බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දාන්න හිටපු කතාව නොදා ඉන්න තීරණය කරා මොකද එදා උන දේ ප්‍රසිද්ද රහසක් නිසා එළකිරියේ . අනිත එක එදා කේස් උන පොර අද වෙනකොට හුග දෙනෙක්ගේ හොද යාලුවෙක් ... මගෙත් හොද යාලුවෙක්

එම තැන එළකිරියේ බැදපු එඋන් විතරක් සෙට් වෙන තැනක් .....

ඉතින් එදා අපිටත් ආරාධනාවක් ලැබුනා ....... ඉතින් එදා අපි බීපු බිමට තමා කට්ටියට තරු පෙනුනේ ....

එදායින් පස්සේ මට , ලසා , චතුපැටියා , කොලු කුමාර , ලෑගා , චාමික යන අයට තහනම් ප්තැනක් උනා ..... ඒ කිව්වේ ආයිත් කතා කලේ නැ බොන්න ..........

:eek::eek::eek:
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :baffled: mama dannawa seen eka
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උගේ බයික් එකේ ටැන්කිය හිල් වෙලාලු බන්..පොරගෙත් කොහේ හරි හිල් වෙලාද දන්නෙ නැ:eek:

    ටැංකිය හිල් උනේ....?:eek::eek:

    පිනුමක් වත් ගහලද ගෙදර යන ගමන්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටැංකිය හිල් උනේ....?:eek::eek:

    පිනුමක් වත් ගහලද ගෙදර යන ගමන්:lol:
    අනේ මන්ද බන්...තාම දැක්කේ නෑ අද දවසට.....මගේ ලැප් එකත් හදල දෙන්නම් කිවුවා:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(:( mamame lagadi awa kihipa sarayakmaubalath wadiya nahane ithin awath kammaliyi
    මගේ අතක් පැනල සතියක් විතර මේ පැත්තේ ආවෙම නෑ බන්:(.මේ දවස් වල වැඩත් වැඩී බන්:sorry:.ඊයේ ඇවිත් බලද්දි මුන් මචන් එකට සෙට් වෙන්න සෙට් වෙලා..මාත් ගියා...:):):).
     
    Status
    Not open for further replies.