2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19430812 said:
    අඩෝ උබත් ෂෝ එකක් කරනවද?
    අනිවා කරන දවස කියහන්,,,
    එදාට මම ඉන්නේ අපේ සර්කිට් එකේ...
    එකේ සිග්නල් නැනේ,,,
    :P:P:P

    සර්කිට් එකේ මොනවද බං කරන්නේ... කරන්ට් එක වදීවිනේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න අපිත් ආව එහෙනම්
    පුලුවන්නම් දෙන්නකො අපිට ඉන්ගිරීසී සින්දුවක්
    ලයනල් රිචී අයියගෙ :love:හෙලොව්:love:
    සොන්ග්1ට් අපේ අබුදාබියෙ රූම් එකෙ NPDJs සහොවයි අනිත් කොල්ලො සෙට් එකයි රේඩියොව අහන සේරම සෙට් කර ගන්නව
    Lassana sinduwak :)
    දන්න කෙනෙක් එහෙම නැද්ද ඒක පරිවර්ථනය කර ගන්න....
    Onemada?:eek:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19430840 said:
    එක අතකින් බලන් යද්දී ජිනීවා කාරයෝ අපේ රටට පන්න පන්න ගහන එකේ වරද්දකුත් නැ මේ සින්දු ඇහුවම... :confused::confused::confused::confused:

    කනවා කනවා මාර රහයි :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිලිදී ගියත් මැකී ඔබ මගේ ලොවින්... සින්දුව දෙනවද මට.... :(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න අපිත් ආව එහෙනම්
    පුලුවන්නම් දෙන්නකො අපිට ඉන්ගිරීසී සින්දුවක්
    ලයනල් රිචී අයියගෙ :love:හෙලොව්:love:
    සොන්ග්1ට් අපේ අබුදාබියෙ රූම් එකෙ NPDJs සහොවයි අනිත් කොල්ලො සෙට් එකයි රේඩියොව අහන සේරම සෙට් කර ගන්නව

    අඩේ මමත් ආසම සින්දුවක්,,,