මචන්ල පොඩි උදව්වක් ඕනෙ. මන් මාසයක් විතර මහන්සි වෙලා ෆොරෙක්ස් ගෑන හොයල ටිකක් ඉගෙන ගෙන සති 2ක් විතර ඩෙමො 1 පවිච්චි කරල යම්තාක් දුරට දෑන් මර්කට් 1 ගෑන අවබෝධයක් තියෙයි මචන්ල.ඉතින් ඩොලර් 100ක් විතර දාල වෑඩේ පටන් ගන්ඩ කියල බලුවේ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙයි බන් දන්න එකෙක් උදවු කරපල්ලකො.
පලවෙනි එක බන් මගේ එකවුන්ට් එක වෙරිෆයි කර ගන්ඩ බන්ල.
මන් දෑන් ලන්කාවේ නෙමේ ඉන්නේ. මෙහෙ මගෙ නමට විදුලි බිල්, වතුර බිල් එහෙම එන්නේ නෑ මචන්ල. ලන්කවෙත් මගේ නමට එහෙම එන්නෙ නෑ බන්ල. පාස්පොර්ට් 1යි, ලයිසන් එකයි තියෙයි. මට පොඩි අව්ල් ටිකක් තියෙ. දන්න එවුන් පුලුවන් විදිහට උදවුව්වක් දීපල්ල මචන්
1. මුලින් පටන් ගන්න කෙනෙක්ට හොද බ්රොකර් සයිට් 1ක් මොකද්ද? (දෑනතට ඩෙමො එක තියෙන්නෙ nordfx.com
2. මම ශ්රී ලන්කා කියල දාල Acoount 1ක් හැදුවොත් Verify කර ගන්නෙ කොහොමද? (මොකද මම දැනට ඉන්නෙ ලන්කාවෙ නෙමෙ.
3. මම Sri lanka කියල දාල Account 1ක් හැදුවොත් මට මෙ රටෙ Credit Card එක add කරන්ඩ පුලුන්ද? ලන්කාවෙ මට Credit Card 1ක් නැ බන්. මෙහෙ තියෙන්නෙ.
4. සල්ලි Deposit කරන්ඩ withdraw කරන්ඩ හොදම විදිහ මොකද්ද? (ලාබම)
මේ Account කේස් එක තමා බන් අවුල.
Sri lanka කියල Account 1 හදල කොහොම හරි Verify කර ගෙන මෙහෙ Bank එකෙ Credit කාර්ඩ් 1 දාගන්ඩ බැරි වෙයිද බන්?

general kupadi knowledge eken oya answer kare .. 