බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.
:cool: ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක..... :D හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ....... :no:
මට පීනසේත් තියෙනවා බන්.....රස්නෙන් එහෙම ගන්න බෑරිද දන්නෑ....ඒකෙන්ම දුන් ටිකක් එහෙම අල්ලලා ගන්න.....:P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේහ් ඕය එකක් ඈති වේද බන්....ඕකට බියර් බොට්ල් කීයක් අල්ලනවද?

    :baffled: එකක් මදි උනොත් තව එකක් ඕඩර් කරන්න බැරියෑ.... ඉස්සෙල්ලා 17 වරෙන්කෝ......!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙම නෑත්නම් පොදුවේ බයිට් ගමු, තම තමන් තමුන්ට ඕනේ තරම් බියර් බොට්ල් වෙන වෙනම ගමු......

    :oo: එතන බියර් බොට්ල් අරන් ගසන එක පාඩුයි මගේ හිතේ.... හැමෝම ගන්නේ බියර් පිචර් තමා..... නැත්නම් ග්ලාස් එකෙන් එකක් පුරවලා දෙනවා මට මතක හැටියට......!! :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Code:
    http://www.yamu.lk/place/machan-nawala/
    brewtender.jpg

    මේකක් ගමු නේහ්..... ලාභයි.... පහසුයි..... ඒ වගේම කසියා කලවම් කරලාද මන්දා සැරයි...... :rofl: :P
    :P:P උඹල සැට් එකට ඕක ඇද්ද බන්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක..... :D හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ....... :no:

    මගේ මේ මාර්ක් කෙරිල්ල මිණිමුතු මෝරානන්ටත් එක්කයෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක..... :D හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ....... :no:

    උඹ වගේ නොබොන උන්ට මොකද කරන්නේ එතකොට? නොබොන උන්ට තහනම් දෑ???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: :angry: විහිලු නෙවේ යකුනේ....... !!

    බඩා මාමි
    දත් මාමි
    දේසාන් මාමි
    මෝර මාමි
    අච්චු මාමි
    සහ මම මාමි ස්ථිර යෑ..
    06ක් ඉන්නව නෙහ්.. ඒ මදෑ...
     
    Status
    Not open for further replies.