windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sure?10586.29 ne tiyenne

    IrVBP94.png


    MQDNTCn.png

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    ඔව්.
    ඊට කලින් වන් ඩ්‍රයිව් එකවුන්ට්ස් ටිකක් හදාගෙන අරූ දාපු ලින්ක් එකට ගිහින් උබේ එකවුන්ට්ස් රෙජිස්ටර් කරගනින්.
    එතකොට හරිනේ.


    danata 30GB tiyenawa ban..:)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Machan umbata eka gedara karanna beri wei..
    Software console box ekak ona..
    Shop ekakata deela karaganin..
    Loku ganak ganne nehe..
    :dull::dull::sorry: tnx mcn.. ehema wath hari giyoth hodai ..You must spread some Reputation around before giving it to Radical78 again.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    925 dead phone eka flash karanne kohomada machan :(

    ෆ්ලැශ් බොක්ස් එකක් ඕන මචන්.
    කඩේකට දීලා කරගනින්.
    ෆ්ලැශ් කරලා දෙන්න කියහන්.
    ලොකු ගානක් යන්නේ නෑ.

     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mcn oba kiyapu krame hari giyaa
    araka baagnana
    a unaata bn dan dawas 2ka 3ka idan mn kalin DL karanakota aapu normal speed eken DL wenne na a kiyanne issella mn winadi 5ta 300MB gattanm dan enne 100mb wage slow wela
    4n eka reset parak dala baluwoth mokada?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    display setting walata giyapuwama apit display wena dewal wala size eka wenas karanna puluwa.aye balapan

    ඒක කරන්න පුලුවන් බන් ඒත් උබ දාපු ඉමේජ් එකේ වගේ අයිකන්ස් ටික වෙන විදියකට ගෲප් වෙලා පේන්නේ නෑ නේ.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    1.HERE DRIVE
    Navigation not working on Lumia 535

    get message like this

    NO NAVIGATION
    You route runs through a country or area where navigation isn't available yet

    2.How to add whts app on dual sim Lumia?


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1.HERE DRIVE
    Navigation not working on Lumia 535

    get message like this

    NO NAVIGATION
    You route runs through a country or area where navigation isn't available yet

    2.How to add whts app on dual sim Lumia?




    මැප් එකේ සෙටිනස් වලට ගිහිල්ලා ලන්කාවේ මැප් එක ඩවුන්ලෝඩ් කරපන්.
    මෙගාබයිට් 48 වගේ සයිස් එක මට මතක විදියට.

    වින්ඩෝස් ස්ටෝර් එකට ගිහිල්ලා වට්ස් ඇප් ඩවුන්ලෝඩ් කරපන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ගිය පාර 535 ටීපී දාල හැමිනුනානෙ :dull: බැටරි කන්න ගත්තනෙ. දැං අළුත් අප්ඩේට් ඇවිත් නිසා ආයෙ දාන්න බැලුවෙ ගිය පාර නැවතුනෙ ආයෙම 8.1 වලට රෝල් බැක් කරල. අකිලයට මේ පාර කීව කලින්ම සිද්දිය. ලගදි දාපු ඉන් ඉන්නවද 10? මේ හු## ඔෆීශියල් එක එන්නෙත් නෑනෙ ටික ටික පස්සට යනවා මිස. කෙල වෙලා යන්න මං දානවා ආයෙ රෝල් බැක් නම් කරන් නෑ බැරි නම් පවර් බෑන්ක් එකක්වත් ගන්නවා :rofl: උබලගෙ අදහස් කියපල්ල. දැම්මොත් ගින්නක් නැති වෙයි නේද?​
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගිය පාර 535 ටීපී දාල හැමිනුනානෙ :dull: බැටරි කන්න ගත්තනෙ. දැං අළුත් අප්ඩේට් ඇවිත් නිසා ආයෙ දාන්න බැලුවෙ ගිය පාර නැවතුනෙ ආයෙම 8.1 වලට රෝල් බැක් කරල. අකිලයට මේ පාර කීව කලින්ම සිද්දිය. ලගදි දාපු ඉන් ඉන්නවද 10? මේ හු## ඔෆීශියල් එක එන්නෙත් නෑනෙ ටික ටික පස්සට යනවා මිස. කෙල වෙලා යන්න මං දානවා ආයෙ රෝල් බැක් නම් කරන් නෑ බැරි නම් පවර් බෑන්ක් එකක්වත් ගන්නවා :rofl: උබලගෙ අදහස් කියපල්ල. දැම්මොත් ගින්නක් නැති වෙයි නේද?​


    ඔන්න ඔහේ දාපන් බන්.
    දවසට එක පාරක් වගේ සමහර වෙලාවට ස්ටක් වෙයි.
    ලොක් කරලා අන්ලොක් කරාම හරි ඒ වෙලාවට.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඔන්න ඔහේ දාපන් බන්.
    දවසට එක පාරක් වගේ සමහර වෙලාවට ස්ටක් වෙයි.
    ලොක් කරලා අන්ලොක් කරාම හරි ඒ වෙලාවට.


    එකනම් අවුලක් නෑ පවර් බෑන්ක් එකක ඕන වෙයිද කියන එකනෙ අවුල :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකනම් අවුලක් නෑ පවර් බෑන්ක් එකක ඕන වෙයිද කියන එකනෙ අවුල :baffled:

    ඒක ඉතින් උබ ෆෝන් එක යුස් කරන විදිය අනුවනේ.
    මට නම් දවස ගැටගහන්න ඇති.

     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    ගිය පාර 535 ටීපී දාල හැමිනුනානෙ :dull: බැටරි කන්න ගත්තනෙ. දැං අළුත් අප්ඩේට් ඇවිත් නිසා ආයෙ දාන්න බැලුවෙ ගිය පාර නැවතුනෙ ආයෙම 8.1 වලට රෝල් බැක් කරල. අකිලයට නම් මං කීව. ලගදි දාපු ඉන් ඉන්නවද 10? මේ හු## ඔෆීශියල් එක එන්නෙත් නෑනෙ ටික ටික පස්සට යනවා මිස. කෙල වෙලා යන්න මං දානවා ආයෙ රෝල් බැක් නම් කරන් නෑ බැරි නම් පවර් බෑන්ක් එකක්වත් ගන්නවා :rofl: උබලගෙ අදහස් කියපල්ල. දැම්මොත් ගින්නක් නැති වෙයි නේද?​
    Machan mama 925 ekata aluth update eka damma. Battery drain wenawa ikmanata. Podi podi aul thiyenawa thawama.
     
    Status
    Not open for further replies.