උගේ ලබ්බෙ මඩ ව්‍යාපාරේ!
බඩා මාමගේ මඩ ව්‍යාපාරයේ බලේ![]()
මම කොහොමත් එනවා, මම ඕක මායං වෙලා නටනව බලන්න එහෙම කිව්වේ.....

උගේ ලබ්බෙ මඩ ව්‍යාපාරේ!
බඩා මාමගේ මඩ ව්‍යාපාරයේ බලේ![]()

වරෙන් බන්......ආරදනා පත්‍ර ඕනෙද?කට්ටිය කැමතිනම් මමත් එන්නම්....සන්විඩායක තුම අපේ යුරාජ් අයියද![]()
kohomada set wenne ?වරෙන් බන්......ආරදනා පත්‍ර ඕනෙද?


කිබුල් මාමි එනවා නෙහ්උගේ ලබ්බෙ මඩ ව්‍යාපාරේ!
මම කොහොමත් එනවා, මම ඕක මායං වෙලා නටනව බලන්න එහෙම කිව්වේ.....![]()

kohomada set wenne ? මචන් එකේ 7ට
uba kohetada enne ? මචන් එකට
mama eddi 7.30 wenawa ofc kita pitinma ennamහා
bandara waththen konde kapannath one![]()

මම 7 වෙද්දි ඇති......![]()

ඔහොම දෑන් කියලා හවස 4 විතර කියපන් එන්න වෙන්නේ නෑ කියලා......![]()
පිස්සුද.....?? එහෙම කියන්නේ නෑ..... 
19ද බන්..මම එනවා![]()
මොන 19ක්ද....?? තෝ කුඩු ගහලද? ගංජ ගහලද? 19ක් නෑ යකෝ......

7.30 weedi mama machan eke.................

උගේ ලබ්බෙ මඩ ව්‍යාපාරේ!
මම කොහොමත් එනවා, මම ඕක මායං වෙලා නටනව බලන්න එහෙම කිව්වේ.....![]()



ko ban kauda set wenne
උගේ ලබ්බෙ මඩ ව්‍යාපාරේ!
මම කොහොමත් එනවා, මම ඕක මායං වෙලා නටනව බලන්න එහෙම කිව්වේ.....![]()
මන් දැන් යුරාජ් ට කෝල් කරා බන්...වරෙං ඩෝ.. ගඟේ ඔබන්නේ මොකාවද???![]()



