Invitation ekak denna puluwan kenek innawada :D:D bump
sandrew101 Junior member Feb 2, 2009 155 2 18 Nov 16, 2016 #121 sandrew101 said: Invitation ekak denna puluwan kenek innawada Click to expand... bump
rukey184 Well-known member Aug 14, 2010 4,420 680 113 on earth Apr 14, 2018 #122 machanla IP torrent invitation 1k ganna puluwan weida?
KilltheBuzZ Active member Mar 17, 2016 119 50 28 Jul 18, 2018 #123 mchn ip torrent 1k torrent bala download wenne nha ne...plz help...
KilltheBuzZ Active member Mar 17, 2016 119 50 28 Sep 16, 2018 #124 Used karana kenak innawa නම් කියන්න !!!
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Sep 16, 2018 #125 BarakOsama said: Click to expand... Last edited: Sep 16, 2018
kavindu84 Well-known member Mar 7, 2017 3,724 1,271 113 matara Sep 17, 2018 #126 romeshnonis said: ☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳ මට තියෙන ප්‍රශ්න. Ratio එකෙන් මොකක්ද වෙන්නේ? මම දන්න විදිහට අප්ලොඩ් හ ඩවුන්ලොඩ් අතර ඇති ප්‍රතිශතය තමයි කියන්නේ..Ratio හදා ගන්න මොනවද කරන්න ඕන? එක වැඩිකරගන්න ඉතින් තියෙන්නේ සීඩ් කරන එක තමයි... සිඩ් කරනවනම් ඉතින් ඒ ඒ දවස් වලට ප්‍රසිද්ධ චිත්‍රපට, සීරිස් සීඩ් කරන එක තමයි හොද .. මොකද එතකොට තමයි සීඩින් වෙන එකේ වැඩි ප්‍රයොජනයක් ගන්න පුඵවන් වෙන්නේ..... Bonus Point ගන්නෙ කොහොමද? Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද? Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ? මෙක කියවන්න https://iptorrents.com/mybonus.php ***මම මේ සයිට් එකට සම්බන්ධ උනේ ඊයේ මම වැරදිනම් කරැණාකරලා නිවැරදි කරන්න***** Click to expand... idm eken download karanna barida?
romeshnonis said: ☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳ මට තියෙන ප්‍රශ්න. Ratio එකෙන් මොකක්ද වෙන්නේ? මම දන්න විදිහට අප්ලොඩ් හ ඩවුන්ලොඩ් අතර ඇති ප්‍රතිශතය තමයි කියන්නේ..Ratio හදා ගන්න මොනවද කරන්න ඕන? එක වැඩිකරගන්න ඉතින් තියෙන්නේ සීඩ් කරන එක තමයි... සිඩ් කරනවනම් ඉතින් ඒ ඒ දවස් වලට ප්‍රසිද්ධ චිත්‍රපට, සීරිස් සීඩ් කරන එක තමයි හොද .. මොකද එතකොට තමයි සීඩින් වෙන එකේ වැඩි ප්‍රයොජනයක් ගන්න පුඵවන් වෙන්නේ..... Bonus Point ගන්නෙ කොහොමද? Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද? Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ? මෙක කියවන්න https://iptorrents.com/mybonus.php ***මම මේ සයිට් එකට සම්බන්ධ උනේ ඊයේ මම වැරදිනම් කරැණාකරලා නිවැරදි කරන්න***** Click to expand... idm eken download karanna barida?
KilltheBuzZ Active member Mar 17, 2016 119 50 28 Sep 17, 2018 #127 Can't ba mchn direct dwnld kranna?