මොකෙන්ද පුතා ගෙනාවේ ඩී ඇම් ස්
Direct HP බන්, company එකට ගන්නේ දැන් leasing විදියට. ඕක අවුරුදු තුනකින් ආයේ දෙන්න ඕන එතකොට අලුත් එකක් දෙනවා. මාසේ ගානේ ගෙවන්න ඕනා use කරනවට. ඔකේ main drive එක 250GB SSD එකක්

මොකෙන්ද පුතා ගෙනාවේ ඩී ඇම් ස්

Direct HP බන්, company එකට ගන්නේ දැන් leasing විදියට. ඕක අවුරුදු තුනකින් ආයේ දෙන්න ඕන එතකොට අලුත් එකක් දෙනවා. මාසේ ගානේ ගෙවන්න ඕනා use කරනවට. ඔකේ main drive එක 250GB SSD එකක්![]()
කුමාර අය්යා මොකෝ වෙන්නේ හෙන කාලෙකින් එන්න බැරි උනා බන්. මේ ටිකේ හේනට වැඩ![]()
අපේ වගේ සෑම් ස්ටොරි එක.

ow ow mata aranchi seen ekaමතක් කරලා වැඩිපුර කලිසම් බෙල්ට් එකක් දාගෙන යන්න ඕනා





කෝමද නත්තල් ඔය පැත්තේ
mama sinhala wedek hoyaganna one ban neththam epa wei paninna gaththoth...එහෙම කියනවා එහෙම උනේ නම් නැහැ
ඉංග්‍රීසි බෙහෙත් කරලා
සිංහල බෙහෙත් කරා
අලුත්ගම හිටියා ඕවට නියම සිංහල වෙදෙක්
දැන් පොර නැහැ දුව තමා දැන් ඉන්නෙ
එයත් මරු

අහ එළකිරිවැඩ පටන් අරගෙන සති තුනක් ගිහිල්ල ඊයේ තමා මගේ workstation එක ආවේ
![]()
අහ එළකිරි
අපෙ ඩෙල් ඒවා බන් තියෙන්නෙ 7020 එක
රැමක් වැඩිපුර ගහලා
අපෙ සවර් සේරම ඩෙල් බන්Dell තමා බන් කලින් ගෙනාවේ දැන් HP වලට මාරු වෙලා



නවෝද් සහෝ වර්ක්ස්ටේෂන් ගැන දාපු නිසා මට කොම්පැණි වල වර්ක් ස්ටේෂන් ගැන පොඩි අදහසක් දාන්න හිතුනා මම හිතන්නෙ ගොඩක් උන් සමහර කරුණු එක්ක එකඟ වෙන්නත් නොවෙන්නත් පුළුවන්
අපිට හම්බෙන කොම්පියුටරේ තත්වය තීරණය වෙන්න අපි ජෝන් වෙන පොස්ට් එකත් බලපානවා එක්සේකටිව් ලෙවල් එකෙන් යනව නම් සාමාන්‍ය වශයෙන් හොඳ එකක් හම්බෙන්න පුළුවන් උදාහරණ වශයෙන් ඩෙල් ගන්නම්
ඩෙල් 990 වගේ ඒවා තමා ගොඩක් ඔෆිස් වල අර ලෙවල් එකට දෙන්නෙ නැත්නම් ඊටත් වඩා අඩු එකක් වැඩ කරගෙන යනකොට ඔන්න හිර වෙනවා විෂුවල් ස්ටුඩියෝ හිර වෙනවා එස්.කිවූ.එල් නොට් රෙස්පොන්ඩ්න් ඒ වෙලාවට ඔන්න ගන්නවා හෙල්ප් ඩෙස්ක් එකට කෝල් එකක් අරගෙන අඩෝ මේක හිර වෙනවා බන්
අරක කරද්දී හිර වෙනවා අවුට්ලුක් හිර වෙනවා ලෙඩ ගොඩයි.හෙල්ප් ඩෙස්ක් එකේ උන්ට කන්නවත් වෙලාවක් නැති වෙනවා ඔය වගේ මැෂින් තියෙන කොම්පැනි එකක වැඩ කොරොත් ෆොර්මැට් කරලම
ඔන්න තව කොම්පැණි ජාතියක් තියෙනවා බ්‍රැන්ඩඩ් වර්ක්ස්ටේශන් කියලා දෙයක් ගැන දන්නෙවත් නැති අර එසේම්බල් බාල මැෂින් කටු ගහන්නෙ එපා වෙනවා වැඩ කරන්න මදර් බෝර්ඩ් කෙල වෙනවා හිටු කියලා හිර වෙනවා වැඩ කරන උන්ට එපා වෙනවා එහෙම කොම්පැණි වල වැඩ කරනකොට එපා වෙනවා
තව කොම්පැනි තියෙනවා අලුත් එකෙක් ආවම අලුත් මැශින් එකක් දෙනවා ඉන්න ලොක්කන්ට හොඳට IT දැනුම තියෙනවා
තව එක කොම්පැණි එකක් එකෙක් ගියාම උගේ හාර්ඩ් එකේ ඩේටා සෙන්ට්‍රලයිස් කරලා හාර්ඩ් එක කුඩු කරනවා
සමහර උන් කුණු ලෝබයි අලුත් මැශින් ගන්න එසේම්බල් ඒවාත් උන් ඉතින් එහෙම එකකට සෙට් උනොත් අවුරුදු 5 දහය ඇඳපු යූස් කරපුව තමයි.
සමහර එවල කලින් කොම්පැණි එකේම උන් යූස් කරපුවා එසයින් කරනවා
apo ow ban development walata nam hoda speed ewa onaaniwa machan. mama lankawe innakota use kare Core i7 Dell workstation lap ekak. 16GB Ram + Nvidia GPU ekak ekka ena. VM dekakui, Windows ekai kisi ginnak nathuwa adinawa. awulakata thiyenne Lap eka 6kg wage barai mama hithanne.
ammata udu ehema idala awa kiyahanko seenibolalantheta. dan wada karanne Dell Optiplex GX620 ekaka. Pentium D ekak thiyenne. development walata VM thieyanawa. ewalath Core 2 Quad host ekakata VM 5k wage duwanawa. loweth slow ithin.
eka eka company wala hati thama.
අපෙ සවර් සේරම ඩෙල් බන්
ඒවියන් එවුන් තමා ගේන්නේ
උන්ගෙ ඩ්‍රයිවර්ස් එහෙම හොයාගන්න අමාරු නැහැ
ඒක නිසා ශේප්
raid karanna ehema lesi dell wala ban cd eken ehema
api nam adha tharu yudhdha balanna yanawa.....
IMAX 3D
අද නේද බන් රිලීස් වෙන්නෙServers Dell මචන් ඒත් ගොඩක් laptop , workstations order කරන්නේ HP එකෙන්.
