ඕව මචං ගෙවල් වලට අවුලක් නැහැ බන්
එහෙම බැලුවොත් කියක් කියල CCD ගේන්නද
ප්රැක්ටිකල් නැහැ
මේකෙන් ටාගට් කරන්නෙ කෝපරේට් උන් බන්
කොම්පැනි කෝපරේෂන් ගෘප් කොම්පැණි ගවර්මන්ට් ස්කුල් සෙට් එක
තී අහවල් එකකට බය වෙන්නද
ඔබේ ළඟත් හොර Windows ද? CCD එන්න සුදානම් වන්න !
එහෙනම් ලෑස්ති වෙලා ඉදපන් අපි එන්නම් අල්ලන් යන්න

දැන් අර කාපුව දිරවලා ගිහිනුත් ඉවර නිසා ෆොටෝ දාපං..............Good Morning Kotaluuss
දැන් අර කාපුව දිරවලා ගිහිනුත් ඉවර නිසා ෆොටෝ දාපං..............
ඒ කියන්නේ දැන් දැම්මට අනිත් එව්න් කෙල ගිල්ලා කියලා බඩේ අමාරුව හැදෙන්නේ නෑ කියන එකනේ.![]()