කට් කරල...
RePost බුවා;19429947 said:අඩේ දැන් යන සින්දුව මොකක්ද බන්, පට්ට එකක්නේ,,,
අලුත් එකක් නේද?
අනික අද තරිදුවගේ කට හද ටිකක් වෙනස් නේද?
Borune? Mata ahenne na
RePost බුවා;19429947 said:අඩේ දැන් යන සින්දුව මොකක්ද බන්, පට්ට එකක්නේ,,,
අලුත් එකක් නේද?
අනික අද තරිදුවගේ කට හද ටිකක් වෙනස් නේද?

කිඹුල් අයිය වගේඅද මගේ ඉල්ලීම්
1. Enrique Iglesias - "Somebody's Me "
2. Erol Fernando - Mal Bara Himidiriye

අන්තර්ජංජාලයේ ජංජාලයක් සිදුවී ඇති බැවින් කරුණාකර මදක් ඉවසා වදාරන්න..

ඔව් මයි..
මේ තරිඳුවා නෙවේ නේද?කිඹුල් අයිය වගේ
අන්තර්ජංජාලයේ ජංජාලයක් සිදුවී ඇති බැවින් කරුණාකර මදක් ඉවසා වදාරන්න..

Borune? Mata ahenne na
![]()
RePost බුවා;19429965 said:මටත් හිතුන, ගොඩහදී ටකරන් කට හඩක් නේද එන්නේ?
බොරළු ගහපු තල් අත්තක් ටකරමක් උඩට වැටුන වගේ සද්දයක්,,,

අද දවල් එක පාරටම මට කසාද බඳින්න හිතුන කියහන්කෝ . . .ඔෆිස් එකේ නිදාගෙන ඉද්දි