බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    matath office awilla udeta kawata passe thama thonthu gathiya hari giye, munnan monawa hari kalawan karanawa.......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කියල වැඩක් නැත....
    මොනව හරි කවලං...
    ඇයි යකෝ මෙච්චර වදිනවැයි බියර් වලට.....:dull::dull:

    හැබැයි දේසාන් මාමත් එක්ක කයිය ගහගෙන හිටපු වෙලාවෙ නං තිබුනේ නෑ.
    ගෙදර ගිහිල්ලා ගේට්ටුව අරින පරක්කුවෙන් වැදුන කියහං කෝ නියම වැදිල්ලක්.....
    වයිෆ්ට කියල බත් එක අනාගෙන එයාටම කියල කටවල් 4ක් කාල දොයිය ගත්තා ආයෙ පෙරේතය පෙලේ ගැහුව වගේ නින්ද ගියේ...
    අද උදේ නැගිටලත් නිකං අවුල් සහගතයි...

    ආයේ මචං එකේ නොබොමි!:dull::dull::dull:

    අහ්හ් කිබුල අයියා...
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    කට්ටිය සෙට් වෙලා වගේ. ;) කඩුවෙල මචං එකේ අපිනම් කවදාවත් tower එක ගන්නෙ නෑ, අනිවා කලවන් සීන් එකක් තියනව. pitcher & mug තමා ගන්නවානම් ගන්නෙ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉරිසියා කරන්න මම පෙර පාසල් ළමයෙක් නෙමෙයි මචන්... :rofl: අනික උඹලා ගත්තු ෆන් එකට මම ලාෆ් එමෝ එකක් දැම්ම පලියට ඉරිසියා කරනවා කියලා කියන්න තරම් උඹේ මයින්ඩ් එක ගැන මට හිතා ගන්න බෑ... :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉරිසියා කරන්න මම පෙර පාසල් ළමයෙක් නෙමෙයි මචන්... :rofl: අනික උඹලා ගත්තු ෆන් එකට මම ලාෆ් එමෝ එකක් දැම්ම පලියට ඉරිසියා කරනවා කියලා කියන්න තරම් උඹේ මයින්ඩ් එක ගැන මට හිතා ගන්න බෑ... :D

    Pissuda yako. I was joking :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Pissuda yako. I was joking :)
    okay bro never mind... ;) මට ඉරිසියා කරන්න කිසිම හේතුවක් නෑ... කිඹුලා අයියා ලියලා තිබ්බ විදියට මට හිනා ගියා එච්චරයි... මමත් එන්න ආසවෙන් හිටියත් මේ දවස් වැඩ වගයක් සෙට් උනා.. බලමු ඊළඟ පාරවත් සෙට් වෙන්න..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉරිසියා කරන්න මම පෙර පාසල් ළමයෙක් නෙමෙයි මචන්... :rofl: අනික උඹලා ගත්තු ෆන් එකට මම ලාෆ් එමෝ එකක් දැම්ම පලියට ඉරිසියා කරනවා කියලා කියන්න තරම් උඹේ මයින්ඩ් එක ගැන මට හිතා ගන්න බෑ... :D
    :eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    12347926_824789817646757_8060526596025376864_n.jpg
    සමුහ පුක්ෂණය තමයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරිසියා කරන්න මම පෙර පාසල් ළමයෙක් නෙමෙයි මචන්... :rofl: අනික උඹලා ගත්තු ෆන් එකට මම ලාෆ් එමෝ එකක් දැම්ම පලියට ඉරිසියා කරනවා කියලා කියන්න තරම් උඹේ මයින්ඩ් එක ගැන මට හිතා ගන්න බෑ... :D
    ජෝක් කුකුළෝහ්!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    okay bro never mind... ;) මට ඉරිසියා කරන්න කිසිම හේතුවක් නෑ... කිඹුලා අයියා ලියලා තිබ්බ විදියට මට හිනා ගියා එච්චරයි... මමත් එන්න ආසවෙන් හිටියත් මේ දවස් වැඩ වගයක් සෙට් උනා.. බලමු ඊළඟ පාරවත් සෙට් වෙන්න..
    මේ චොප්පේ අයියා මොකෝ කියන්නේ නෙක්ස්ට් ටයිම් සෙට් වෙමුද:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියල වැඩක් නැත....
    මොනව හරි කවලං...
    ඇයි යකෝ මෙච්චර වදිනවැයි බියර් වලට.....:dull::dull:

    හැබැයි දේසාන් මාමත් එක්ක කයිය ගහගෙන හිටපු වෙලාවෙ නං තිබුනේ නෑ.
    ගෙදර ගිහිල්ලා ගේට්ටුව අරින පරක්කුවෙන් වැදුන කියහං කෝ නියම වැදිල්ලක්.....
    වයිෆ්ට කියල බත් එක අනාගෙන එයාටම කියල කටවල් 4ක් කාල දොයිය ගත්තා ආයෙ පෙරේතය පෙලේ ගැහුව වගේ නින්ද ගියේ...
    අද උදේ නැගිටලත් නිකං අවුල් සහගතයි...

    ආයේ මචං එකේ නොබොමි!:dull::dull::dull:
    අද නිවාඩු දාපන් කාගේවත් දත් ගලවන්න එහෙම හිතන්නවත් එපා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩා තාම අවුට් වගේ.....
    අද උදේ මට කතා කලා වෙරි මර ගාතේ......

    -----------මචං කිඹ්ඹ්ඹුල්ල්ලා....මට පෙට්‍රල් ටැංකියක් හොයල දිපං කෝ බං........උම්ම්ම්බෑහ් ඉන්නව ද කකකව්ව්ව්රු හර්ර්රි ඩේඩේඩේවිවිවිඩ් පීර්ර්ර්රිස් වැඩ කරන?.......ටාටාම්ම්ම වෙරි උට්ටෝ...මං තියනව ඕයි.....

    ...ගහන්න එපා යෝදියේ.............(කතාව අහවරයි!)
     
    Status
    Not open for further replies.