Dafaq ඉබ්බ..!!

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ඔන්න උඹල දන්නවනෙ ඉබ්බගෙයි හාවගෙයි සීන් එක?
(එහෙම සීන් එකක් නෙමේ බොල අර තරගෙට දුවපු එක ) :D
ඔන්න ඉතින් මේ කියන්නෙ වෙන හාවෙක් ගැන ( ඔව් යකූ අර පරමිපරාවෙම තමා.:rolleyes: )
ඉතින් මේ පජාත පැරදිල්ල ගැන මුලු ලෝකෙම දන්නවලු කොච්චර නෝන්ඩිද කියනවනම් මිනිස්සු ඔන්ලයින් කියවල උන්ගෙ පොඩි එවුන්ටත් කියල දෙනවලු.:lol:

ඉතින් මේ පරම්පරාවෙන් සරමෙ වෙච්ච අප්සෙට් සීන්එක ඩ්ලීට් කරල හාවගෙ අහවල් එක කෙලින් කරගන (අයියෝ කොන්ද බන්) පාරෙ යන්නෙ කොහොමද කියල හිත හිත ඔහොම ඉද්දි
දවසක්
පාන කොකා ඉබ්බත් එක්ක ගහුපු සෙල්ෆියක් ඉන්ස්ටග්‍රෑම් දාල :shocked: ඒමදිවට...."with worlds fastest Ninja Boy @ Sathutu Vila" කියල ගන්ති ටැග් පරකුත් දාල තියනව දැකල මල පැනපු හාව :lol:
"හිටපිය පාන කොකාටයි කැලේ අනිත් උන්ටයි මම හාවෙක්ට ඇදල නෑ" කියල පෙන්නන්නම් කියල බල්ටියක් ගහල විල පැත්තට ගියාලු.

ඔන්න වෙලාව කියන්නෙ ඉබ්බත් දියේ ඉදන් එනවලු දැන් නෑවෙ කියාගෙන (අර ඉබ්බ දියට දානකොට හැම වෙලාවෙම කියන්නෙ) ටවල් එකත් ගැට ගගහා..:shocked:
පැනපු ගමන් ඉබ්බගෙ බිජි සයිස් වලිගෙන් (හාවගෙ කියල දිගයැ මං කිව්ව්වෙ වලිගෙ) අලගෙන,මු දුං දාන පලස් වඩේක සුවද බල බල හිටපු වලහටත් ගොරවල, රිලවටත් විරිත්තල
"මේ කැලේ හාවට වඩා වේගෙන් දුවන්න පුලුවං එකෙක් ඉදලත් නෑ ආයෙ ඉන්නෙත් නෑ ( දිවියට ඈණුමක් ගියාට කව් රුත් දැක්කෙ නැල්ලු ඈ..:rofl:) ඉබ්බ කියන තරං වැඩ්ඩෙක් නම් මාත් එක්ක දුවල දිනල පෙන්නපං කිව්වලු"
(ඉබ්බත් ගෙදර යන්න කියල හැදුව විතරයි උනාට මොකද් මේ සීන් එකෙන් ඇඩ්‍රස් නැතිඋනාලු ):no: බෑ කියල කිච වෙන්නත් බෑනෙ සත්තු කියන්නෙ අද ඉබ්බට හෙට හාවට වගේ ජාතියනෙ.:yes: ඉතිං මොකෝ කරන්නෙ හාව එකසිය ගානට ගේම ඉල්ලද්දි ඉබ්බත් හා කිව්වලු (සිංහලෙන්ද කියල අහපිය ගිහිං):baffled:

ඉතිහාසය රීකරෙක්ශන් දාන්න යන වෙලාවක නිකම්ම බෑනෙ එකෙක් ගිගිල්ල බකමුණවත් ඇහැරවන් ආවලු (ඌ තමයි බං කැලේ විනිශ්ච්ය කාරයා)

ආපහු ගිහිං නිදාගන්න සිහියෙන් කබ කඩ කඩා ආපු බකමුණ් කිව්ව්ලු ඕකේ එහෙනම් ඉස්සල්ලම ගෙදර දුවන එකා තමයි දිනුම් කියල :shocked:
(හරි හරි බන් දැන් රේස් එක පටං ගන්නව පොඩ්ඩ්ක් හිටපන්කො)



ඔන්න එහෙනම්

සැරසේ..සේ..න්........න්.!!




හෙලු.වේ.....න්න්න්...න්.!!!





ගෙදරරරර..ර......රා.......!!!!






යා...........යා.................!!!!!

කිව්ව විතරයි....






ඉබ්බ ගියාලු කට්ට අස්සට...:rofl::rofl::rofl:

ආරංචියෙ හැටියට ප්ලැනට් එකම එපා වෙලා ගිය පැරදිච්ච හාව ත්මයි ඔය හදේ ඉන්නව කියන්නෙ...



රේප් කරාට කමක් නැල්ලු ඈ..:yes::yes:
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thinking-idea-animated-animation-sm.gif
     
    • Like
    Reactions: sherby

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    දාඩිය මහන්සියෙන් කොහෙන්වත් උස්සන්නැතුව දාපු පොස්ට් එකට රෙප් දීපු ඔක්කොටම ප්‍රති ප්‍රහාර දෙනු ඇත..:yes::yes:
     
    • Like
    Reactions: aggregate