ඒක තමයි..කිඹුලටත් මළගෙදරක් තියනවාලු එදාට![]()
මම නම් ඉතිං ආවා කියලා එහෙමට බොන්නේ නම් නෑ...

ඒක තමයි..කිඹුලටත් මළගෙදරක් තියනවාලු එදාට![]()

බාලගිරි සෙට් එක

මම නම් ඉතිං ආවා කියලා එහෙමට බොන්නේ නම් නෑ...![]()

ඕ ඕ.......අපි අර යාපනේද කොහේද ගියපු කතාව කියෙව්වා![]()


එන්නෙම නෑ.....
දැන් තෝ සු* ගනිය!!!!
යකෝ මේකේ කෙල්ලො මට දේකට ඉන්වයිට් කරලු එකට බඩ තඩියෙකුට ගිහින් තියන අවුලක්.....!!
ඇඩුව එදා මම කිව්වා ම...අපි මෙච්චර කල් කිරියෙ හිටිය කිසිම කෙල්ලෙක් අපිට ඕවට එන්න කියල නෑ....රිදිල සමයං දොඩවයි දැන්....බඩ තඩි මොංගලයා![]()
ඔයා එන්නේ නෑ කියලා එනවා කිව්ව දවසෙම මම නම් දන්නවා.......
අපි චීත්ත අදින් නෑ නේ..... ඔයා ගිහින් ඈදන් එන්න..... ටටා.......

තිබහයි මාමේ...
එන් නැති උන් ඕනා මගුලක් කර ගද්දෙන්....... උඹ වරෙන් බං..... එන උන් ටික අද හවස හතරට කලින් කියපල්ලා..... 
එන් නැති උන් ඕනා මගුලක් කර ගද්දෙන්....... උඹ වරෙන් බං..... එන උන් ටික අද හවස හතරට කලින් කියපල්ලා.....
![]()

කීපාරක් කියන්න ඕනෙද??එන් නැති උන් ඕනා මගුලක් කර ගද්දෙන්....... උඹ වරෙන් බං..... එන උන් ටික අද හවස හතරට කලින් කියපල්ලා.....
![]()



කීපාරක් කියන්න ඕනෙද??
මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා, මම එනවා,

මුන් එක්ක බෑ බං..... අද හවස 4 වෙනකොට එනවා කියලා සයින් කරන උන් එක්ක කඩුවෙල උණ සෙවනේ සෙට් වෙනවා........ 