☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    ඕව මචං ගෙවල් වලට අවුලක් නැහැ බන්
    එහෙම බැලුවොත් කියක් කියල CCD ගේන්නද
    ප්‍රැක්ටිකල් නැහැ
    මේකෙන් ටාගට් කරන්නෙ කෝපරේට් උන් බන් :)
    කොම්පැනි කෝපරේෂන් ගෘප් කොම්පැණි ගවර්මන්ට් ස්කුල් සෙට් එක

    යා යා කෝපරේට්:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙනම් ලෑස්ති වෙලා ඉදපන් අපි එන්නම් අල්ලන් යන්න:lol:

    අනෙ
    2ezjtsl.jpg
    පලයන්ඩෝ යන්ඩ ආව මෙතන මාව අල්ලන් යන්ඩ...
    :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් අර කාපුව දිරවලා ගිහිනුත් ඉවර නිසා ෆොටෝ දාපං..............

    ඒ කියන්නේ දැන් දැම්මට අනිත් එව්න් කෙල ගිල්ලා කියලා බඩේ අමාරුව හැදෙන්නේ නෑ කියන එකනේ. :cool:
     
    Status
    Not open for further replies.