Volvo FH16![]()
කස්ටියම ඒක තමයි කියන්නේ නේහ්..ඒකක්ම ගන්නවා ඔන්න ඔහේ...ස්ක්රීන්ශොට් දාන්නම් ගහලා

Volvo FH16![]()

බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ![]()
බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ![]()
අඩො මේක පට්ට නෙහ්?ෙ

බඩියා අන්තිමට දාල තිබ්බ ලිංක් එකෙන් ඊයේ මං ඩවුන්ලෝඩ් කලා...ආයේ ගහන්න පටාන් ගන්න ඕන මුලක ඉඳලා...

Euro Truck Simulator 2 v1.22.0.3 මේක තමා අලුත්ම එක.. ඒ උනාට ඔය අප්ලෝඩර් ගෙ එව්වා මම වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ.. R.G. Mechanics උන් අලුත් වර්ශන් එක තවම දාලා නැහැ..
ඕක බොරුවක්..
වොල්වො එක හොඳයි.. ඒත් මට ඒකෙත් ස්පීඩ් මදි.. පස්සෙ මට Mercedes එකකට මොඩ් එකක් හම්බවුණා.. ඒක දාලා තමා දැන් ප්ලේ කරන්නෙ.. මොකද Mercedes එකේ කන්ට්රෝල් හොඳයි..
ඕකෙ ලෙවල්, මනි හැක් කරල ගහපං.. නැත්තං අවුරුද්දක් විතර ගහතැහැකි..

3. මේ තියෙන්නේ මං ගහන එක..තාම අනුන්ගේ ට්රක් වල හයර් දුවන්නේ බං..පටන් ගත්තා විතරයි..මේ ට්රක් එක අනිත් වොල්වෝ එකට වඩා පට්ට කන්ට්රෝල්..මං කියනවට ගහල බලපන්..ස්පීඩ් එකත් හොඳයි...
[/CENTER]
![]()
මේ පස්නෙට උත්තර දීපල්ලකෝ....
ඩ්රයිවර්ලා හයර් එකට ගන්න එකෙන් මොකද වෙන්නේ බං....එකාට එක ගානේ ට්රක් අරන් දෙන්නත් එපැයි..... ඒ තරම් ආදායමක් එනවද?
අවුරුද්දක් විතර ගේම් එක ප්ලේ නොකර හිටියේ....දැන් මෙලෝදෙයක් මතක නෑ කියහංකෝ

නැතුව... ට්රක් වැඩි වෙන්න වෙන්න ආදායම සරුයි... නිදාගෙන ඉදල නැගිටිද්දී අකවුන්ට් එක පිරිලා ඉතිරිලා තියෙයි...
No Damage mod එකක් දැම්මා සිංහලුඅයින් කරලා දාන්න ඕන![]()
![]()
![]()
![]()
![]()

No Damage mod එකක් දැම්මා සිංහලු අයින් කරලා දාන්න ඕන

මේ පස්නෙට උත්තර දීපල්ලකෝ....
ඩ්රයිවර්ලා හයර් එකට ගන්න එකෙන් මොකද වෙන්නේ බං....එකාට එක ගානේ ට්රක් අරන් දෙන්නත් එපැයි..... ඒ තරම් ආදායමක් එනවද?
මොඩ් දාල ප්ලේ කරද්දි ගේම් එකේ නියම ආතල් එක නෑ බං![]()

මොඩ් වලින් තමා ගේම් එකේ අඩුපාඩු ටිකක් මග ඇරලා තියෙන්නේ

ඒ තරම්ම ආදායමක් එන්නෙ නැහැ බං..

වැඩි ස්කිල්ස් ගානක් තියන උන්ව ගනින් ඉස්සෙල්ලම ගනින් .ලාබයි
ඉස්සර ගැහුවා බං සෑහෙන කාලයක්..දැන් මතක නෑ....
ඒ කාලේ නම් මැප් එක තිබ්බේ හෙන පොඩ්ඩයි....
දැන් නම් අඩුයි බන් ගහනවා.