මට පීනසේත් තියෙනවා බන්.....රස්නෙන් එහෙම ගන්න බෑරිද දන්නෑ....ඒකෙන්ම දුන් ටිකක් එහෙම අල්ලලා ගන්න.....ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක.....
හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ.......
![]()

අල්ලපං දුක ට පුං!මට පීනසේත් තියෙනවා බන්.....රස්නෙන් එහෙම ගන්න බෑරිද දන්නෑ....ඒකෙන්ම දුන් ටිකක් එහෙම අල්ලලා ගන්න.....![]()
මේහ් ඕය එකක් ඈති වේද බන්....ඕකට බියර් බොට්ල් කීයක් අල්ලනවද?![]()
විහිලු නෙවේ යකුනේ....... !!
මේහ් ඕය එකක් ඈති වේද බන්....ඕකට බියර් බොට්ල් කීයක් අල්ලනවද?
එකක් මදි උනොත් තව එකක් ඕඩර් කරන්න බැරියෑ.... ඉස්සෙල්ලා 17 වරෙන්කෝ......!! 
එහෙම නෑත්නම් පොදුවේ බයිට් ගමු, තම තමන් තමුන්ට ඕනේ තරම් බියර් බොට්ල් වෙන වෙනම ගමු......
එතන බියර් බොට්ල් අරන් ගසන එක පාඩුයි මගේ හිතේ.... හැමෝම ගන්නේ බියර් පිචර් තමා..... නැත්නම් ග්ලාස් එකෙන් එකක් පුරවලා දෙනවා මට මතක හැටියට......!! 
Code:http://www.yamu.lk/place/machan-nawala/![]()
මේකක් ගමු නේහ්..... ලාභයි.... පහසුයි..... ඒ වගේම කසියා කලවම් කරලාද මන්දා සැරයි......![]()
![]()

උඹල සැට් එකට ඕක ඇද්ද බන් මේහ් ඕය එකක් ඈති වේද බන්....ඕකට බියර් බොට්ල් කීයක් අල්ලනවද?
කෝල් එකක් දීලා අහපන් මචන් එකෙන්...... 
හා....එකක් මදි උනොත් තව එකක් ඕඩර් කරන්න බැරියෑ.... ඉස්සෙල්ලා 17 වරෙන්කෝ......!!
![]()

ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක.....
හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ.......
![]()
ඔව් උන්ගේ බියර් පිචර් එක ඈතුලේ වෙනම අයිස් කෑල්ලක් පුරවලා එන්නේ...... පට්ට ඒක.....
හොදා නේ එහෙම.....?? කෝ මේ සෙට් වෙන අනිත් උන් සද්ද වහලා මොකෝ.....?? මෙතන එක මාක් කරන්නේ නැති උන්ව ගන්නේ නෑ.......
![]()
![]()
විහිලු නෙවේ යකුනේ....... !!
ලීටර 03ක් රු.2000ක් වගේද දැං???
අච්චු මාමිම ලීටර් තුනේ දෙකක් විතර ඉවර කරයිද....?? 
අච්චු මාමිම ලීටර් තුනේ දෙකක් විතර ඉවර කරයිද....??
![]()

බොහෝම වැදගත් හූයකි...
http://www.elakiri.com/forum/showthread.php?t=1715757
ඇමතීමක් බලාපොරොත්තුවන්න...