☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    colorpicker.gif
    ☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳
    colorpicker.gif

    • Code:
      https://iptorrents.com/t

    IPtorents.png

    • IPTorrents ගැන දන්න හැමෝම, ඔයාල දන්න රහස්/විස්තර/නීති මෙතන දාන්න.
    • IPTorrents පිළිබඳ ප්‍රශ්න මෙතන දාන්න.
    • දන්න කියන්න අය ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    • දන්නෙ නැති අය BUMP දාන්න.
    • IPTorrents invitation තියෙනවනම් අනිත් අයටත් දෙන්න.

      .............................................................................................

    මට තියෙන ප්‍රශ්න.

    1. Ratio එකෙන් මොකක්ද වෙන්නේ?
      Ratio හදා ගන්න මොනවද කරන්න ඕන?
    2. Bonus Point ගන්නෙ කොහොමද?
      Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද?
      Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ?

    ................................................................................................
     
    Last edited:
    • Like
    Reactions: sat_12 and LZP1992

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :shocked::shocked::shocked:
    Apita visthara tikak kiyapan.

    1. Ratio එකෙන් මොකක්ද වෙන්නේ?
      Ratio හදා ගන්න මොනවද කරන්න ඕන?
    2. Bonus Point ගන්නෙ කොහොමද?
      Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද?
      Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ?
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Ratio eka 1.0 thiyanaganna ona,download karapu gaana upload karala thiyaganna ona
    Ratio eka build up karanna fresh torrents download karala seed karapan,seeds wadi ewa down nokara leechers la wadi ewa down karapan
    Puluwan nam IPT eken ain weyan,hora yakku
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Ratio eka 1.0 thiyanaganna ona,download karapu gaana upload karala thiyaganna ona
    Ratio eka build up karanna fresh torrents download karala seed karapan,seeds wadi ewa down nokara leechers la wadi ewa down karapan
    Puluwan nam IPT eken ain weyan,hora yakku
    11.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Ratio eka 1.0 thiyanaganna ona,download karapu gaana upload karala thiyaganna ona
    Ratio eka build up karanna fresh torrents download karala seed karapan,seeds wadi ewa down nokara leechers la wadi ewa down karapan
    Puluwan nam IPT eken ain weyan,hora yakku

    Ah Lokka.. :D
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳

    මට තියෙන ප්‍රශ්න.

    1. Ratio එකෙන් මොකක්ද වෙන්නේ?
      මම දන්න විදිහට අප්ලොඩ් හ ඩවුන්ලොඩ් අතර ඇති ප්‍රතිශතය තමයි කියන්නේ..
      Ratio හදා ගන්න මොනවද කරන්න ඕන?
      එක වැඩිකරගන්න ඉතින් තියෙන්නේ සීඩ් කරන එක තමයි... සිඩ් කරනවනම් ඉතින් ඒ ඒ දවස් වලට ප්‍රසිද්ධ චිත්‍රපට, සීරිස් සීඩ් කරන එක තමයි හොද .. මොකද එතකොට තමයි සීඩින් වෙන එකේ වැඩි ප්‍රයොජනයක් ගන්න පුඵවන් වෙන්නේ.....
    2. Bonus Point ගන්නෙ කොහොමද? Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද? Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ?
      මෙක කියවන්න
      https://iptorrents.com/mybonus.php

    :yes::yes::yes::yes::yes:***මම මේ සයිට් එකට සම්බන්ධ උනේ ඊයේ මම වැරදිනම් කරැණාකරලා නිවැරදි කරන්න*****:yes::yes::yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: lakmadu