බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    cJ9z646.jpg
    හා හා වොර්ත් ඉට්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වර්ජනේ සෙලිබ්රේට් කරා බන්
    පට්ටායි

    ඇත්තද බං බැංකු එහෙම දිගටම වහල කියන්නේ..:confused::confused::confused:ඉල්ලීම් දෙනකං....ලංකා බැංකුව එහෙම...

    මේ දැන් අහන්න ලැබුනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්තද බං බැංකු එහෙම දිගටම වහල කියන්නේ..:confused::confused::confused:ඉල්ලීම් දෙනකං....ලංකා බැංකුව එහෙම...

    මේ දැන් අහන්න ලැබුනේ
    පිස්සුද බන් මම දැක්කා අද පිට්ටු බම්බුවට වැඩ කරන උන් එනවා
    :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එච්චරද??? :angry:

    :cool: මදෑ බං...... කට්ටිය වැඩි උනහමත් ලෙඩේ නේ..... :P

    ඈයි අපේ සංකපාලයා එනවා කිව්වේ..... මල් ගසා කවි කියන එකත් එන එක කන්ෆර්ම් කරයි හෙට......!! :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: බැංකු (ආණ්ඩුවේ) ඔක්කොම වගේ වහලා බං අද......!! :yes:
    ඔව් අපෙත් අද වැඩ නැහැ බන්
    ඔහේ නිකන් ඉන්නවා
    අපි මේ මේස දෙකක් ජොයින්ට් කරලා ටේබල් ටෙනිස් ගැහුවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: මදෑ බං...... කට්ටිය වැඩි උනහමත් ලෙඩේ නේ..... :P

    ඈයි අපේ සංකපාලයා එනවා කිව්වේ..... මල් ගසා කවි කියන එකත් එන එක කන්ෆර්ම් කරයි හෙට......!! :yes:

    මොන මලක් ගැනද ඔය කියන්නේ.. :oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ සෙට් එකේ එකෙක් හිටියා මචං ඌ බිවුවට පස්සේ හොටු පෙර පෙර අඬනවා....
    ඉතින් අපි කරන්නේ ඌ හොඳ ගානට එන්න කලින් ශේප් වෙන එක..
    ඔන්න ඔහොම ඉන්නකොට අපේ එකෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා ඌ බැන්ද...
    සේරටම මගුල් කිවුවා...
    අඬන යාලුවට තමයි කිවුවේ මගුල් ගෙදර කතාව කරන්න මනමාලයාගේ පැත්තෙන්...
    ඉතින් මු එදා බිවුවේ නැහැ...
    අපි සෙට් එක බොන ගමන් මු ඉන්නවා දුකෙන් බලාගෙන...
    මම කිවුව ලිමිට් එකට ගහපං කියල...
    ඒත් බැරිලු...
    අන්තිමේදී අපි බොන ගමන් මුට ඇහෙන්න කියනවා "මචං මේවා නම් කලවම් නැති නියම බඩු" කියල..
    සැර දාල ෂොට් එක දානවා...
    අන්තිමේ බලන් ඉන්න බැරි තැන මු කියනවා එහෙනම් ශේප් එකේ එකක් දියන් කියලා...
    ඒ පාර ඒක බිල නැගිටින්න හදද්දී අපේ තව එකෙක් කියනවා, උඹට ඌ එක්ක ශේප් එකේ ගහන්න පුළුවන් අපිව පේන්නේ නැහැනේ, #රි වැඩ කරන්න එපා බං කියල...
    යාලුවෝ තරහ කරගන්න බැරි කමට අරූ බිවුව...
    දැන් කට්ටිය කාල එනකොට අරූ තනියම ගහනවා....
    මංගල කටයුතු අස්සේ අරූ එනවා වැනි වැනි...
    නිකන් නෙවි එන්නේ මයික් එකකුත් අරගෙන...
    ගරු මංගල සභාවෙන් අවසරයි...
    මනාල මහත්මය මම පොඩි කාලේ ඉඳල දන්නා කෙනෙක්...
    අනේ බං ඉතින් උඹ නැතිව අපි කොහොම ඉන්නද...
    කියල අරූ හෝ ගාල අඬනවා නලවන්න විදියක් නැහැ... ගියෝතින් හොටු කඳුළු අපේ කොට් වල නිසා...
    මනමාලිගේ පැත්තේ අයිය කෙනෙක් ඇවිත් අරූව ශේප් කරන්න හැදුවත් උගේ ඇඟේ එල්ලී එල්ලී අරූ අඬනවා...
    මගුල් ගෙදර සේරටම හිනා...
    දෙවෙනි ගමන යන්න ගෙදර අයගෙන් සමු අරගෙන කඳුළු පිටින් හිටපු මනමාලි හිනා වෙනවා හොඳටම...
    මනමාලය රවනව අපිට...
    අපි දැක්කේ නැහැ වගේ ඉඳල ආවේ..
    පස්සෙන්ද වෙද්දී අරූට මොකුත් මතක නැහැ...
     
    • Like
    Reactions: laMir and RIDER89

    :Pඋඹල හිතලම නේද අරූ පොවල අමාරුවේ දැම්මේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :Pඋඹල හිතලම නේද අරූ පොවල අමාරුවේ දැම්මේ

    :rofl: මුගේ කුප්ප වැඩ..... :P

    ow ban kiwwa widiyenma therenawa

    මල් බබාගේ පෙර කුසලෙකට කාවින්දයගේ මගුල් ගෙදර බොන්න නොතිබුනේ...
    නැත්නම් එදා ගන්න ෆන් එක ලියන්න පිටු මදි වෙයි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ow ban kiwwa widiyenma therenawa

    සුන්දර විහිළුවක් කලාට අවුලක් නැහැනේ බං...
    අනික එතන හිටපු සේරම දුකෙන් හිටපු වෙලාවේ එයාලට ලැබුන ෆන් එකම ඇතිනේ...
    තව කතා තියෙනවා, හෙමින් දෙන්නම්...:P
     
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.