ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;19437156 said:
    ඔය ටැග් දාන ගනිකාවගේ පුත්‍රයත් ඉතින් විකියේ තියෙනවනම් දාපන්කෝ මෙතන නිකන් ගුද මාර්ගය දෙන්නේ නැතුව

    :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කම්බොජියාව!

    දැන් ඔය කිසිදෙයක් ගැන දාන්න හිතෙන්නේ නෑ බන්.මම මේකේ ඉන්නවටත් අකැමැති එවුන් ඉන්නේ.

    එහෙම කියන්න එපා බන් උබ දාපන් වියට්නාමය ගැන දානවා කියුවා නේද එකත් හොදයි

    ඉරිසියාකාරයෝ කුහකයෝ කොහෙත් එකයි බන්
    :)
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඇමෙරිකාව කැමති වුනේ නෑ ඉන්දු චීනයේ ජපන්නු ඉන්නවට.ජපන්නු ඒ කාලේ නාවික බලයෙන් වර්ධනය වෙමින් හිටියේ,ඒත් ඇමෙරිකාව තමයි උන්ගේ හරහට හිටියේ.පර්ල් වරායේ ඇමෙරිකානු නාවික බල ඇණිය ශක්තිමත් නිසා පැසිෆික් කලාපේ තවත් ව්‍යාප්ත වෙන්න ජපන්නුන්ට තිබුණ අවස්ථාව අඩු වුනා.එක ප්‍රහාරයකින් ඒ නාවික බල ඇණිය වනසලා දැම්මොත් එක පාර ලොකු වාසියක් අරගෙන පැසිෆික් සාගරයේ බලය ව්‍යාප්ත කරගන්න ජපනුන්ට ඕන වෙන්න ඇති.(සැලැස්මට අනුව ජපන්නු හිතාගෙන හිටියේ ඒ වෙලාවේ වරායේ ඇමෙරිකාවේ බොහොමයක් යුද නැව් ,ගුවන් යානා ප්‍රවාහන නැව් තියේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ),ජපන්නුන් තෙල්,යපස්,රබර් වලට බැල්ම දාගෙන හිටියේ,ඒත් ඒවා ගන්න නම් ආසියාවේ බටහිර යටත්විජිත අල්ලන වෙනවා.1940 විතර ඇමෙරිකාවත් ජපානයත් අතර තිබුණු වෙළඳ ගිවිසුමක් අවසන් වෙනවා.ගිවිසුමට අනුව ජපානයට අවශ්‍ය තෙල් සහ ලෝහ සැපයෙන්නේ ඇමෙරිකාවෙන්.ජපන්නු චීනෙට බැල්ම දාන එක වැඩි වෙනකොට ඇමෙරිකාවට මල.ගිවිසුම ඉවර වුනාට පස්සේ ඇමෙරිකාව ජපානෙට කරන අපනයන නැවැත්තුවා.මේක ජපානේ යුද ශක්තිය වර්ධනය වීමට ලොකු බලපෑමක් කරන්න ඇති.තෙල් සහ අනෙකුත් කර්මාන්ත අමුද්‍රව්‍ය සොයන්න ජපන්නු දකුණු සහ ගිණිකොන දිග ආසියාවට එන්න පටන් ගත්තා.ඇමෙරිකාවත් තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය ලබාගත්තේ ආසියාවෙන් ඒකාලේ.ජපානේත් ඇමෙරිකාවත් දැන් වලි.ජපානේ ඒ කාලෙම ඉන්දු චීනය ආක්‍රමණය කලා.ඇමෙරිකන් කාරයට හොඳටම මල පැන්නා.රූස්වෙල්ට් පැනමා ඇල වහලා ජපන් නැව් යන එක නැවැත්තුවා.ඇමෙරිකාවේ තිබුණ ජපනේ මුදල් තමන්ගේ භාරයට ගත්තා,පිලිපීනයට ඇමෙරිකානු හමුදාව යැව්වා.ජපානේ මේ තීරණවලට විරුද්ධව පියවරක් ගන්න සැලසුම් කලා ඒ ඇමෙරිකාව එක්ක යුද්ධෙකට යන්න.ඇමෙරිකාවට ගහන්න ජපන්නු සැලසුම් කරනවා කියලා ඇමෙරිකන්කාරයෝ දැනගත්තා ඒත් ගහන්නේ කොහාටද කියලා දැනගෙන හිටියේ නැතිලු.

    Thank you machan info walata :yes:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තොට කරුම දෙන්න බෑලු ...:lol::lol::lol:

    බම්පක් දාන්නං ....

    assයුසුවල් පට්ට...

    :):)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19437838 said:

    එහෙම කියන්න එපා බන් උබ දාපන් වියට්නාමය ගැන දානවා කියුවා නේද එකත් හොදයි
    :)

    වියට්නාම සීරීස් එකේම කාම්බෝජේ එකත් අටවන්න බැරියේ


    ඉරිසියාකාරයෝ කුහකයෝ කොහෙත් එකයි බන්

    :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    අද දියුණුයි කියන හැම රටකම වගේ ඉතිහාසය ඉතාම අමානුශිකයි බන්. ඒ අතින් බලන කොට ලංකාව ස්වර්ගරාජයටත් වඩා හොඳයි බන්. ලංකාවේ ඉතිහාසය කොච්චර සුන්දරද බුදු දහමෙන් පෝෂණය වීම නිසා කොච්චර සරලව අපේ මුතුන් මිත්තන් ජීවත් වුනාද. ඉස්සර අපේ හිටුපු වෙද මහත්වරු මිනිස්සු ඇමට අරගෙන මෙහෙම පරීක්ශන කලාද? සතුන්ටත් වෙදකම් කල බුද්ධදාසලා හිටපු පින්බිමක් මේක.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    පට්ට මචන්.. අද තමයි වෙලාව ලැබුනේ නිවාඩුවේ කියවන්න. සුපිරියටම මොලේට කාවදින්න ලියල තියනවා..

    දැන් වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන කියවන්න හදන්නේ..

    ත්‍රෙඩ් කන බල්ලා දැන් එන්නේ නැ වගේ මචන්.. අපි කොල්ලෝ ටික උඹට උපරිම සහය දෙනවා..උඹ තමයි දැනට මේකේ සුපිරිම ත්‍රෙඩ් දන්නේ. comment වලින්ම පේනවා නේද මේකේ ඉන්න ගොඩක් අය උඹේ ඒවට තියන කැමැත්ත..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බොහොම වටිනා ලිපි පෙළක්. ගොඩක් ස්තුතියි මහන්සි වෙලා අපිත් එක්ක බෙදා ගත්තට.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන්.. හෙමින් හෙමින් කියවගෙන එනවා. මේවට තමා ත්‍රෙඩ් කියන්නෙ.:)