The Film ♥෴

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අම්මයි පුතයි අළුත් නගරයකට පදිංචියට යනවා.
    මෙයාල නවතින ගෙදරට අල්ලපු ගෙදර ටිකක් අබිරහස් ගෙයක්.
    ඉතින් බැරිම තැන මේ බෝයි ඒ ගෙදර ඇතුළට ගිහින් බලනවා.
    එතන ඉඳලා තමා කතාවේ හොඳම හරිය.. ;)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අම්මයි පුතයි අළුත් නගරයකට පදිංචියට යනවා.
    මෙයාල නවතින ගෙදරට අල්ලපු ගෙදර ටිකක් අබිරහස් ගෙයක්.
    ඉතින් බැරිම තැන මේ බෝයි ඒ ගෙදර ඇතුළට ගිහින් බලනවා.
    එතන ඉඳලා තමා කතාවේ හොඳම හරිය.. ;)
    Goosebumps???
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19403261 said:
    පර්ල් වරායට බොම්බ දැම්ම පිටුපස ඇති රහසිගත කතාවක් ජපානය රිදෙවිමට බොම්බ දැම්මෙ ඇත්තටම එදා පැවති සොවියට් රුසියාවට රිදවන්නද ඉතිහාසයට ආසා උන් බැලිය යුතු එකක් english / war :)

    1970.jpg
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    The Shawshank Redemption

    තමාගේ බිරිද මැරිමේ වරදට හසුව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් විදින බැංකු කරැවෙක්

    සිරකදවුර වෙත රහසින් බඩු ගෙන එන පුද්ගලයෙකුගෙන් ඉල්ලාගන්නේ ඉතා කුඩා මිටියක් හා පෝස්ටරයක් පමනයි:confused::confused::yes:

    film එක ඉවරවෙනකන් හිතාගන්න බෑ මොකද වෙන්නෙ කියල:shocked::shocked:

    අනිවා බලපල්ලා:love::love::yes::yes::)
     
    Attachments

    • 220px-ShawshankRedemptionMoviePoster.jpg
      220px-ShawshankRedemptionMoviePoster.jpg
      26.9 KB · Views: 38

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තමාගේ බිරිද මැරිමේ වරදට හසුව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් විදින බැංකු කරැවෙක්

    සිරකදවුර වෙත රහසින් බඩු ගෙන එන පුද්ගලයෙකුගෙන් ඉල්ලාගන්නේ ඉතා කුඩා මිටියක් හා පෝස්ටරයක් පමනයි:confused::confused::yes:

    film එක ඉවරවෙනකන් හිතාගන්න බෑ මොකද වෙන්නෙ කියල:shocked::shocked:

    අනිවා බලපල්ලා:love::love::yes::yes::)

    shawshankredemptionmoviewposter :rolleyes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඇග කිලි පොලා යන ෆිල්ම් එකක්.. true story එකක්.
    උස් තැන් වලට බය අය ෆිල්ම් එක බලනකොට පුටුව එහෙම අල්ලන් බලන්නේ.
    වැටෙයි කියලා. :dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    රජයේ රහස් සන්විදානයක්.. එකෙක් පැනලා යනවා මේකෙන්. මෙයාලා kind of assassins.
    පැනලා ගිය පුද්ගලයා සොයන එක තමයි කතාව. හොයන්නේ මරන්න. ඒ අතරේ ඒ පැනලා
    ගිය කෙනා අර රහස් සංවිදානයේ missions කඩාකප්පල් කරනවා.. මෙයාව නවත්වන්න
    බැහැ.. මෙයාට inside man කෙනෙක් ඉන්නවා ඒ සංවිදානය ඇතුලේ..

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රජයේ රහස් සන්විදානයක්.. එකෙක් පැනලා යනවා මේකෙන්. මෙයාලා kind of assassins.
    පැනලා ගිය පුද්ගලයා සොයන එක තමයි කතාව. හොයන්නේ මරන්න. ඒ අතරේ ඒ පැනලා
    ගිය කෙනා අර රහස් සංවිදානයේ missions කඩාකප්පල් කරනවා.. මෙයාව නවත්වන්න
    බැහැ.. මෙයාට inside man කෙනෙක් ඉන්නවා ඒ සංවිදානය ඇතුලේ..

    Oya vage TV series ekaknam balala thiyenava :baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වීරයෝ.. අනාගතේදී පුරාවුර්ත. අනාගතෙන් ආපු ඩයල් එකක්
    වීරයෝ ටික අනාගතේට අරන් යනවා. අනාගතේ බේරගන්න.