uba mahinda paradunu nisada oka waradi kiyanne
නෑ මහින්ද දිනුවත් එකෙන් සුමනදාස වත් චන්ද්‍රසිරි බණ්ඩාරවත් ජ්‍යෝතිෂ්‍ය වත් හරි වෙන්නේ නෑ. ජනාධිපතිවරනෙක තීරණේ දෙන්නේ ජනතාව මිසක් ග්‍රහයෝ නෙවේ.
uba mahinda paradunu nisada oka waradi kiyanne
මට එවන්න පුළුවන් මචන් එත් අහන්න ලැබෙන්නේ අර ටිකමනේ, ධන වාසනා තියෙනවා, කඩිසරයි, රට යන්න පුළුවන්, ඉගෙනීමට බාධා තියෙනව එත් බැරි නෑ, අනුන් ගැන හිතන කෙනෙක් වගේ ඒවනේ. එකෙන් ප්‍රතිපලයක් නෑ කාටවත්.obe upan welawayi dineyi ,gender ekath ekka thanayi pm karapanko.
උඹට ඊට වඩා දෙයක් කියන්න පුළුවන් නං (මම මැරෙන දවස වගේ
) එවන්නං ewapanko balannaමට එවන්න පුළුවන් මචන් එත් අහන්න ලැබෙන්නේ අර ටිකමනේ, ධන වාසනා තියෙනවා, කඩිසරයි, රට යන්න පුළුවන්, ඉගෙනීමට බාධා තියෙනව එත් බැරි නෑ, අනුන් ගැන හිතන කෙනෙක් වගේ ඒවනේ. එකෙන් ප්‍රතිපලයක් නෑ කාටවත්.උඹට ඊට වඩා දෙයක් කියන්න පුළුවන් නං (මම මැරෙන දවස වගේ
) එවන්නං
=thamunge wurthiya thoraganna ,sahakaru thoraganna,adupadu hoyaganna,leda hoya ganna thawa godk thinwajyothisayen vadak gannvanam eka hondai ban.eth koheda ehema vadak gaththu thanak thiyenne.gathi guna valin ehata mama nam hariyta jyothisaya kiyna kenek hambavelaa na.mehemai oya apala kaleta nam accident venva parissam venna kiyala thiyna samahark eva velaa thiyna bava dannva.e vage deyak mata kivvoth onna mamath tikak parisam venava.ethanin ehata jyothisyen vadak ganna amarui ban.
http://www.elakiri.com/forum/showthread.php?t=1715918මචන් ජොතිශය මමත් ටිකක් කියවනවා. මට ජොතිශය ටිකක් විශ්වාසයි තව ටිකක් අවිෂ්විසායි , පත්තර වල තියෙනවා ග්‍රහ යුද්ද ගැන , අහවල් ග්‍රහ යුද්දෙන් අරක දිනනවා මේක දිනනවා කියලා මචන් ඔහොම ග්‍රහ ලෝක ගහ ගන්නේ නැහැනේ ඇයි මචන් උන් එහෙම ලියන්නේ ?
graha yoga walin pala palakiyana eka bayanakayi ban .eka waradinna puluwanthva eka deyak, samaharekta kiyana palaapala harigiya paliyta e palapala kiyapu manussayege idiriyata kiyana hama palaapala kathanayakma hari ynvai kiyala mama visvasa karanne na.mokda ban oya kotuvala thiynva hamotama podu graha yoga eth samaharekta godak durlaba grahayoga misranayak thiyenna puluvan.anna e vage velavata palapala kiyna eka varadinna ida thiyenava.
kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihinඔයාට ඔයාගෙ හඳහන බලල මැරෙන දවස කියන්න පුලුවන්ද?![]()
kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihin
marenna hethu wenna puluwan de ha ,sthana kiyanna puluwan ban
kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihin
marenna hethu wenna puluwan de ha ,sthana kiyanna puluwan ban
මචන් ජොතිශය මමත් ටිකක් කියවනවා. මට ජොතිශය ටිකක් විශ්වාසයි තව ටිකක් අවිෂ්විසායි , පත්තර වල තියෙනවා ග්‍රහ යුද්ද ගැන , අහවල් ග්‍රහ යුද්දෙන් අරක දිනනවා මේක දිනනවා කියලා මචන් ඔහොම ග්‍රහ ලෝක ගහ ගන්නේ නැහැනේ ඇයි මචන් උන් එහෙම ලියන්නේ ?
මචං උබට ඇත්තටම
management degree එකක් තියෙනවද?
උබමේ මොකද වෙන එකෙක්ගේ
පන්තියක් promote කරන්නේ.
බොරුකියල මිනිස්සු රවට්ටන්න එපා බං,
උබටවත් හරියටම sure නැහැනේ
උබ ඔය කියන දේවල් හරිද නැද්ද කියල ..
mata boru kiyanna one na machan.
man meka dame guru gwrawaya nisa.
mata subject eka niyama widihata labunu nisa.
salli walata wada subject eka gana hithala wada karapu kenek nisa.
anika ban mata me chance eka labune elakiriyen nisa.
promotion karanna nm me chara kattak kanne na.
oya atical eka liyanna poth 10 k withara balala.pelagaswala sathiyaka kalayak waya kale man igana gatha de anek ayata denna one nisa.
me wishaya lesiyen ganna ba ban.
eka athdakimen kiyanna puluwan.wiswasayak thibba nisa liwe.muladi saka thibba .dan ewa na ban.
හැමෝම කියන්නේ ඔහොම තමයි,
මේ විෂය සාගරයක් වගේ ලොකුයි
අපි දන්නේ එකේ දියබිදුවක් වගේ ප්‍රමාණයක් කියනවා
මොකක් හරි අනාවැකියක් කියල වැරදුනාම අරක බලවත් උනා
මේක බලවත් උන වාගේ අනාවැකිය වරදින්න හේතු සියක් විතර කියනවා