ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba mahinda paradunu nisada oka waradi kiyanne

    නෑ මහින්ද දිනුවත් එකෙන් සුමනදාස වත් චන්ද්‍රසිරි බණ්ඩාරවත් ජ්‍යෝතිෂ්‍ය වත් හරි වෙන්නේ නෑ. ජනාධිපතිවරනෙක තීරණේ දෙන්නේ ජනතාව මිසක් ග්‍රහයෝ නෙවේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    obe upan welawayi dineyi ,gender ekath ekka thanayi pm karapanko.
    මට එවන්න පුළුවන් මචන් එත් අහන්න ලැබෙන්නේ අර ටිකමනේ, ධන වාසනා තියෙනවා, කඩිසරයි, රට යන්න පුළුවන්, ඉගෙනීමට බාධා තියෙනව එත් බැරි නෑ, අනුන් ගැන හිතන කෙනෙක් වගේ ඒවනේ. එකෙන් ප්‍රතිපලයක් නෑ කාටවත්. :yes: උඹට ඊට වඩා දෙයක් කියන්න පුළුවන් නං (මම මැරෙන දවස වගේ :D ) එවන්නං
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ewapanko balanna
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    jyothisayen vadak gannvanam eka hondai ban.eth koheda ehema vadak gaththu thanak thiyenne.gathi guna valin ehata mama nam hariyta jyothisaya kiyna kenek hambavelaa na.mehemai oya apala kaleta nam accident venva parissam venna kiyala thiyna samahark eva velaa thiyna bava dannva.e vage deyak mata kivvoth onna mamath tikak parisam venava.ethanin ehata jyothisyen vadak ganna amarui ban.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    මචන් ජොතිශය මමත් ටිකක් කියවනවා. මට ජොතිශය ටිකක් විශ්වාසයි තව ටිකක් අවිෂ්විසායි , පත්තර වල තියෙනවා ග්‍රහ යුද්ද ගැන , අහවල් ග්‍රහ යුද්දෙන් අරක දිනනවා මේක දිනනවා කියලා මචන් ඔහොම ග්‍රහ ලෝක ගහ ගන්නේ නැහැනේ ඇයි මචන් උන් එහෙම ලියන්නේ ?
     
    =thamunge wurthiya thoraganna ,sahakaru thoraganna,adupadu hoyaganna,leda hoya ganna thawa godk thinwa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් ජොතිශය මමත් ටිකක් කියවනවා. මට ජොතිශය ටිකක් විශ්වාසයි තව ටිකක් අවිෂ්විසායි , පත්තර වල තියෙනවා ග්‍රහ යුද්ද ගැන , අහවල් ග්‍රහ යුද්දෙන් අරක දිනනවා මේක දිනනවා කියලා මචන් ඔහොම ග්‍රහ ලෝක ගහ ගන්නේ නැහැනේ ඇයි මචන් උන් එහෙම ලියන්නේ ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1715918
    try this
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    thva eka deyak, samaharekta kiyana palaapala harigiya paliyta e palapala kiyapu manussayege idiriyata kiyana hama palaapala kathanayakma hari ynvai kiyala mama visvasa karanne na.mokda ban oya kotuvala thiynva hamotama podu graha yoga eth samaharekta godak durlaba grahayoga misranayak thiyenna puluvan.anna e vage velavata palapala kiyna eka varadinna ida thiyenava.

    graha yoga walin pala palakiyana eka bayanakayi ban .eka waradinna puluwan
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔයාට ඔයාගෙ හඳහන බලල මැරෙන දවස කියන්න පුලුවන්ද?:rolleyes:
    kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihin
    marenna hethu wenna puluwan de ha ,sthana kiyanna puluwan ban
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihin
    marenna hethu wenna puluwan de ha ,sthana kiyanna puluwan ban

    ඔයාගෙ හඳහන බලල කියන්න පුලුවන් ද අහවල් වෙලාවට මාරකයක් නැහැ, කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියල?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihin
    marenna hethu wenna puluwan de ha ,sthana kiyanna puluwan ban

    නමුත් මැරෙන දිනයක් පැවසීම ජෝතිශ්‍ය ආචාරධර්මයන්ට පටහැනි දෙයක් නේද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් ජොතිශය මමත් ටිකක් කියවනවා. මට ජොතිශය ටිකක් විශ්වාසයි තව ටිකක් අවිෂ්විසායි , පත්තර වල තියෙනවා ග්‍රහ යුද්ද ගැන , අහවල් ග්‍රහ යුද්දෙන් අරක දිනනවා මේක දිනනවා කියලා මචන් ඔහොම ග්‍රහ ලෝක ගහ ගන්නේ නැහැනේ ඇයි මචන් උන් එහෙම ලියන්නේ ?

    විෂය කරුණක් නිසා පිළිතුරක් ලියමි.

    ඔබ හරි ග්‍රහයන් යුද්ධ කරන්නේ නැ. මෙහි තිබෙන්නේ ග්‍රහයන්ගේ සාපේක්ෂ ගමනේදී සිදුවන බලයේ අඩු වැඩි වීමක් පිලිබඳ සිද්ධාන්තයක්. බොහෝ දෙනාට අවබෝධකරගැනීමට පහසුව පිණිස එම ග්‍රහයන් දෙදෙනා යුද්ධ කර කෙනෙක් දිනන බව පවසනවා. ග්‍රහයන් පිලිබඳ අවභෝධය පහසු කිරීමට ග්‍රහයන්ට පුද්ගලාරුඩයන් ලබා දී තිබෙනවා කියා දැනට පැවසීම ඔබේ අවභෝධයට ප්‍රමාණවත් යයි සිතනවා..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    මචං උබට ඇත්තටම
    management degree එකක් තියෙනවද?
    උබමේ මොකද වෙන එකෙක්ගේ
    පන්තියක් promote කරන්නේ.
    බොරුකියල මිනිස්සු රවට්ටන්න එපා බං,
    උබටවත් හරියටම sure නැහැනේ
    උබ ඔය කියන දේවල් හරිද නැද්ද කියල ..
     
    • Like
    Reactions: topkollek

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං උබට ඇත්තටම
    management degree එකක් තියෙනවද?
    උබමේ මොකද වෙන එකෙක්ගේ
    පන්තියක් promote කරන්නේ.
    බොරුකියල මිනිස්සු රවට්ටන්න එපා බං,
    උබටවත් හරියටම sure නැහැනේ
    උබ ඔය කියන දේවල් හරිද නැද්ද කියල ..

    mata boru kiyanna one na machan.
    man meka dame guru gwrawaya nisa.
    mata subject eka niyama widihata labunu nisa.
    salli walata wada subject eka gana hithala wada karapu kenek nisa.
    anika ban mata me chance eka labune elakiriyen nisa.
    promotion karanna nm me chara kattak kanne na.
    oya atical eka liyanna poth 10 k withara balala.pelagaswala sathiyaka kalayak waya kale man igana gatha de anek ayata denna one nisa.
    me wishaya lesiyen ganna ba ban.
    eka athdakimen kiyanna puluwan.wiswasayak thibba nisa liwe.muladi saka thibba .dan ewa na ban.
     
    හැමෝම කියන්නේ ඔහොම තමයි,
    මේ විෂය සාගරයක් වගේ ලොකුයි
    අපි දන්නේ එකේ දියබිදුවක් වගේ ප්‍රමාණයක් කියනවා
    මොකක් හරි අනාවැකියක් කියල වැරදුනාම අරක බලවත් උනා
    මේක බලවත් උන වාගේ අනාවැකිය වරදින්න හේතු සියක් විතර කියනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හැමෝම කියන්නේ ඔහොම තමයි,
    මේ විෂය සාගරයක් වගේ ලොකුයි
    අපි දන්නේ එකේ දියබිදුවක් වගේ ප්‍රමාණයක් කියනවා
    මොකක් හරි අනාවැකියක් කියල වැරදුනාම අරක බලවත් උනා
    මේක බලවත් උන වාගේ අනාවැකිය වරදින්න හේතු සියක් විතර කියනවා

    godakma jothidhya epa une mahinda paraduna nisa.
    ana waki gana lipiyak dann.
    oyawage anawaki kiyanna godak hoda danumak one.ewagema sium dakimak one.