කෝ බොගේ ඔටෝමොබයිල් ශෝ එක![]()
ඔටෝමොබයිල්

මොනාද බන් ඒ?? ඇහුවෙත් අදමයි . . . සත්තමයි . . .

කෝ බොගේ ඔටෝමොබයිල් ශෝ එක![]()

RePost බුවා;19429978 said:අඩෝ මම එක අහලම නැනේ,,
කවදටද යන්නේ?

ඔෆිස් එකේ තව කවුරුවත් නිදාගෙන හිටියද උඹ එක්ක![]()
අද දවල් එක පාරටම මට කසාද බඳින්න හිතුන කියහන්කෝ . . .ඔෆිස් එකේ නිදාගෙන ඉද්දි
ඔටෝමොබයිල්
මොනාද බන් ඒ?? ඇහුවෙත් අදමයි . . . සත්තමයි . . .![]()

ඒක තමා...තරිඳුවගේ හිනාව නෑ අද?
ඇයි බං මේ අනිත් උන්ට ඇහෙන්නෑ කියන්නේ![]()
ඔෆිස් එකේ තව කවුරුවත් නිදාගෙන හිටියද උඹ එක්ක![]()
මෙන්න මගේ රික්වෙස්ට් දෙක...
1. එළකිරි එකේ රේඩියෝ අහන සියලු දෙනාගේම ආසම ගායක අජිත් මුතුකුමාරනගේ පාලොස්වක පෝය දාට සින්දුව
2. 2013 තිරගත උන රම්‍යා වස්තාවයිය ෆිල්ම් එකේ Neneppudaina Anukunnana සින්දුව...
අද රේඩියෝ අහන සේරම එකතු කරගන්න... වැඩ අස්සේ ඇවිත් අහගෙන ඉන්න ලයිසියම් නගා වගේම, රොසෙන් ඩොල් නගාවත් එකතු කරගන්න...
ලින්ක් එකතු කරන රිපොස්ට් බුවාටයි රයිඩර්ටයි දෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුව...

ඒ වගේම නිල පාට තුවාය ඇදන් ඉන්න පොටෝ ටික ඕනේ නම් ඉක්මනටම pm එකක් දාන්න....
නෑ... දොයි මත වැඩි වෙලා Report එකක් හදනකොට නින්ද ගියා කියහන්කෝ... වෙලාවට Land Phone එක වැදුන ටකරම වගේ . . . බලනකොට විනාඩි 8ක් නින්ද ගිහින් . . . ඒ විනාඩි 8ට තම ඔහොම එකක් හීනෙන් හිතිලා තියෙන්නේ ....