download karala denna puluwan machan![]()
download karala deepanko.machan maharagamata awilla enna puluwanda ban

enawidiya kiyapanko.maharagamata awilla puluwanda.
otana thiyna game me pc eka paly karnna pulwanda kiypanko
pc eka set kara gaman uban set ekakma gannawa
![]()

Post karana eka illegal da machan.. case watenawada ..post karanne ne machanawithma copy karaganna wenawa
![]()

Film wagayak yaluwekta send karanna thiyenawa (sinhala neme) post eke yawanna puluwanda.. case daida machanඑහෙනම් පිට කොටුවේ තියෙන ගෙම් කඩ ටිකයි තැන් තැන් වලට ගෙම් කැෆේ ටිකයි යුනිටි ප්ලාසා එකේ තියෙන ගෙම් ඩිවිඩි ශොප් ටිකයි එම්සි එක ඉස්සරහා තියෙන ඉගල් එකයි නේද ඉස්සෙල්ලම පොලිසිය අල්ලන්න ඔනේ ?
මොඩ කතා නොකියා ඉදපන් මයික්‍රොසොෆ්ට් එකෙන් නම් එක පාරක් වින්ඩොව්ස් හොර කොපි වලට ප්‍රශ්නයක් ඇති කරා වෙන කිසිම පයිරෙට් කොපි එකකට ලංකාවේ ඇතුලේ ප්‍රශ්නයක් නැහැ
උබට මුත් එක්ක ඉරිසියාවක් තියෙනවනම් එක කෙලින් කියපන්. ලංකාවේ නිතියක් තාම නැහැ ගෙම් වලට හිරේ දාන්න ... එත් හිරේ ? දන්න නිතියක් කතා කරන්න
උබට තියෙන්නේ පැහැදිලි ඉරිසියාවක් මෙවගේ හොද වැඩක් කරන එකෙක්ට අකුල් හෙලන්න එපා

1. Call of Duty - October 29, 2003
2. Call of Duty: United Offensive - September 14, 2004
3. Call of Duty: Finest Hour - November 14, 2004
4. Call of Duty 2 - October 25, 2005
5. Call of Duty 2: Big Red One - November 1, 2005
6. Call of Duty 3 - November 7, 2006
7. Call of Duty: Roads to Victory - March 13, 2007 (PSP)
8. Call of Duty 4: Modern Warfare - November 5, 2007
9. Call of Duty: World at War - November 10, 2008
10. Call of Duty: World at War Final Fronts - November 10, 2008 ( Call of Duty World at War on Ps2)
11. Call of Duty: World at War: Zombies - November 19, 2009 (IOS)
12. Modern Warfare 2 - November 10, 2009
13. Call of Duty: Black Ops - November 9, 2010
14. Call of Duty: Black Ops Zombies - January 12, 2011 (IOS,Android)
15. Call of Duty: Modern Warfare 3 - November 8, 2011
16. Call of Duty: Black Ops Declassified - November 13, 2012 (PS Vita)
17. Call of Duty: Black Ops II - November 13, 2012
HTML:1. Call of Duty - October 29, 2003 2. Call of Duty: United Offensive - September 14, 2004 3. Call of Duty: Finest Hour - November 14, 2004 4. Call of Duty 2 - October 25, 2005 5. Call of Duty 2: Big Red One - November 1, 2005 6. Call of Duty 3 - November 7, 2006 7. Call of Duty: Roads to Victory - March 13, 2007 (PSP) 8. Call of Duty 4: Modern Warfare - November 5, 2007 9. Call of Duty: World at War - November 10, 2008 10. Call of Duty: World at War Final Fronts - November 10, 2008 ( Call of Duty World at War on Ps2) 11. Call of Duty: World at War: Zombies - November 19, 2009 (IOS) 12. Modern Warfare 2 - November 10, 2009 13. Call of Duty: Black Ops - November 9, 2010 14. Call of Duty: Black Ops Zombies - January 12, 2011 (IOS,Android) 15. Call of Duty: Modern Warfare 3 - November 8, 2011 16. Call of Duty: Black Ops Declassified - November 13, 2012 (PS Vita) 17. Call of Duty: Black Ops II - November 13, 2012
මට මෙන්න මේ සෙට් එකෙන් උඹ ළඟ තියෙන ඒවා කියපන්
අවුලක් නැතුව වැඩ කරන