EK Office Fun

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මොකෙන්ද පුතා ගෙනාවේ ඩී ඇම් ස්:eek:

    Direct HP බන්, company එකට ගන්නේ දැන් leasing විදියට. ඕක අවුරුදු තුනකින් ආයේ දෙන්න ඕන එතකොට අලුත් එකක් දෙනවා. මාසේ ගානේ ගෙවන්න ඕනා use කරනවට. ඔකේ main drive එක 250GB SSD එකක් :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    Direct HP බන්, company එකට ගන්නේ දැන් leasing විදියට. ඕක අවුරුදු තුනකින් ආයේ දෙන්න ඕන එතකොට අලුත් එකක් දෙනවා. මාසේ ගානේ ගෙවන්න ඕනා use කරනවට. ඔකේ main drive එක 250GB SSD එකක් :)

    අපේ වගේ සෑම් ස්ටොරි එක.:cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අපේ වගේ සෑම් ස්ටොරි එක.:cool:

    ඔව් බන් මෙහෙ දැන් ගොඩක් උන් car ගන්නෙත් එහෙම තමා, අවුරුදු දෙක තුනක් use කරලා ආයේ දෙනවා. හැම අවුරුදු දෙක තුනකටම brand new පදින්නේ :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙම කියනවා එහෙම උනේ නම් නැහැ
    ඉංග්‍රීසි බෙහෙත් කරලා
    සිංහල බෙහෙත් කරා
    අලුත්ගම හිටියා ඕවට නියම සිංහල වෙදෙක්
    දැන් පොර නැහැ දුව තමා දැන් ඉන්නෙ
    එයත් මරු
    mama sinhala wedek hoyaganna one ban neththam epa wei paninna gaththoth...:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ පටන් අරගෙන සති තුනක් ගිහිල්ල ඊයේ තමා මගේ workstation එක ආවේ :D

    2qa9569.jpg
    අහ එළකිරි
    අපෙ ඩෙල් ඒවා බන් තියෙන්නෙ 7020 එක
    රැමක් වැඩිපුර ගහලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නවෝද් සහෝ වර්ක්ස්ටේෂන් ගැන දාපු නිසා මට කොම්පැණි වල වර්ක් ස්ටේෂන් ගැන පොඩි අදහසක් දාන්න හිතුනා මම හිතන්නෙ ගොඩක් උන් සමහර කරුණු එක්ක එකඟ වෙන්නත් නොවෙන්නත් පුළුවන්

    අපිට හම්බෙන කොම්පියුටරේ තත්වය තීරණය වෙන්න අපි ජෝන් වෙන පොස්ට් එකත් බලපානවා එක්සේකටිව් ලෙවල් එකෙන් යනව නම් සාමාන්‍ය වශයෙන් හොඳ එකක් හම්බෙන්න පුළුවන් උදාහරණ වශයෙන් ඩෙල් ගන්නම්

    ඩෙල් 990 වගේ ඒවා තමා ගොඩක් ඔෆිස් වල අර ලෙවල් එකට දෙන්නෙ නැත්නම් ඊටත් වඩා අඩු එකක් වැඩ කරගෙන යනකොට ඔන්න හිර වෙනවා විෂුවල් ස්ටුඩියෝ හිර වෙනවා එස්.කිවූ.එල් නොට් රෙස්පොන්ඩ්න් ඒ වෙලාවට ඔන්න ගන්නවා හෙල්ප් ඩෙස්ක් එකට කෝල් එකක් අරගෙන අඩෝ මේක හිර වෙනවා බන්
    අරක කරද්දී හිර වෙනවා අවුට්ලුක් හිර වෙනවා ලෙඩ ගොඩයි.හෙල්ප් ඩෙස්ක් එකේ උන්ට කන්නවත් වෙලාවක් නැති වෙනවා ඔය වගේ මැෂින් තියෙන කොම්පැනි එකක වැඩ කොරොත් ෆොර්මැට් කරලම

    ඔන්න තව කොම්පැණි ජාතියක් තියෙනවා බ්‍රැන්ඩඩ් වර්ක්ස්ටේශන් කියලා දෙයක් ගැන දන්නෙවත් නැති අර එසේම්බල් බාල මැෂින් කටු ගහන්නෙ එපා වෙනවා වැඩ කරන්න මදර් බෝර්ඩ් කෙල වෙනවා හිටු කියලා හිර වෙනවා වැඩ කරන උන්ට එපා වෙනවා එහෙම කොම්පැණි වල වැඩ කරනකොට එපා වෙනවා

    තව කොම්පැනි තියෙනවා අලුත් එකෙක් ආවම අලුත් මැශින් එකක් දෙනවා ඉන්න ලොක්කන්ට හොඳට IT දැනුම තියෙනවා

    තව එක කොම්පැණි එකක් එකෙක් ගියාම උගේ හාර්ඩ් එකේ ඩේටා සෙන්ට්‍රලයිස් කරලා හාර්ඩ් එක කුඩු කරනවා

    සමහර උන් කුණු ලෝබයි අලුත් මැශින් ගන්න එසේම්බල් ඒවාත් උන් ඉතින් එහෙම එකකට සෙට් උනොත් අවුරුදු 5 දහය ඇඳපු යූස් කරපුව තමයි.

    සමහර එවල කලින් කොම්පැණි එකේම උන් යූස් කරපුවා එසයින් කරනවා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Dell තමා බන් කලින් ගෙනාවේ දැන් HP වලට මාරු වෙලා
    අපෙ සවර් සේරම ඩෙල් බන්
    ඒවියන් එවුන් තමා ගේන්නේ
    උන්ගෙ ඩ්‍රයිවර්ස් එහෙම හොයාගන්න අමාරු නැහැ
    ඒක නිසා ශේප් :):)
    raid karanna ehema lesi dell wala ban cd eken ehema :)

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....

    aniwa machan. mama lankawe innakota use kare Core i7 Dell workstation lap ekak. 16GB Ram + Nvidia GPU ekak ekka ena. VM dekakui, Windows ekai kisi ginnak nathuwa adinawa. awulakata thiyenne Lap eka 6kg wage barai mama hithanne.
    ammata udu ehema idala awa kiyahanko seenibolalantheta. dan wada karanne Dell Optiplex GX620 ekaka. Pentium D ekak thiyenne. development walata VM thieyanawa. ewalath Core 2 Quad host ekakata VM 5k wage duwanawa. loweth slow ithin.

    eka eka company wala hati thama.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    aniwa machan. mama lankawe innakota use kare Core i7 Dell workstation lap ekak. 16GB Ram + Nvidia GPU ekak ekka ena. VM dekakui, Windows ekai kisi ginnak nathuwa adinawa. awulakata thiyenne Lap eka 6kg wage barai mama hithanne.
    ammata udu ehema idala awa kiyahanko seenibolalantheta. dan wada karanne Dell Optiplex GX620 ekaka. Pentium D ekak thiyenne. development walata VM thieyanawa. ewalath Core 2 Quad host ekakata VM 5k wage duwanawa. loweth slow ithin.

    eka eka company wala hati thama.
    apo ow ban development walata nam hoda speed ewa ona
    nethnam reddawal amarui karanna
    serama hitinawa visual studio bara dala adinna puluwan workstation ekak nethnam
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අපෙ සවර් සේරම ඩෙල් බන්
    ඒවියන් එවුන් තමා ගේන්නේ
    උන්ගෙ ඩ්‍රයිවර්ස් එහෙම හොයාගන්න අමාරු නැහැ
    ඒක නිසා ශේප් :):)
    raid karanna ehema lesi dell wala ban cd eken ehema :)

    Servers Dell මචන් ඒත් ගොඩක් laptop , workstations order කරන්නේ HP එකෙන්.