2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාම ලංකාවේ නීතියෙන් හොන්ඩා කාර් වගේ අජීවී වස්තු කසාද බදින්න දෙන්නෙ නෑ මල්ලි.

    ඒකනේ . . . නැත්තන් මෙලහකටත් කෑලි කරලා EK9 එකක් ගෙනත් . . :love::love::love:


    3617802991_8c5855b230.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19430029 said:
    තැන්කු මචන් එකතු කර ගත්තට....
    අජිත් අයියා අපේ අයියා,
    අපි අජිත්ට, අජිත් අපිට,,,​



    :lol::lol::lol::lol:


    ඌරගේ මාළු ලබ්බගේ පිටේ තියා කැපීම...


    පොඩ්ඩක් පරිස්සමින් ඈ...ලබ්බත් ඉඳල ඉඳල සිපිරි ගේම් දෙන්නේ...දවසක් අර ෆේස්බුක් සීන් එකක් දාල එකෙක් ඇඬුවේ නැති ටික විතරයි...:rofl::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19429971 said:
    ආයේ බොරු කියල තෑගි ගන්නද?
    අන්න එළු ඇන්ටිගේ සින්දුව යන්නේ,,,,
    Athi athi boru kiwwa:rofl:
    අද දවල් එක පාරටම මට කසාද බඳින්න හිතුන කියහන්කෝ . . .:oo::oo::oo: ඔෆිස් එකේ නිදාගෙන ඉද්දි
    Shaa hondaine :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19430047 said:

    එහෙම බැලුවොත් පේන හීන වල හැටියට අපේ යටි හිත කොච්චර නරකද?



    ඉතිං නරක ඇති උඹේ යටිහිත
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :lol::lol::lol::lol:


    ඌරගේ මාළු ලබ්බගේ පිටේ තියා කැපීම...


    පොඩ්ඩක් පරිස්සමින් ඈ...ලබ්බත් ඉඳල ඉඳල සිපිරි ගේම් දෙන්නේ...දවසක් අර ෆේස්බුක් සීන් එකක් දාල එකෙක් ඇඬුවේ නැති ටික විතරයි...:rofl::rofl:

    අපි නැනේ ෆේස් බුක් එකේ,,,
    ඒ නිසා no වොරිස්,,,
    කාටද සින් එක උනේ?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අව්රුද්ද අන්තිමේ උඹලා බිසි වෙනවා නේද :cool: අපි නම් රිලැක්ස් වෙනවා මචෝ. රාජකාරි වල හැටි තමයි ඉතිං

    ඒකනේ... කොයි දේ කරන්නත් හරියට ජොබ් එකට මුල් තැන දෙන්න ඕනනේ... නැත්නම් ඉතින් අල්ලපු ගෙදර මිනිස්සු කන්න දෙන්නේ නැහැනේ...:P