෴♥ Guess The Film ♥෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19389160 said:
    තමා සමග සිටින වාර්තාකාර යාලුවා මරණය අත වනන දේශයක දමා යාමට සිදු වීම / ඒ යාළුවාට මේ මරණයේ දේශයේන් ජිවිතය බේරෙගන්න පුළුවන් වෙයිද සංවේදී සිනමා නිර්මාණයක් :yes:

    ඉංග්‍රීසි /80 දශකයේ සිනමා නිර්මාණයක් :yes:

    killing fields?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    killing fields?

    TheKillingFields1984.jpg


    තමා සමග සිටින වාර්තාකාර යාලුවා මරණය අත වනන දේශයක දමා යාමට සිදු වීම / ඒ යාළුවාට මේ මරණයේ දේශයේන් ජිවිතය බේරෙගන්න පුළුවන් වෙයිද සංවේදී සිනමා නිර්මාණයක්

    ඉංග්‍රීසි /80 දශකයේ සිනමා නිර්මාණයක් :(


    උබ ඉන්නවා කියලා මට අමතක වුනා උත්තරේ හරියට හරි :D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Me lamayata podi prashnayak thiyenava enisa eya hariyata igenaganne na, enisa demawpiyan meyawa boarding school ekakata daanavaa.
    Ehedi meyage panthiyata aluthen ena teacher meyage prashne therum aran, eken midenna daruwata udaw karanava :)

    Lesi wadiyda manda:baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19393356 said:
    TheKillingFields1984.jpg


    තමා සමග සිටින වාර්තාකාර යාලුවා මරණය අත වනන දේශයක දමා යාමට සිදු වීම / ඒ යාළුවාට මේ මරණයේ දේශයේන් ජිවිතය බේරෙගන්න පුළුවන් වෙයිද සංවේදී සිනමා නිර්මාණයක්

    ඉංග්‍රීසි /80 දශකයේ සිනමා නිර්මාණයක් :(


    උබ ඉන්නවා කියලා මට අමතක වුනා උත්තරේ හරියට හරි :D

    beautiful film :D:D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කැසිනෝ එකකට ගේමක් දෙන්න, නාකි ගැහැණු කෙනෙක්ගේ ගෙදර නවාතැන් ගන්න පොරක්..
    ඒ ගෙදරට උගේ යාළුවොත් එනවා සංගීත කණ්ඩායමක් කියල.
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    කැසිනෝ එකකට ගේමක් දෙන්න, නාකි ගැහැණු කෙනෙක්ගේ ගෙදර නවාතැන් ගන්න පොරක්..
    ඒ ගෙදරට උගේ යාළුවොත් එනවා සංගීත කණ්ඩායමක් කියල.

    Ladykillers (2004)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පර්ල් වරායට බොම්බ දැම්ම පිටුපස ඇති රහසිගත කතාවක් ජපානය රිදෙවිමට බොම්බ දැම්මෙ ඇත්තටම එදා පැවති සොවියට් රුසියාවට රිදවන්නද ඉතිහාසයට ආසා උන් බැලිය යුතු එකක් english / war :)