Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ :dull::dull::dull:

    බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ :dull::dull::dull:

    Euro Truck Simulator 2 v1.22.0.3 මේක තමා අලුත්ම එක.. ඒ උනාට ඔය අප්ලෝඩර් ගෙ එව්වා මම වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ.. R.G. Mechanics උන් අලුත් වර්ශන් එක තවම දාලා නැහැ..

    අඩො මේක පට්ට නෙහ්?‍ෙ
    ඕක බොරුවක්..:yes:

    බඩියා අන්තිමට දාල තිබ්බ ලිංක් එකෙන් ඊයේ මං ඩවුන්ලෝඩ් කලා:P...ආයේ ගහන්න පටාන් ගන්න ඕන මුලක ඉඳලා...

    වොල්වො එක හොඳයි.. ඒත් මට ඒකෙත් ස්පීඩ් මදි.. පස්සෙ මට Mercedes එකකට මොඩ් එකක් හම්බවුණා.. ඒක දාලා තමා දැන් ප්ලේ කරන්නෙ.. මොකද Mercedes එකේ කන්ට්‍රෝල් හොඳයි..

    ඕකෙ ලෙවල්, මනි හැක් කරල ගහපං.. නැත්තං අවුරුද්දක් විතර ගහතැහැකි..:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Euro Truck Simulator 2 v1.22.0.3 මේක තමා අලුත්ම එක.. ඒ උනාට ඔය අප්ලෝඩර් ගෙ එව්වා මම වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ.. R.G. Mechanics උන් අලුත් වර්ශන් එක තවම දාලා නැහැ..

    ඕක බොරුවක්..:yes:

    වොල්වො එක හොඳයි.. ඒත් මට ඒකෙත් ස්පීඩ් මදි.. පස්සෙ මට Mercedes එකකට මොඩ් එකක් හම්බවුණා.. ඒක දාලා තමා දැන් ප්ලේ කරන්නෙ.. මොකද Mercedes එකේ කන්ට්‍රෝල් හොඳයි..

    ඕකෙ ලෙවල්, මනි හැක් කරල ගහපං.. නැත්තං අවුරුද්දක් විතර ගහතැහැකි..:rofl:

    ඉමේජ් ටිකක් ලොකුයි..ගණන් ගන්න එපා

    1. මං බෑවේ මෙන්න මේක බං...මේක අවුල් ද..මීට වඩා අළුත් එකක් තියේද බං....:eek:
    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html

    2. හොර බොරු කරලා සල්ලි හොයන්න බෑ බං...එතකොට ඒකේ රියල් ගතිය නෑ..:yes:

    3. මේ තියෙන්නේ මං ගහන එක..තාම අනුන්ගේ ට්‍රක් වල හයර් දුවන්නේ බං..පටන් ගත්තා විතරයි..මේ ට්‍රක් එක අනිත් වොල්වෝ එකට වඩා පට්ට කන්ට්‍රෝල්..මං කියනවට ගහල බලපන්..ස්පීඩ් එකත් හොඳයි...

    XfsGVYU.png

    nyMCh0z.png

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    3. මේ තියෙන්නේ මං ගහන එක..තාම අනුන්ගේ ට්‍රක් වල හයර් දුවන්නේ බං..පටන් ගත්තා විතරයි..මේ ට්‍රක් එක අනිත් වොල්වෝ එකට වඩා පට්ට කන්ට්‍රෝල්..මං කියනවට ගහල බලපන්..ස්පීඩ් එකත් හොඳයි...
    [/CENTER]

    XfsGVYU.png

    ඕක තමයි මමත් පදින්නේ... පට්ට... ඕකට එයා බ්රේක් සවුන්ඩ් මොඩ් එහෙමත් තියනවා...ට්‍රය් කරලා බලපන්....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ පස්නෙට උත්තර දීපල්ලකෝ....

    ඩ්‍රයිවර්ලා හයර් එකට ගන්න එකෙන් මොකද වෙන්නේ බං:eek:....එකාට එක ගානේ ට්‍රක් අරන් දෙන්නත් එපැයි..... ඒ තරම් ආදායමක් එනවද?

    අවුරුද්දක් විතර ගේම් එක ප්ලේ නොකර හිටියේ....දැන් මෙලෝදෙයක් මතක නෑ කියහංකෝ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    :yes::yes::yes::yes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    මේ පස්නෙට උත්තර දීපල්ලකෝ....

    ඩ්‍රයිවර්ලා හයර් එකට ගන්න එකෙන් මොකද වෙන්නේ බං:eek:....එකාට එක ගානේ ට්‍රක් අරන් දෙන්නත් එපැයි..... ඒ තරම් ආදායමක් එනවද?

    අවුරුද්දක් විතර ගේම් එක ප්ලේ නොකර හිටියේ....දැන් මෙලෝදෙයක් මතක නෑ කියහංකෝ

    නැතුව... ට්‍රක් වැඩි වෙන්න වෙන්න ආදායම සරුයි... නිදාගෙන ඉදල නැගිටිද්දී අකවුන්ට් එක පිරිලා ඉතිරිලා තියෙයි...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නැතුව... ට්‍රක් වැඩි වෙන්න වෙන්න ආදායම සරුයි... නිදාගෙන ඉදල නැගිටිද්දී අකවුන්ට් එක පිරිලා ඉතිරිලා තියෙයි...

    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    No Damage mod එකක් දැම්මා සිංහලු අයින් කරලා දාන්න ඕන
    :rofl::rofl:

    මේ පස්නෙට උත්තර දීපල්ලකෝ....

    ඩ්‍රයිවර්ලා හයර් එකට ගන්න එකෙන් මොකද වෙන්නේ බං:eek:....එකාට එක ගානේ ට්‍රක් අරන් දෙන්නත් එපැයි..... ඒ තරම් ආදායමක් එනවද?
    ඒ තරම්ම ආදායමක් එන්නෙ නැහැ බං..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මොඩ් දාල ප්ලේ කරද්දි ගේම් එකේ නියම ආතල් එක නෑ බං :sorry:

    ආතල් මොඩ් තියනවා බන් :):):)මොඩ් වලින් තමා ගේම් එකේ අඩුපාඩු ටිකක් මග ඇරලා තියෙන්නේ:rolleyes:
    නො ඩැමේජ් එකේනම් ආතල් එකක් නෑ තමා බන්.ආතල් එක තියෙන්නේ ඩැමේජ් වෙද්දී ,නොවී යන්න ගේම ගහන එකෙන් :)
    :rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:

    ඒ තරම්ම ආදායමක් එන්නෙ නැහැ බං..

    එකෙක් දෙන්නෙක් ගත්තොත් නම් ලොකු ආදායමක් නෑ .වියදම විතරයි,එත් තෝරලා බලලා අරගෙන ඩ්‍රයිවර්ස්ලා වැඩි කරගත්තම ආදායම් හොඳා :)
    රෙන්ට් කරද්දී අර රේටින්ස් වැඩි එකෙක් ගන්න ඕන (රේටින් විතරක් නෙමේ ,අර ස්කිල්ස් හැම එකක්ම වගේ අන්ලොක් උන එවුන්ව ඉස්සෙල්ලම ගන්න ඕන )
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැඩි ස්කිල්ස් ගානක් තියන උන්ව ගනින් ඉස්සෙල්ලම ගනින් .ලාබයි

    ඉස්සර ගැහුවා බං සෑහෙන කාලයක්..දැන් මතක නෑ....

    ඒ කාලේ නම් මැප් එක තිබ්බේ හෙන පොඩ්ඩයි....
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1.22 ඇවිල්ලද සින්හලුනි :confused::confused::confused:
    සුපිරි මැප් මොඩ් එකක් ඩවුන්ලෝඩ් කරා .එක 1.22 වලට වැඩ කරන්නේ :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඉස්සර ගැහුවා බං සෑහෙන කාලයක්..දැන් මතක නෑ....

    ඒ කාලේ නම් මැප් එක තිබ්බේ හෙන පොඩ්ඩයි....

    මාත් දැන් අවුරුදු එකහමාරක් දෙකක් විතර වෙනවා ගහන්න පටන් අරගෙන ;)දැන් නම් අඩුයි බන් ගහනවා.:(