ජෝතිෂ්ය කෙහෙල්මල් වලට බුදු දහම ගාවාගන්නේ ඇයි?
ඇයි බුදු දහම ගවගන්නේ නැතිව විකුණා ගන්න අමාරුද?
බුදු හාමුදුරුවෝ පෙන්නා දීලා තියෙන්නේ අධිෂ්ඨානයෙන් කටයුතු කරන ඕනෑම නෙනෙකුට මෙලොව වාගේම පරලොවත් ජය ගන්න පුළුවන් කියන එකයි. එය උන්වහන්සේගේ ජීවිතය දිහා බලපුවාම මනාව තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ජෝතිෂ්ය පසු පස යන්න කියලා නැ. බුදුහාමුදුරුවෝ නැකත් බල බලා කටයුතු කලේද නැත.
උන්වහන්සේ දේශනා කලේ නොපමාව කටයුතු කරන ලෙස මිස නැකත් එනකන් බලා සිටින්න කියාවත් එක එක අනාවැකි දෙස බල බලා කටයුතු කරන ලෙසවත් නොවෙයි.
math owa passe yanne poddak wath
habai den owa wiswasa karana katiyata mokawath kiyanna yaneth ne,unta hodai num apita mokada

