Police Drone

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජපානයේ පොලිස් ඩ්‍රොන් යානා මගින් අනවසර ඩ්‍රොන් යානා අල්ලන විදිහ.

    drone-catching-drone.jpg


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,225
    32,906
    113
    ඕව දාන්න එපා බං මෙහෙ පොලිස් ගොබිලොත් ඕක පටන් ගනී. පව් සෙල්ලමට DRONE යවන කොල්ලො. :frown:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පට්ට බන් ඇයි ජපානේ තහනම් ද ? නත් නම් එරියා එක තහනම් පැති වල ගියොත් ද?

    අඩෝ මරු බන් සුදු රෙද්දක් දලා අච්චිලා බය කරලා කට් අඩියොන්ට බිස්නස් එක නග්ගලා ගන්න
    ​
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පට්ට බන් ඇයි ජපානේ තහනම් ද ? නත් නම් එරියා එක තහනම් පැති වල ගියොත් ද?

    අඩෝ මරු බන් සුදු රෙද්දක් දලා අච්චිලා බය කරලා කට් අඩියොන්ට බිස්නස් එක නග්ගලා ගන්න
    ​

    අපෙ රටට තාම අළුත් උනාට සමහර රටවලට දැන් හිසරදයක් වේලාලු.