බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම 7 වෙද්දි ඇති......:cool::cool:

    :shocked: දත් මාමේ....... :cool:

    clap-animated-animation-clap-smiley.gif


    ගගට දාන්න එකෙකුත් එනවා කිව්වා...... :yes: ඌව දාමු හොදේ එකෙන්ම...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උගේ ලබ්බෙ මඩ ව්‍යාපාරේ!
    මම කොහොමත් එනවා, මම ඕක මායං වෙලා නටනව බලන්න එහෙම කිව්වේ.....:rofl:

    :rofl: මගේ ලේ පිච්චුවට බඩම පල....... :growl: අර බර්ත්ඩේ එකට යනකොට කාර් එකේ රෝද හතරෙම හුලං පල..... තෙල් ඉවර වෙලා හිටිය....... :growl: :frown: :growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: මගේ ලේ පිච්චුවට බඩම පල....... :growl: අර බර්ත්ඩේ එකට යනකොට කාර් එකේ රෝද හතරෙම හුලං පල..... තෙල් ඉවර වෙලා හිටිය....... :growl: :frown: :growl:

    :eek:
    ඒක හයිබ්‍ර්ඩිඩ් එකක් බඩෝ..
    උඹ එන්නේ DX එකේද? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes:

    me arun maawa gagata thallu kaloth bera ganin ubawa witharai mama kalin set wela thiyenne :no::lol::lol::lol::lol::lol::no:

    :baffled:
    බඩාත් උඹ වගේම සයිස්... මම හාල් මැස්සා වගේ සහෝ බොලා දෙන්න එක්ක ඉන්නකොට...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :baffled:
    බඩාත් උඹ වගේම සයිස්... මම හාල් මැස්සා වගේ සහෝ බොලා දෙන්න එක්ක ඉන්නකොට...

    එහෙනං අපි දෙන්නම සෙට් වෙලා උබව දාන එක තමා ලේසි................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං අපි දෙන්නම සෙට් වෙලා උබව දාන එක තමා ලේසි................

    පිස්සුද? උඹ මාව දාන්නේ නෑ කියනා මං දන්නවා ;)
    බඩා මාව ලොවෙත් දාන්නේ නෑ...
    ඌ මගේ හෙනම හෙනම හෙනම හෙනම හෙනනනනනම පරණ යාලුවානේ කිරියේ.. ඕකා එකෙක කොච්චර වලි දාං ඇතිද... :lol:
     
    Status
    Not open for further replies.