ජපානයේ පොලිස් ඩ්‍රොන් යානා මගින් අනවසර ඩ්‍රොන් යානා අල්ලන විදිහ. -vknRo7aLhc
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Dec 12, 2015 #1 ජපානයේ පොලිස් ඩ්‍රොන් යානා මගින් අනවසර ඩ්‍රොන් යානා අල්ලන විදිහ.
jhnnwp Well-known member Jan 6, 2012 44,432 32,162 113 Dec 12, 2015 #3 ඕව දාන්න එපා බං මෙහෙ පොලිස් ගොබිලොත් ඕක පටන් ගනී. පව් සෙල්ලමට DRONE යවන කොල්ලො.
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Dec 12, 2015 #4 පට්ට බන් ඇයි ජපානේ තහනම් ද ? නත් නම් එරියා එක තහනම් පැති වල ගියොත් ද? අඩෝ මරු බන් සුදු රෙද්දක් දලා අච්චිලා බය කරලා කට් අඩියොන්ට බිස්නස් එක නග්ගලා ගන්න Reactions: hemalsilva
පට්ට බන් ඇයි ජපානේ තහනම් ද ? නත් නම් එරියා එක තහනම් පැති වල ගියොත් ද? අඩෝ මරු බන් සුදු රෙද්දක් දලා අච්චිලා බය කරලා කට් අඩියොන්ට බිස්නස් එක නග්ගලා ගන්න
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Dec 12, 2015 #5 freak88 said: පට්ට බන් ඇයි ජපානේ තහනම් ද ? නත් නම් එරියා එක තහනම් පැති වල ගියොත් ද? අඩෝ මරු බන් සුදු රෙද්දක් දලා අච්චිලා බය කරලා කට් අඩියොන්ට බිස්නස් එක නග්ගලා ගන්න Click to expand... අපෙ රටට තාම අළුත් උනාට සමහර රටවලට දැන් හිසරදයක් වේලාලු.
freak88 said: පට්ට බන් ඇයි ජපානේ තහනම් ද ? නත් නම් එරියා එක තහනම් පැති වල ගියොත් ද? අඩෝ මරු බන් සුදු රෙද්දක් දලා අච්චිලා බය කරලා කට් අඩියොන්ට බිස්නස් එක නග්ගලා ගන්න Click to expand... අපෙ රටට තාම අළුත් උනාට සමහර රටවලට දැන් හිසරදයක් වේලාලු.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 12, 2015 #7 mara keliyane yako eka
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Dec 12, 2015 #8 මෙහෙටත් වදයක් වෙයි