What is your taste of films ?

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
amwl10.gif


ඔයාලා වැඩිපුර බලන්න ආස මොන වගේ ෆිල්ම්ස් ද ? . ඔයාලගේ ටේස්ට් එක මොකක්ද ?


මේ මගේ

මට මුලින්ම එලිය තියෙන්න ඕනි ඒ කියන්නේ Dark ගතිය වැඩි නම් ෆිල්ම් එකට
ආස නැහැ.. තව පට්ට gadgets ,technology තියෙන්න ඕනි. හුරුබුහුටි කෙලි
පොඩ්ඩක් ඉන්න ඕනි. ලොවෙත් නැති ගේමක් දෙන එකක් වෙන්න ඕනි.
මොලෙන් දෙන ගේමක්. බැංකු කඩන සීන්, FBI,CIA වගේ ඒවාට පැනලා දෙන
ගේම් වලට. එමෙරිකාවේ president kidnap කරන එව්වා. white house එකට
කෙලින එව්වා. හිරෙන් පනින එව්වා. කාර් වලින් ගිහින් රොබරි දෙන ඒවා.
assassin වැඩ. double agent ,sleeper cell අයිටම් එව්වා..

මේ කිව්වා දේවල් වලින් තමයි මගේ ෆිල්ම් බැලිල්ල තීරණය
වෙන්නේ. අඩුම තරමේ ඔය එකක්වත් තියෙන්න ඕනි.. :dull::dull:

සමහරු genre එක අනුව බලනවා. ඒ කිව්වේ commedy category
එක විතරයි. syfy ඒවා විතරයි ඔය වගේ..

කෝ දාමු බලන්න තම තමන්ගේ ටේස්ට් එක..
:rolleyes::rolleyes:
 

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම නම් ගොඩක් ම කැමති Horror genre එකට තමයි. චොර හොල්මන් ෆිල්ම් නම් බලන්නේ නෑ. බොරුව උනත් ඇත්ත වගේ පෙන්නන ඒවා තමයි බලන්නේ. නෝමලි IMDB rating එක 3.5 වලට වඩා උඩ තියෙන්න ඕනි. නැත්තන් නම් සුවර් කුණු ගොඩක්. :baffled:

    ඊට අමතරව Splatter Movies ( Saw, Hostel,......) වගේ ඒවාටත් පට්ට කැමති. :rolleyes:

    Sci-FI , Comedy, ඒවත් හොද එකක් සෙට් උනොත් නම් බලනවා.
    :yes::yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මමනම් ආස අර නම් ගම් මනක්කල්පිතයි කියලා පටන් ගන්න ඒවට.. :dull: අනිත් ඒවගෙ බොරු පඩේනෙ..

    ආ තව ඇනිමේශන් ඒවට :) :love:
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම නම් ගොඩක් ම කැමති Horror genre එකට තමයි. චොර හොල්මන් ෆිල්ම් නම් බලන්නේ නෑ. බොරුව උනත් ඇත්ත වගේ පෙන්නන ඒවා තමයි බලන්නේ. නෝමලි IMDB rating එක 3.5 වලට වඩා උඩ තියෙන්න ඕනි. නැත්තන් නම් සුවර් කුණු ගොඩක්. :baffled:

    ඊට අමතරව Splatter Movies ( Saw, Hostel,......) වගේ ඒවාටත් පට්ට කැමති. :rolleyes:

    Sci-FI , Comedy, ඒවත් හොද එකක් සෙට් උනොත් නම් බලනවා.
    :yes::yes:
    එල එල.. ratings අඩු හොද ෆිල්ම්ස් තියෙනවා බන්.. මන් ඒක නිසාම ratings
    බලන්නේ නැහැ බන්.. ඉස්සර නම් rating අඩු නම් බාන්නේවත් නැහැ ෆිල්ම්
    එක.. :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කික්ඈස් එකේ max සීඩ් ඇවිත් උඩට එන ඕන කුණු ගොඩක් බලනව..
    imdb 6.5 පැනල තියනව නම්..


    animated movies එකක් වත් මිස් කරන්නෙ නැහැ..
    action ඒව පස්සෙ වැඩියම එළවන්නෙ නෑ..
    හොද එකක් ආවොත් බලනව..
    මොලේ කොලොප්පන් වෙන ඒවට ආසයි interstellar,inception,shutter island වගේ..
    කොමඩි නම් සේරම වගේ බලනව..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කික්ඈස් එකේ max සීඩ් ඇවිත් උඩට එන ඕන කුණු ගොඩක් බලනව..
    imdb 6.5 පැනල තියනව නම්..


    animated movies එකක් වත් මිස් කරන්නෙ නැහැ..
    action ඒව පස්සෙ වැඩියම එළවන්නෙ නෑ..
    හොද එකක් ආවොත් බලනව..
    මොලේ කොලොප්පන් වෙන ඒවට ආසයි interstellar,inception,shutter island වගේ..
    කොමඩි නම් සේරම වගේ බලනව..
    ela ela. මාත් එකක්වත් මිස් කරන්නේ නැහැ.. අන්තිමට බැලුවේ hotel transylvania 2 එකද කොහෙද.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mamanam balanne thriller tama..:yes::yes::yes: dan ena hini filmsuth hodai..:yes::yes: superstarla inne hindi ewa nemai..normal ewa...ameer khan innawa ewa..:yes::yes: kareena inna ewa..thriller action thama kamati,tanikara action ewata asa naa. :( expendable wage :dull::dull::no::no:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Hugak balane Horror,sci-fi movies,habai action,animated,drama wage ewath balanawa hoda ewa awoth:yes:inside out animated movie eka num patta:love:hugak podi lamaita wada apita hodai:D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ela ela. මාත් එකක්වත් මිස් කරන්නේ නැහැ.. අන්තිමට බැලුවේ hotel transylvania 2 එකද කොහෙද.

    BRRip නෑ නෙ බං තාම..
    HDRip බලන්නෙ නැහැ මල්ලි නම් download කරල තිබ්බ..
    මම බැලුවෙ නැහැ.. අන්තිමට බැලුවෙ.. Inside Out

    tws8cYE.png
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    BRRip නෑ නෙ බං තාම..
    HDRip බලන්නෙ නැහැ මල්ලි නම් download කරල තිබ්බ..
    මම බැලුවෙ නැහැ.. අන්තිමට බැලුවෙ.. Inside Out

    tws8cYE.png


    ලගදි ආපු animation වලින් නම් hසුපිරියටම හිතට වැදුනේ Big Hero 6 එක :D
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එල එල.. ratings අඩු හොද ෆිල්ම්ස් තියෙනවා බන්.. මන් ඒක නිසාම ratings
    බලන්නේ නැහැ බන්.. ඉස්සර නම් rating අඩු නම් බාන්නේවත් නැහැ ෆිල්ම්
    එක.. :baffled:

    Rating අඩුයි නම් User Opinion කියලවලා බලනවා hනිකමට හරි. අපරාදෙනේ Data :rolleyes::rolleyes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    වර්ග බේදයක් නෑ, හොඳයි කියල හිතෙන ඕනෑම එකක් බලනවා. මුලින්ම ට්‍රේයිල එක බලල හොඳයි කියල හිතුනොත් තමයි බොහෝ වෙලාවට බලන්නේ. රේටින්ග්ස් නම් බලනවා අඩුයි. ගොඩක් තැන්වල රේටින්ග්ස් මගේ රේටින්ග්ස් එක්ක සමපාත වෙන්නේ අඩුවෙන්, ඒ හින්ද මම ම බලල තීරණය කරනවා හොඳද කියල.

    පොදුවේ ගත්තම බලපු මූවීස් වලින් මට වඩා හොඳයි කියල හිතෙන්නේ Psychological Thriller නිසා ඒ ශානරයේ සිනමා පට බලන්න සාපේක්ෂව කැමැත්ත වැඩි. :yes:
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    වැඩිපුරම ආස hindi,tamil ඒවට තමයි.
    ඒවයෙත් comedy ඒවයි romantic ඒවටයි තමයි වැඩිපුරම ආස.
    english action film බලන්නත් ආසයි.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හින්දි ටැමිල් ඒවා තමා වැඩිපුරම බලන්නේ
    9344262.png
    ඒවත් කොමඩි තමා ගොඩක්ම බලන්නේ
    6418205.png
    මොකද මම ෆිලුමක් බලන්නේ පොඩ්ඩක් හිනා වෙන්න ,ලේ ටික පිරිසිදු කරගන්න
    8085037.png
    ඉඳලා හිටලා වගේ ඇක්ෂන්,ක්‍රයිම් සින් තියන ඒවා බලනවා
    7782596.png


    9Y7qmQ3.png
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,231
    15,964
    113
    Colombo
    මම නම් ඇනිමේෂන් , Hororr ෆිල්ම් ඇරුනම අනිත් ඒවා මිස් කරන්නෙම නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕන ෆිල්ම් එකක් බලනවා කතාව හිතට සෙට් වෙනවානම්.
    නිකල කේජ්,ඩැන්සෙල් වොශින්ටන්,ලීම් නීසන්,විල්ස්මිත් ඉන්න ෆිල්ම්ස් ඕන එකක් බලනවා කතාව හොද උනත් නැතත්.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,358
    2,359
    113
    හොරර් සහ දරුණු කැපිලි කෙටිලි නැති ඕන එකක් බලනවා.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Dark ගතිය වැඩි නම් ෆිල්ම් එකට ආස නැහැ :yes:
    ලොවෙත් නැති ගේමක් දෙන එකක් වෙන්න ඕනි.මොලෙන් දෙන ගේමක්. බැංකු කඩන සීන්, FBI,CIA වගේ ඒවා, එමෙරිකාවේ president kidnap කරන එව්වා. white house එකට කෙලින එව්වා. හිරෙන් පනින එව්වා. කාර් වලින් ගිහින් රොබරි දෙන ඒවා. :yes:

    crime scene :yes: ( rahasya, drishyam )
    animation .