2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

තරිඳුවෝ මොනා හරි මුමුණාපන් ටක් ගාලා...

තව ටිකකින් යන්න වෙනවා...

යන්න කලින් උඹේ කටහඬ පොඩ්ඩක් අහලා යන්න:baffled:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු මාමා දැන් අපිත් එක්ක වැඩි බජනයක් නෑනේද :oo:

    අනේ එහෙම නැහැ මචං.... වැඩ මේ ටිකේ.. ගිය සතියෙත් එන්න බැරි උන නිසා මේ සතියේ ආවේ... අදත් නයිට්.. කලින්ම වැඩ ඉවර කරගෙන ආව...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අයිත් මගේ පී එම් පුරවන්නද හදන්නේ බං...:oo:

    සිරාවට බන්, උබ විතරයි ෆුල් සෙට් එක දුන්නේ...
    අර නිල පාට තුවාය ඇදන් ඉන්න සෙට් එක තමා මරුම,..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19429861 said:
    ත්‍රෙඩ් එකට නොඑන හොරෙන් අහන අයට සින්දු දෙනවට විරුද්ද අය අත උස්සන්නෝ....
    Ada vitharay please :sorry::sorry:
    ude 4ta Colombo yana thiye eetakalin me okkoma man iwarakarala nidaagananth one :baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19429865 said:
    අඩෝ දැන් උබ ලින්ක් බෙදන එකට අමතරව පියන් ජොබ් එකත් කරනවද?
    සැහෙන ගානක් හොයනවා ඇති,,,,:P:P:P:P

    නැතිව නැතිව.. මේ යන ක්‍රමේට ජිවත් වෙන්න අමාරුයිනේ....:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද ඕනේ අයියේ මේ සින්දු ටික :D

    HEY GENEVA - Ajith Kumarasiri

    Maa Nowana Mama TV Derana වැඩසටහනේ Nadeeka Guruge ගැයූ පණ්ඩිත් අමරදේවයන්ගේ Sanda Horen Horen :cool:

    එකතු කරගන්නවා එළකිරියේ සෙට් එකම
    :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    තරිඳුවෝ මොනා හරි මුමුණාපන් ටක් ගාලා...

    තව ටිකකින් යන්න වෙනවා...

    යන්න කලින් උඹේ කටහඬ පොඩ්ඩක් අහලා යන්න:baffled:

    මුමුනනවට වඩා මම ආස හිනාව අහන්න,,,

    අහන්න අහන්න ආසා හිතෙනවා,,,

    මනලොලයි,,,, මනක්කල්පිතයි,,,,, කුප්‍රකටයි,,,,,
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Thanks honde :D
    RePost බුවා;19429875 said:


    මගෙත් බෙස්ට් එකක්,,,,​

    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ එහෙම නැහැ මචං.... වැඩ මේ ටිකේ.. ගිය සතියෙත් එන්න බැරි උන නිසා මේ සතියේ ආවේ... අදත් නයිට්.. කලින්ම වැඩ ඉවර කරගෙන ආව...

    අව්රුද්ද අන්තිමේ උඹලා බිසි වෙනවා නේද :cool: අපි නම් රිලැක්ස් වෙනවා මචෝ. රාජකාරි වල හැටි තමයි ඉතිං