මම, බඩා මාමි, සන්කපාල සමහර විටමධුසංඛ, මම, මෝර මාමි ඩොටේ ඉඳං එන්නේ. ස්ථිරයි නෙහ්???
කවුද ඔහේ කන්ෆර්ම්.. කෝ බං අර රංගු කියන එකා??
මුද්‍රන මාමාට කිවුවාද?
මම, බඩා මාමි, සන්කපාල සමහර විටමධුසංඛ, මම, මෝර මාමි ඩොටේ ඉඳං එන්නේ. ස්ථිරයි නෙහ්???
කවුද ඔහේ කන්ෆර්ම්.. කෝ බං අර රංගු කියන එකා??
මම, බඩා මාමි, සන්කපාල සමහර විට
මුද්‍රන මාමාට කිවුවාද?

රන්ගුවා දන්නේ නෑ....ඌ මේකට කාලෙකින් ආවේ නෑනෙ....රයිඩරයා පුලුවන් උනොත් එනවලු....
තෙපි තුන විතරයෑ??? රංගුවා කෝ???
අච්චු මාමිට මං කීවේ නෑ? කෝ බං ලබ්බා???![]()

රන්ගුවා දන්නේ නෑ....ඌ මේකට කාලෙකින් ආවේ නෑනෙ....රයිඩරයා පුලුවන් උනොත් එනවලු....
බඩෝ....රත්නේ....ලබ්බෝ...කෝ මූ...![]()

මචං එකේ උඹට හිහෙන්නෙ නැද්ද
හෙන හොර සීන් එකක් කියලා
උන්ගෙ කොච්චර ගැහුවත් වදින්නෙ නැහැ
මට නම් ඔකේ කවදාවත් වැදිලා නැහැ
කඩුවෙල නාවල ජා ඇල අම්බලන්ගොඩ පානදුර ඔන්න ඔය ටිකේ අනන්තවත් ගිහින් ඇති
මට නම් එහෙම අවුලක් නෑ බං.......
හතර පස් වතාවක් කඩුවෙල එකේ සෙට් උනා..... එහෙම අවුලක් නෑ..... හැබැයි උන් හිටි ගමන් ඉල්ලන ජාතියෙන් නැතුව වෙන ජාතියකින් දෙන සීන් නම් තියේ...... 
පදින්නා කෝ බං?
රංගුවා බය වෙලාද කොහෙදෝ....
ලබ්බා මාමි මිසිං..
වැඩ බං..... ඔළුව උස්සගන්න වෙලාවක් නෑ.... ඊයේ ශොප් එකෙන් යනකොට රෑ 9.30යි....... අදත් උදේ ඉදන් වැඩ වැඩ..... මගේ ලැපේ අවුලක් ඈවිත් ඒකවත් හදාගන්න වෙලාවක් නෑ මට.......
ශොප් එකේ සිස්ටම් එක තියෙන ඩෙස්ක්ටොප් එක සෙනසුරාදා ඉදලා කොට උඩ..... ඒක හදාගන්නවත් වෙලාවක් නෑ..... බයික් එක සර්විස් කරගන්න ඕනා..... ඒක කරගන්නත් වෙලාවක් නෑ...... 
රන්ගුවා දන්නේ නෑ....ඌ මේකට කාලෙකින් ආවේ නෑනෙ....රයිඩරයා පුලුවන් උනොත් එනවලු....
බඩෝ....රත්නේ....ලබ්බෝ...කෝ මූ...![]()

ඔහොම දෑන් කියලා හවස 4 විතර කියපන් එන්න වෙන්නේ නෑ කියලා......වැඩ බං..... ඔළුව උස්සගන්න වෙලාවක් නෑ.... ඊයේ ශොප් එකෙන් යනකොට රෑ 9.30යි....... අදත් උදේ ඉදන් වැඩ වැඩ..... මගේ ලැපේ අවුලක් ඈවිත් ඒකවත් හදාගන්න වෙලාවක් නෑ මට.......
ශොප් එකේ සිස්ටම් එක තියෙන ඩෙස්ක්ටොප් එක සෙනසුරාදා ඉදලා කොට උඩ..... ඒක හදාගන්නවත් වෙලාවක් නෑ..... බයික් එක සර්විස් කරගන්න ඕනා..... ඒක කරගන්නත් වෙලාවක් නෑ......
![]()

අඩෝ කතාවක් යනවා ආයෙත් පොල් මෝල් එන සීන් එකක්
දන්න එකෙක් සත්‍ය අසත්‍ය තහවුරු කරපන්

මචන් මම ඔෆිස් එකේදි වැටිල අතක් පැන්නපදින්නා කෝ බං?
රංගුවා බය වෙලාද කොහෙදෝ....
ලබ්බා මාමි මිසිං..

..ගෙදර ගිහින් හිටිය දවස් 10ක්
.උබල සෙට් උනාද..
...නැත්තම් කියපල්ල හෙට අනිද්දා සෙට් වෙමු

මධුසංඛ, මම, මෝර මාමි ඩොටේ ඉඳං එන්නේ. ස්ථිරයි නෙහ්???
කවුද ඔහේ කන්ෆර්ම්.. කෝ බං අර රංගු කියන එකා??

..ගෙදර ගිහින් වෙදකම් කරා
...දැන් ඔක්කොම ඕකේ
....මොකෝ කියන්නේ සෙට් වෙන්නේ නැද්ද

19ද බන්..මම එනවාකලින් කිව්ව තැන සහ දිනේ තමා වැඩේ වෙන්නේ..... එන උන් වරෙව්...... නැති උන්.... ඕනා පයන්නක්..... රෙද්ද.....![]()

කෝ එකෙක් වත් නැද්ද ?උබ එනවද?![]()

..ඊට කලින් සෙට් වෙමු

උබ එනවද?![]()
..... 
මචන් මම ඔෆිස් එකේදි වැටිල අතක් පැන්න..ගෙදර ගිහින් හිටිය දවස් 10ක්
.උබල සෙට් උනාද..
...නැත්තම් කියපල්ල හෙට අනිද්දා සෙට් වෙමු
![]()