බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.
මධුසංඛ, මම, මෝර මාමි ඩොටේ ඉඳං එන්නේ. ස්ථිරයි නෙහ්??? :oo:
කවුද ඔහේ කන්ෆර්ම්.. කෝ බං අර රංගු කියන එකා??
මම, බඩා මාමි, සන්කපාල සමහර විට

මුද්‍රන මාමාට කිවුවාද?
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම, බඩා මාමි, සන්කපාල සමහර විට

    මුද්‍රන මාමාට කිවුවාද?

    :eek:
    තෙපි තුන විතරයෑ??? රංගුවා කෝ???
    අච්චු මාමිට මං කීවේ නෑ? කෝ බං ලබ්බා??? :nerd:
     
    :eek:
    තෙපි තුන විතරයෑ??? රංගුවා කෝ???
    අච්චු මාමිට මං කීවේ නෑ? කෝ බං ලබ්බා??? :nerd:
    රන්ගුවා දන්නේ නෑ....ඌ මේකට කාලෙකින් ආවේ නෑනෙ....රයිඩරයා පුලුවන් උනොත් එනවලු....

    බඩෝ....රත්නේ....ලබ්බෝ...කෝ මූ...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රන්ගුවා දන්නේ නෑ....ඌ මේකට කාලෙකින් ආවේ නෑනෙ....රයිඩරයා පුලුවන් උනොත් එනවලු....

    බඩෝ....රත්නේ....ලබ්බෝ...කෝ මූ...:baffled:

    පදින්නා කෝ බං?
    රංගුවා බය වෙලාද කොහෙදෝ.... :baffled:
    ලබ්බා මාමි මිසිං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මචං එකේ උඹට හිහෙන්නෙ නැද්ද
    හෙන හොර සීන් එකක් කියලා
    උන්ගෙ කොච්චර ගැහුවත් වදින්නෙ නැහැ
    මට නම් ඔකේ කවදාවත් වැදිලා නැහැ

    කඩුවෙල නාවල ජා ඇල අම්බලන්ගොඩ පානදුර ඔන්න ඔය ටිකේ අනන්තවත් ගිහින් ඇති

    :shocked: මට නම් එහෙම අවුලක් නෑ බං....... :no: හතර පස් වතාවක් කඩුවෙල එකේ සෙට් උනා..... එහෙම අවුලක් නෑ..... හැබැයි උන් හිටි ගමන් ඉල්ලන ජාතියෙන් නැතුව වෙන ජාතියකින් දෙන සීන් නම් තියේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පදින්නා කෝ බං?
    රංගුවා බය වෙලාද කොහෙදෝ.... :baffled:
    ලබ්බා මාමි මිසිං..

    :baffled: වැඩ බං..... ඔළුව උස්සගන්න වෙලාවක් නෑ.... ඊයේ ශොප් එකෙන් යනකොට රෑ 9.30යි....... අදත් උදේ ඉදන් වැඩ වැඩ..... මගේ ලැපේ අවුලක් ඈවිත් ඒකවත් හදාගන්න වෙලාවක් නෑ මට....... :dull: ශොප් එකේ සිස්ටම් එක තියෙන ඩෙස්ක්ටොප් එක සෙනසුරාදා ඉදලා කොට උඩ..... ඒක හදාගන්නවත් වෙලාවක් නෑ..... බයික් එක සර්විස් කරගන්න ඕනා..... ඒක කරගන්නත් වෙලාවක් නෑ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රන්ගුවා දන්නේ නෑ....ඌ මේකට කාලෙකින් ආවේ නෑනෙ....රයිඩරයා පුලුවන් උනොත් එනවලු....

    බඩෝ....රත්නේ....ලබ්බෝ...කෝ මූ...:baffled:

    Computer-Laptop-1.gif

    මේ ඉන්නේ..... :D :cool:
     
    :baffled: වැඩ බං..... ඔළුව උස්සගන්න වෙලාවක් නෑ.... ඊයේ ශොප් එකෙන් යනකොට රෑ 9.30යි....... අදත් උදේ ඉදන් වැඩ වැඩ..... මගේ ලැපේ අවුලක් ඈවිත් ඒකවත් හදාගන්න වෙලාවක් නෑ මට....... :dull: ශොප් එකේ සිස්ටම් එක තියෙන ඩෙස්ක්ටොප් එක සෙනසුරාදා ඉදලා කොට උඩ..... ඒක හදාගන්නවත් වෙලාවක් නෑ..... බයික් එක සර්විස් කරගන්න ඕනා..... ඒක කරගන්නත් වෙලාවක් නෑ...... :dull:
    ඔහොම දෑන් කියලා හවස 4 විතර කියපන් එන්න වෙන්නේ නෑ කියලා......:angry::angry::angry::angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පදින්නා කෝ බං?
    රංගුවා බය වෙලාද කොහෙදෝ.... :baffled:
    ලබ්බා මාමි මිසිං..
    මචන් මම ඔෆිස් එකේදි වැටිල අතක් පැන්න:sorry::sorry::sorry:..ගෙදර ගිහින් හිටිය දවස් 10ක්:).උබල සෙට් උනාද..:(...නැත්තම් කියපල්ල හෙට අනිද්දා සෙට් වෙමු:):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මධුසංඛ, මම, මෝර මාමි ඩොටේ ඉඳං එන්නේ. ස්ථිරයි නෙහ්??? :oo:
    කවුද ඔහේ කන්ෆර්ම්.. කෝ බං අර රංගු කියන එකා??

    මන් වැටිලා අතක් පැන්න බන්:sorry::sorry:..ගෙදර ගිහින් වෙදකම් කරා:(:(...දැන් ඔක්කොම ඕකේ:nerd:....මොකෝ කියන්නේ සෙට් වෙන්නේ නැද්ද:growl::growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් මම ඔෆිස් එකේදි වැටිල අතක් පැන්න:sorry::sorry::sorry:..ගෙදර ගිහින් හිටිය දවස් 10ක්:).උබල සෙට් උනාද..:(...නැත්තම් කියපල්ල හෙට අනිද්දා සෙට් වෙමු:):)

    බයවෙලා :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.