ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ජෝතිෂ්‍ය කෙහෙල්මල් වලට බුදු දහම ගාවාගන්නේ ඇයි?
    ඇයි බුදු දහම ගවගන්නේ නැතිව විකුණා ගන්න අමාරුද?

    බුදු හාමුදුරුවෝ පෙන්නා දීලා තියෙන්නේ අධිෂ්ඨානයෙන් කටයුතු කරන ඕනෑම නෙනෙකුට මෙලොව වාගේම පරලොවත් ජය ගන්න පුළුවන් කියන එකයි. එය උන්වහන්සේගේ ජීවිතය දිහා බලපුවාම මනාව තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ජෝතිෂ්‍ය පසු පස යන්න කියලා නැ. බුදුහාමුදුරුවෝ නැකත් බල බලා කටයුතු කලේද නැත.

    උන්වහන්සේ දේශනා කලේ නොපමාව කටයුතු කරන ලෙස මිස නැකත් එනකන් බලා සිටින්න කියාවත් එක එක අනාවැකි දෙස බල බලා කටයුතු කරන ලෙසවත් නොවෙයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    මේ ලිපියේ කොතෙනකවත් බුදු දහම ජෝතිෂ්‍ය හා සම්බඳ කරලා නැ .
    බවුද්ද සාහිත්‍ය කියන්නේ තව එකක් ,එතන ඒ කාලයේ විෂය බාවිතය ගැන කියන්න පාවිච්චි කාලා

    අනික තමයි මානසික දියුණුව ගැන කියන තැනදී .අපි හැමෝම දන්නා වා මනසේ උපරිම බලයට ලගා උන උත්තමයා තමයි බුදුරජාජානන් වහන්සේ .උන්වහන්සේ විශ්වය පිළිබද හොයයන්න එපා කිව්වේ මේකේ කෙළවරක් හොයා ගන්න බැරි නිසා ,අගසව් දෙනමගෙන් මුගලන් King 4 (මා වැරදිනම් නිවැරදි කරන්න ,සැරියුත් හාමුදුරුවෝද ද මුගලන් ද හාමුදුරුවෝ කියල මතක නැ)හාමුදුරුවෝ විශ්වයේ කෙලවර සොයාන්න ගිහින් අතර මන් උන වෙලාවේ බුදු හාමුදුරුවෝ තමයි එන්න පාර පෙන්නුවේ .එකෙන් විශ්වයේ ස්බවය තේරුම් ගන්න පුළුවන් .බුදුදහමේ තියෙන්නේ මේ සංසර ගමන අවසානය කර ගන්නා ආකාරය .එනිසා බුදු දහම මෙතන පාවිචි කලේ නැත .
    එසේ කරානම් මන් මේකත් සදහන් කරනවා ,
    වේදය කියන්නේ අපේ බුදු හාමුදුරුවෝ පහල වෙන්න කලින් හිටපු බුද්ධ බාශිත්යක ඉතිරි වූ කරනු එකතු කරලා ලියපු ග්රනත්යක් කියලා ,මන් ඒ දේවල් මෙලිපියේ කිව්වේ නැහැ .අනික ජෝතිෂ්‍ය තුලත් බුදුදහමට සමාන ඉගැන්වීමක් උත්පාද ,තිටි ,බංග ,(අනිත්‍ය ,දුක්ක ,අනාත්ම )තියෙනවා ,ජිවිතයේ අවසානය කිරීම ගැනත් තියෙනවා ,එත් මේකට එල්ල උණු ඉන්දියානු බමුණු බලපෑම් නිසා මේ දැනුම එතුලින් ගිලිහි ගිහින් තෙබෙන බව පෙනෙන්නට තිබෙනවා .විෂයක විකාශනයේදී මෙහෙම දේවල් වෙනවා .අපේ පන්සල් වල හින්දු දේවල තිබීම වගේ .
    මේ ලිපිය තුල කිසිම මාකටින් එකක් කරලා නැ .
    විශයේ ආරම්බය හා එහි සමාජගත කියවීමක් තමයි විග්‍රග කලේ .

    නැකත් ගැන කියන ඔය කතාව ට අදාල උපුටනය දාලා තියෙන්නේ ,නැකත් 100 % සම්පුර්න නැ කියලා කියන්න ඕනේ ,මන් එක මෙතනට දාන්නම්

    මේක ගැන කියන්නේ අනන්න්ද මයිට්‍රි හාමුදුරුවෝ ජෝතිෂ්‍ය ගැන ලියපු ලිත් හොඩිය පොතේ ,මේක තිනෙත් ජාතක අට්ට කතාවේ බෝදිසත්වයන්ගේ කියමනක් කියලා .එසේම කවුටිල්ය පඩි තුමත් මේ ගැනම කියල තියෙනවා ,නැකත් එනකම් තමුන්ගේ වැඩ පාඩු කරගන්න කෙනා මෝඩයෙක් බවත් ,ජෝතිශ්යට වහල් නොවී එය අපේ වහලෙකු කරගත (අපේ පහසුව සදහා බාවිතය )යුතු බවත්ය

    CoXoHdjl.png
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Astrology valin Lottery wins gana vimarsanayak kala hakidha ? World eke godak lottery winners lage birth chart eke GOLDEN TRIANGLE ekak pihitala thyenavalu. E kivve birth chart eke , Grahayan Thrikonagatha veemak.
    ඔව් කියන්න පුළුවන් ඔය කියන්නේ අර්ථ ත්‍රිකෝණය ගැන ,10 ,2 ,6
    අනිවාර්යෙන්ම එකම වුර්තිය්ක නිරත වෙන අය අතරෙත් ඔය වගේ සම්බන්ද්ද තියෙනවා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    මිනුස්සුන්ට වැදගත් වන්නේ බුදුන්වහන්සේ හෝ වෙන යම් මර්ගෝපදෙෂකයෙකු කිව්වද නැද්ද කියන එකට වඩා කේන්දර කොපිය අතට ගෙන බලන පුද්ගලයා කියන දේ සත්‍යද නැද්ද කියන එකයි. තම තමන්ගේ අත්දැකීම් අනුව එය තීරණය කළ හැකියි. කුමන දේ වුවත් ඕනෑවට වඩා විශ්වාස කිරීම නම් අතිශය බියජනකය. හොදම උදාහරණය රාජකීය දෛවයින් පිරවරා ගෙන හිද ඔවුන්ගෙන් උපදෙස් ගත්ත හිටපු ජනාධිපතිට වුන දේ. ජෝතිෂ්‍ය සත්‍යද නැද්ද කීමට මා දන්නේ නැ . ඕනැම දෙයක් දිගු කාලයක් පැවතීමට යම් හේතු තිබිය හැකියි. හැබැයි, මට හා මා දන්නා අයට ඔය නොම්බර එකේ යැයි නම් දරා සිටින පුද්ගලයින් කියපු දේ වල් පට්ටපල් බොරුයි. කටින් අල්ලන් දෙසාබාන දේ හරියට ලංකාවේ කාලගුණ අනාවැකිය වාගෙයි. ඒ නිසා මා නම් තව දුරටත් ඕවා පසුපස යන්නෙම නැත. ම එයින් මිදී බොහෝ කල්ය.
     
    මන් ලිපිය පටන් ගන්න කොට කිව්ව්ව ,විෂය විනාශ කරනේ විෂය තුල ඉන්න අය ,අනික බන් රාජකීය ජෝතිර් වේදියා ට වැරදීම් වෙලා හිස ගසා දාපු අවස්ථා අනත්ත ඉතිහාසේ තියෙනවා ..එනිසා පුද්ගලයට වඩා විෂය වැදගත් වෙන්නේ .අනික කේන්ද්‍ර කියන්නේ මැජික් එකක් නෙමේ ..
    සත්රයයක් නෙමේ .විද්‍යාවක්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මිනුස්සුන්ට වැදගත් වන්නේ බුදුන්වහන්සේ හෝ වෙන යම් මර්ගෝපදෙෂකයෙකු කිව්වද නැද්ද කියන එකට වඩා කේන්දර කොපිය අතට ගෙන බලන පුද්ගලයා කියන දේ සත්‍යද නැද්ද කියන එකයි. තම තමන්ගේ අත්දැකීම් අනුව එය තීරණය කළ හැකියි. කුමන දේ වුවත් ඕනෑවට වඩා විශ්වාස කිරීම නම් අතිශය බියජනකය. හොදම උදාහරණය රාජකීය දෛවයින් පිරවරා ගෙන හිද ඔවුන්ගෙන් උපදෙස් ගත්ත හිටපු ජනාධිපතිට වුන දේ. ජෝතිෂ්‍ය සත්‍යද නැද්ද කීමට මා දන්නේ නැ . ඕනැම දෙයක් දිගු කාලයක් පැවතීමට යම් හේතු තිබිය හැකියි. හැබැයි, මට හා මා දන්නා අයට ඔය නොම්බර එකේ යැයි නම් දරා සිටින පුද්ගලයින් කියපු දේ වල් පට්ටපල් බොරුයි. කටින් අල්ලන් දෙසාබාන දේ හරියට ලංකාවේ කාලගුණ අනාවැකිය වාගෙයි. ඒ නිසා මා නම් තව දුරටත් ඕවා පසුපස යන්නෙම නැත. ම එයින් මිදී බොහෝ කල්ය.

    Well said:yes: math owa passe yanne poddak wath:rofl:habai den owa wiswasa karana katiyata mokawath kiyanna yaneth ne,unta hodai num apita mokada:D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Well said:yes: math owa passe yanne poddak wath:rofl:habai den owa wiswasa karana katiyata mokawath kiyanna yaneth ne,unta hodai num apita mokada:D
    ජෝතිෂ්‍ය කියන්නේ විද්‍යාවක් ..එක විශ්වාස කරන ආගමක් හෝ සාස්තරයක් නෙමේ ,එක අද්‍යනය කරන දෙයක් .ඔයාලා ඔය මතේට ඇවිත් ඉන්නේ වැරදි අයගේ වැරදි ක්‍රියා නිසා ,එක ගැන මුලින් මන් කියලා ඇති
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    astrology වල අද තියෙන ප්‍රශ්නෙ තමයි මචන් astrology rules වල තියෙන exceptions අද ගොඩක් අය දන්නෙ නෑ .උදාහරනෙකට කුජ දෝශය කියන දේ ගත්තොත් ඒක භංග වෙන පිහිටීම් විශාල ප්‍රමාණයක් තියෙනව. ඒත් අද ගොඩක් මේව කරන මිනිස්සු ඒව දන්නෙ නෑ.දැන ගත්තත් ටිකයි දන්නෙ .අනිත් සමහර ඒව ගුරු මුශ්ටි වලින් නැතිවෙලා.එහෙම දෝශයක් දැක්ක ගමන්ම ආ ඔයාට මේ දෝශෙ තියෙනව කියල තමයි කියන්නෙ. අද ගොඩක් අනාවැකි වරදින්න හේතුවත් ඒකයි . කාලසර්ප යෝගය, කේමද්‍රැම යෝගය වගේ ඒව ගත්තත් එහෙම තමයි. sachin tendulkar, bill gates වගේ අයගෙ chart වල පවා මෙවැනි යෝග තියෙනව කිව්වොත් මිනිස්සු පුදුම වෙයි. ඒත් ඇත්ත ඒකයි.

    අද කේන්දරේ අතට ගත්ත ගමන් මේ වගේ දේවල් පෙන්නල මිනිස්සු බය කරන එක තමයි ගොඩක් තැන් වල වෙන්නෙ.මේකෙ අනිත් පැත්තත් එහෙම තමයි.හොඳ යෝගයක් තිබ්බ පමණින්ම බලන්න ඕනෙ ඒක අනිත් පාප යෝග වලින් අක්‍රිය වෙනවද කියල.එහෙම උනොත් ඒකෙන් පේන තරම්ම ප්‍රතිඵල නැති වෙන්න පුලුවන්.

    විවාහ කේන්ද්‍ර පරීක්ශාවත් එහෙමයි. දෙන්නගෙ කේන්දර වල ග්‍රහ පිහිටීම් නොගැලපෙනවනම් පොරොන්දම් ගැලපුනටම බෑ. පොරොන්දම් වල යම් නොගැලපීම් තිබ්බත් දෙන්නගෙ අනික් ග්‍රහ පිහිටීම් හොඳටම ගැලපෙනවනම් ප්‍රශ්නයක් නෑ.

    මේ වගේ දේවල් ගැන සමහරු අවදානය යොමු නොකරන හින්ද තමයි අද මේ ශාස්ත්‍රය හෑල්ලු වෙලා තියෙන්නෙ.
    ;)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    දැන් එතකොට කොහෙද ඉන්නේ ඔය සත්‍ය කියන ජෝතිශ්‍යවේදීන්. රටේ හිටපු ජනාධිපතිවරයාට බැරි වූනාද සොයා ගන්න. මොකක් හරි බොරුවක් කියලා ඒක වහගන්න තව බොරු ගොඩක් කියන රුපවාහිනී හෝ වෙන යම් මාධයකට පැමිණ ටොම් පච කෙලලා අහිංෂක ජනතාව මුලා කරලා, මර බිය ඇති කරලා, තුට්ටු දෙක සුරා කන පිරිස නම් අඩු නැතිව ඉන්නවා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දැන් එතකොට කොහෙද ඉන්නේ ඔය සත්‍ය කියන ජෝතිශ්‍යවේදීන්. රටේ හිටපු ජනාධිපතිවරයාට බැරි වූනාද සොයා ගන්න. මොකක් හරි බොරුවක් කියලා ඒක වහගන්න තව බොරු ගොඩක් කියන රුපවාහිනී හෝ වෙන යම් මාධයකට පැමිණ ටොම් පච කෙලලා අහිංෂක ජනතාව මුලා කරලා, මර බිය ඇති කරලා, තුට්ටු දෙක සුරා කන පිරිස නම් අඩු නැතිව ඉන්නවා.

    ඔය රාජකීය කියන පොරවල් වලටයි මාධ්‍ය ෂෝ දාන එවුන්ටයි රැවටෙන්නෙ එපා.ඒ වගේ එවුන් තමයි මේව කන්නෙ.හොඳ මිනිස්සු ඉන්නව හැබැයිඅප්‍රෙසිද්ධියෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ඔය රාජකීය කියන පොරවල් වලටයි මාධ්‍ය ෂෝ දාන එවුන්ටයි රැවටෙන්නෙ එපා.ඒ වගේ එවුන් තමයි මේව කන්නෙ.හොඳ මිනිස්සු ඉන්නව හැබැයිඅප්‍රෙසිද්ධියෙ

    පුළුවන් නම් එක නමක් දාන්න බලන්න
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔය රාජකීය කියන පොරවල් වලටයි මාධ්‍ය ෂෝ දාන එවුන්ටයි රැවටෙන්නෙ එපා.ඒ වගේ එවුන් තමයි මේව කන්නෙ.හොඳ මිනිස්සු ඉන්නව හැබැයිඅප්‍රෙසිද්ධියෙ

    Oka ithin hamadama ubala berenna kiyana billa eka ne bun :cool:

    hoda weda karayo innawa habai elliyata enne:rofl:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පුළුවන් නම් එක නමක් දාන්න බලන්න

    මුලින්ම කියන්න ඕනෙ මම මේව කරන කෙනෙක් නෙමෙයි.ඒත් යම් අවබෝධයක් තියෙන නිසයි මෙහෙම කිව්වෙ. මේ තර්ක කරන්න එන අය මේව ගැන ටිකක් හරි ඉගෙනගෙන එනවනම් හොඳයි. එතකොට මේ කියන්නෙ මොනවද කියල තේරෙයි.මේ ශාස්ත්‍රය ප්‍රයෝජනවත් දෙයක් උනාට අද ගොඩක් දේවල් ගුරුමුශ්ටි නිසා විනාශ වෙලා කියලයි මම කිව්වෙ. අපි ප්‍රසිද්ධියෙ දකින බොහෝ දෙනා ව්‍යාපාරයක් විදිහට තමයි මේක කරන්නෙ. ඒ අතරෙ අදටත් යම් යම් අය ඉන්න පුලුවන් මේක හරියට දන්න අය. එවැනි අය හොයාගන්න එක පහසු නෑ.මොකද ඒ අය මේව කරන්නෙ මුදල් බලාපොරොත්තුවෙන්වත් වෙනයම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්වත් නොවන නිසා.
     
    ගොඩක් විෂය ඉගෙන ගන්න අය පලා පල කීමෙන් වැළකිලා ඉන්නේ .ඔය ප්‍රශ්නේ නිසා ,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පුළුවන් නම් එක නමක් දාන්න බලන්න
    කරු හීන්කෙන්ද
    ලකාවේ දැන් නැහැ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ
    පුලුවන්ම් පොත හොයා ගෙන කියනවන්න
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]2 පාරම්[FONT=&quot]පාරික ජෝතිෂ්‍ය රහස් (කරු හීන්කෙන්ද )[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ranilge naraka kale labanne koi kaaleda bun.uu merenne minissungen guti kaalada
    මේ දෙෂ්පාල්කයෝන්ගේ නිවැරදි වෙලාව දෙන්නේ නැ බන් .ඔය තියෙන වෙලාව හරිම එක නෙමේ .