Peoples bank debit card

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Hey peeps need some help, can we use peoples bank credit/debit card for paypal/amazon etc buying? Is it recognised?

    උදව්වක් ඕන උඹලා ගෙන් peoples bank එකේ credit/debit card වලින් paypal/amazon හරහා ගනදෙනු කරන්න පුලුවන්ද?

    :nerd::nerd:
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    people's bank debit card walin ba ...math pay pal connect karanna commercial eken debit card ekak gatta..eh wedeta 30min wage giye...credit card one ekakin puluwan man hitanne..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Hey peeps need some help, can we use peoples bank credit/debit card for paypal/amazon etc buying? Is it recognised?

    උදව්වක් ඕන උඹලා ගෙන් peoples bank එකේ credit/debit card වලින් paypal/amazon හරහා ගනදෙනු කරන්න පුලුවන්ද?

    :nerd::nerd:

    debit එකෙන් පේ පෑල් ගනුදෙනුවක් කරා එක සැරයක් සම්පත් එකේ සල්ලි මදි වෙලා. අවුලක් උනේ නැහැ
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ගෝඩ් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා උට එස්.එම්.එස්. එකක් ආවා කියලා මහ බැංකුවෙන් පේපැල් ඉනේබල් කරලා කියලා ලංකාවට, ඇත්තද දන්නේ නැහැ, ගෝඩ් හෙන්ම තමා අහන්න වෙනනේ.......
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    debit එකෙන් පේ පෑල් ගනුදෙනුවක් කරා එක සැරයක් සම්පත් එකේ සල්ලි මදි වෙලා. අවුලක් උනේ නැහැ

    කාඩ් එක අවුලක් නැතුව වෙරිෆයි උනාද? :nerd: