මට එන්න වෙන්නෙ නෑ වගේ ද කොහෙද ඕයි රෙද්ද!
සමයං නම් කියවන්න එපා අයියේ.. උඹ එන නිසයි කඩුවෙල ඩොටේ එන්නේ මෙහේ ඉඳං..
මරු නම් කියවන්ඩ එපෝ... මම ඕෆ්.. 7.15 වෙද්දි ඔතන.. ඇවිත් ඉන්ඩෝ....
මට එන්න වෙන්නෙ නෑ වගේ ද කොහෙද ඕයි රෙද්ද!
මාත් 5ට ඔෆ් වෙනවා..කඩුවෙලට ඇවිත් කෝල් එකක් දෙන්නම්..මාවත් ගනින්සමයං නම් කියවන්න එපා අයියේ.. උඹ එන නිසයි කඩුවෙල ඩොටේ එන්නේ මෙහේ ඉඳං..
මරු නම් කියවන්ඩ එපෝ... මම ඕෆ්.. 7.15 වෙද්දි ඔතන.. ඇවිත් ඉන්ඩෝ....

මාත් 5ට ඔෆ් වෙනවා..කඩුවෙලට ඇවිත් කෝල් එකක් දෙන්නම්..මාවත් ගනින්![]()

අනේ බන්..හරි හරි එහෙනම් මම කොන්ඩේත් කපන් එන්නම් බන්ඩාරවත්තෙන්කොට කලිසං නම් ගහන් එන්න එපා...
උඹ අයියාව පොළඹවාගත්තාට අපිව පොළඹවාගන්න ලැබෙන්නේ නෑ හරිය...
....මාව ගනින් මගට ඇවිත්..අරු බලන් ඉන්නේ මාව ගගට දාන්න.
..උට වැඩිය බොන්න දෙන්න හොද නෑ
මේහ්...අනේ බන්..හරි හරි එහෙනම් මම කොන්ඩේත් කපන් එන්නම් බන්ඩාරවත්තෙන්....මාව ගනින් මගට ඇවිත්..අරු බලන් ඉන්නේ මාව ගගට දාන්න.
..උට වැඩිය බොන්න දෙන්න හොද නෑ
![]()
කුරුණෑගල ඉඳන් එන්න එපැයි බං.....
මං හිතන් හිටියේ ශොප් එකට කොළබින් බඩු වගයක් ගන්න තියනවා,, ඒ ගමන්ම ඇවිත් ඕකටත් සෙට් වෙලා යන්න.....බඩු ගන්න වැඩෙත් කල් ගියා.....
අනික වයිෆ් ගෙදර තනියම ඉන්න බයයි රෑට....අම්මලත් නෑ මේ දවස් ටිකේ නවත්තල එන්නවත්.....
ඔන්න ඕකයි තත්වේ
දැන්නේ ත්රෙඩ් එකේ අග ටික කියවන්න පුළුවන් උනේ...
අද තොපි බොනවද බොලවූ... දන්නෙවත් නැහැනේ නිකන්වත්...
යකෝ අද කොළඹ පැලවත්තට ඇවිත් හවස් වෙලා ගියේ බං....
අද අපේ පත්වීම් ඉස්තිර කරලා පත්වීම් දුන්න ජනාධිපති තුමා...
ඒ අස්සේ බෝනස් දාල...
ෂික් හෙට මම නිවාඩුත් එක්ක...
අපරාදේ දන්නවා නම් ශේප් එකේ සෙට් වෙලා වහල තියෙන මාමලාගේ ගෙදර නිදියගෙන දවල් වෙලා ගෙදර එන්න තිබුනා...
අයිත් දවසක කරනවා නම් කියපන්... මල්බබා එක්ක අපි සෙට් එකක් සෙට් වෙද්දී උඹත් වරෙන්..







මං එන්නේ නෑ බං..
අනිත් උන් සෙට් උනා කිව්වා...
සැහ්...අපරාදේ...උඹ ත්රෙඩ් එක කියෙව්වේ නැත්ද![]()

එදා කතාව ටයිප් කරලා ගියා බං... වැඩ නිසා...
අද එතන ඉඳල බලාගෙන ගියාම දැක්කේ අද බොන්නේ කියල...
කලින් තිබුනේ වෙන දවසක් කියලනේ...
බෝනස් එකත් අරගෙන ශේප් එකේ මටත් සෙට් වෙන්න තිබුනා...
සෙට් වෙන දවසට කියපන් සෙට් වෙමු...ආයේ වෙලාවක සෙට් වෙමු...
මටත් හෙන උවමනාවක් තීනවා මේකේ කස්ටිය එක්ක සෙට් වෙන්න

සමූහ පූක්ෂණයට ලක්වෙනවා ඇති...මට පේන්නෙ අර ගිය උන් දෙවොලම ගිනි අවුලවල වගේ
බලපන් කඩුවෙල මචං එකේද කියලා


කඩුවෙල නෙ ගියෙත්සමූහ පූක්ෂණයට ලක්වෙනවා ඇති...![]()
