මේක හදන්න පුලුවන් කාටද?

L-Smoker

Member
මේක හදන්න පුලුවන් කාටද?

tumblr_m9trj3wWdk1rxlmf0o1_500.gif


තොට පුළුවන් නම් මම රෙප් 5ක් දෙනවා
බැරි නම් තෝ මට රෙප් දීපිය
:rofl:
 

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    හූ.... හූ.... මාත් හැදුවා යකෝව්... :lol::lol:
    කෝ දීපන් මටත් රෙප්
     
    • Like
    Reactions: L-Smoker

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ මරු මරු එව්වා නෙට් එකේ තියෙනව සිංහලයො.. බාගෙන හදන්න ට්‍රයි එකක් දීහන්.. පට්ට ගතියි..
     

    L-Smoker

    Member
    මේ වගේ මරු මරු එව්වා නෙට් එකේ තියෙනව සිංහලයො.. බාගෙන හදන්න ට්‍රයි එකක් දීහන්.. පට්ට ගතියි..
    මම ඇනිමේෂන් එක ඉමේජ් වලට වෙන් කරලා හදන්න බැලුවා,
    ඒත් කොළ ටොම්බා වෙනවා මචන් නවද්දි:baffled: