-
Code:
https://iptorrents.com/t
- IPTorrents ගැන දන්න හැමෝම, ඔයාල දන්න රහස්/විස්තර/නීති මෙතන දාන්න.
- IPTorrents පිළිබඳ ප්රශ්න මෙතන දාන්න.
- දන්න කියන්න අය ප්රශ්න වලට උත්තර දෙන්න.
- දන්නෙ නැති අය BUMP දාන්න.
- IPTorrents invitation තියෙනවනම් අනිත් අයටත් දෙන්න.
.............................................................................................
මට තියෙන ප්රශ්න.
- Ratio එකෙන් මොකක්ද වෙන්නේ?
Ratio හදා ගන්න මොනවද කරන්න ඕන? - Bonus Point ගන්නෙ කොහොමද?
Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද?
Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ?
Last edited:






