මේක හදන්න පුලුවන් කාටද?
තොට පුළුවන් නම් මම රෙප් 5ක් දෙනවා
බැරි නම් තෝ මට රෙප් දීපිය

තොට පුළුවන් නම් මම රෙප් 5ක් දෙනවා
බැරි නම් තෝ මට රෙප් දීපිය


මට පුළුවන්. දැන් 5ක් දීපිය.

දුන්නා මචන්


හූ හූ... මම ඕක හදන්න දන්නේ නෑ කියාන්කෝ. උඹේ රෙප් 5 ගන්න බොරුවක් බන් කිව්වේ.![]()

ඔව් ඉතින් තොටයි මටයි මෙච්චර එකක් හදන්න පුලුවන් නම් බැරියැ

දැන් ඉතින් එහෙමවත් කියපන්. උඹේ රෙප් 5 මම අරන් ඉවරයි.![]()

මේ වගේ මරු මරු එව්වා නෙට් එකේ තියෙනව සිංහලයො.. බාගෙන හදන්න ට්රයි එකක් දීහන්.. පට්ට ගතියි..
