ගාල්ලේ NOLIMIT එකෙන් දාපු සේල් එකට මමත් අද ගොඩවුනා මොකක්ද වෙන්නෙ කියලා බලන්න.අද ඉරිදා නිසා ඒ හරියේ සෙනඟ පිරිලා ඉතිං අවමය රුපියල් 100 යේ ඉදලා උපරිමය 600 ට ඇඳුමක් එහෙම ලැබෙනවා නම් කවුද අකමැති...
අහ්හ් කියන්න ආපු කතාවත් අමතක උනා සේල් එකට ඇවිත් හිටියා මගේ හොදම යාලුවෙක් පොරගෙ අත් දෙකෙම මලු පිරෙන්නම ඇඳුම්..පහුගිය කාලේ යාලුවා මුහුණු පොත පිරෙන්නම "හම්බ කඩ වර්ජනය කරවි" "නොලිමිට් ෆැෂන් බග් වර්ජනය කරව්" කියලා පොර ටෝක් දිදි පොස්ට් ශේයාර් කරපු පොරක් ඉතිං මම ලඟට කිට්ටු කරලා ඇහුවා මොකො මචං මේ පැත්තෙ කියලා සේල් එකට ආවද කියලා ඇහුවා එකපාරටම අහපු නිසා පොරට උත්තරයක් දිගන්න බැරි වුනා පස්සේ කිව්ව ඔව් බන් හොඳ ඇඳුම් ලාබ නිසා ගෙදර කට්ටියත් එක්ක ගන්න ආව කිව්වා..මම ඉතිං ඊට එහා ඒ ගැන මුකුත් අහන්න ගියේ නැහැ එත් මිනිහාට තේරුණා මම ඒ කතාව අහපු හේතුව..මගේ මේ පොස්ට් එක ඒ යලුවා දකිවි..එත් මචං උඹ වෙනස් වෙලා එක එක විකාර පෝස්ට් ඒ දවස්වල දැම්මට උඹ අද යථාර්තය තේරුම් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා..
පළමුව අපි මනුෂ්‍යත්වය ඇති මිනිසුන් වියයුතුය..ජාතිවාදින් ආගම්වාදින් අන්තාවාදින් මුලධර්මවාදින් යම් පිරිසක් සියලුම ආගම්වල සියලුම ජාතින්වල සිටිති ඔවුන්ට අනුකම්පා කරන එක හැර වෙන කරන්න කිසිවක් නැත.ඒ වැනි ජාතිවාදි ආගම්වාදි ගිනි අවුළුවන්නන් යම් දිනක එම ගින්නටම හසුවි විනාශ වනු ඇත ඔවුන් සිංහලද දෙමළද මුස්ලිම්ද කතෝලිකද ක්‍රිස්තියානිද කියා වෙනසක් නොමැත එයයි යථාර්තය..