Ohhh oyaatada horaa police kiyala kiyanneමේ ඉන්නේ..රැකා වනගත වෙලා


ක්රිස්මස් හින්ද බිසී ඇති....


RePost බුවා;19430812 said:අඩෝ උබත් ෂෝ එකක් කරනවද?
අනිවා කරන දවස කියහන්,,,
එදාට මම ඉන්නේ අපේ සර්කිට් එකේ...
එකේ සිග්නල් නැනේ,,,
Api heta enava oya paththata
ara demala sinduwada bn??RePost බුවා:19430831 said:matada bn kiwwe???
අඩෝ උබද ඉල්ලුවේ..
මම මේ සේදිරිස්ටත් කියා කියා හිටියේ පට්ට සින්දුව ,,

Lassana sinduwakඔන්න අපිත් ආව එහෙනම් පුලුවන්නම් දෙන්නකො අපිට ඉන්ගිරීසී සින්දුවක් ලයනල් රිචී අයියගෙහෙලොව්
සොන්ග්1ට් අපේ අබුදාබියෙ රූම් එකෙ NPDJs සහොවයි අනිත් කොල්ලො සෙට් එකයි රේඩියොව අහන සේරම සෙට් කර ගන්නව

Onemada?දන්න කෙනෙක් එහෙම නැද්ද ඒක පරිවර්ථනය කර ගන්න....

RePost බුවා;19430840 said:එක අතකින් බලන් යද්දී ජිනීවා කාරයෝ අපේ රටට පන්න පන්න ගහන එකේ වරද්දකුත් නැ මේ සින්දු ඇහුවම...

සර්කිට් එකේ මොනවද බං කරන්නේ... කරන්ට් එක වදීවිනේ...
RePost බුවා;19430851 said:මොකක්ද බන් මේ සින්දුව?
ෆිල්ම් එකකද?

ඔන්න අපිත් ආව එහෙනම් පුලුවන්නම් දෙන්නකො අපිට ඉන්ගිරීසී සින්දුවක් ලයනල් රිචී අයියගෙහෙලොව්
සොන්ග්1ට් අපේ අබුදාබියෙ රූම් එකෙ NPDJs සහොවයි අනිත් කොල්ලො සෙට් එකයි රේඩියොව අහන සේරම සෙට් කර ගන්නව
RePost බුවා:19430854 said: