රන්ගුවට ගොනා ඇනලා ඊයේ![]()
සමූහ අතවරේට පත් වෙලා
රන්ගුවට ගොනා ඇනලා ඊයේ![]()
තව පොඩ්ඩක් එහේ මෙහේ උනානම් මම ගගේ බන්..![]()
ඔව් බන් කරදරක් උනා දවස් 10ක් ගෙදර ඉදල ඊයේ ඔෆිස් ආවේ....
මචන් එක පැත්තෙත් සෙට් උනා කිරියේ සෙට් එකක් එක්ක....
වෙඩින් එක යාලුවෙක්ගෙද නැත්තම් උබේද බන්![]()
















මගේ වෙඩින් එකට තව කල් තියෙනවා
මගේ එකට මන් තොපිලට invite කරනවානේ
හැබැයි බොන්න දෙන්නේ නෑ![]()

එල එල උඹේ අත දැන් හොඳයිදනැතුව නැතුව ආතල් නම් ගත්තා හොදට![]()
ඔව් බන් මටත් කලන්තෙ වගේ ආවා..මේ උබේ උරහිස ගාවින්ද පැන්නේ..මොකෝ කරේ උබ ඊට පස්සේඑල එල උඹේ අත දැන් හොඳයිද
අඩෝ පට්ට අමාරුයි බන් අත පැන්නම
මැච් එකකදී අත පැනලා දතකුත් කැඩුනා යකෝ
අම්මෝ නිකන් කලන්තෙ වගේ
බොන්න නැති උනත් කමක් නෑ මචන් ඉන්වයිට් කරොත් නම් අනිවා එනවා.....
මගේ වෙඩින් එකට තව කල් තියෙනවා
මගේ එකට මන් තොපිලට invite කරනවානේ
හැබැයි බොන්න දෙන්නේ නෑ![]()
(බොන්න තියෙනවනම් වඩා හොදයී)
බොන්න නැති උනත් කමක් නෑ මචන් ඉන්වයිට් කරොත් නම් අනිවා එනවා.....(බොන්න තියෙනවනම් වඩා හොදයී)
![]()
මාව ගිහින් ගෝල් කණුවේ හැප්පුනාඔව් බන් මටත් කලන්තෙ වගේ ආවා..මේ උබේ උරහිස ගාවින්ද පැන්නේ..මොකෝ කරේ උබ ඊට පස්සේ
මාව ගිහින් ගෝල් කණුවේ හැප්පුනා
මට අත මීටර් උනේ නැහැ බන්
මට නිකන් දිව කැපෙනවා වගේ දැනුනේ
නිකන් නිදි මත වගේ යකෝ
ඉස්කෝලේ වාහනෙ හොස්පිටල් අරගෙන ගියා
පස්සෙ තමයි නිච්චියක් උනේ
සතියක් විතර පලතුරු කකා
නර්ස්ල ටෝක් කර කර හිටියා
අපෙ කොල්ලො එනවා මාව බලන්න කියලාඉස්කෝලේ කාලේ තවත් රස කතාවක්
අත පැන්නද බන් උබේ කැඩුනද.....මම අත පපුවට තියල බැදන් හිටිය දවස් 7ක්මාව ගිහින් ගෝල් කණුවේ හැප්පුනා
මට අත මීටර් උනේ නැහැ බන්
මට නිකන් දිව කැපෙනවා වගේ දැනුනේ
නිකන් නිදි මත වගේ යකෝ
ඉස්කෝලේ වාහනෙ හොස්පිටල් අරගෙන ගියා
පස්සෙ තමයි නිච්චියක් උනේ
සතියක් විතර පලතුරු කකා
නර්ස්ල ටෝක් කර කර හිටියා
