සිංහ ලේ...

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපි 2013 දි මේ වගේ වැඩක් කළා ..අකුරු මුකුත් නම් ගැහුවේ නෑ..

    fk8zs3.jpg

     
    :growl::growl::growl:
    මේක හදාගත්තෙත් හෙන අමාරුවෙන් යකෝ :growl:

    -REP 13

    ඊයා බලපන් කැත

    කපපු රෙප් ටික තියන් වාඩි වෙයන් :angry: :angry:

    කෙතරම් අරුත්බර දෙයක උවද වැරැද්දක් දැකීම මිනිසාගේ ලක්ෂණයයි..

    ආහ් ඔටු අයියා
    නත්තල් වලට කඩුවෙල ආවයි ??
     
    Transparent GIF හදතැහැකිද ඕයි..:dull:
    තොට පිස්සුද..? :baffled:

    මට ඇවටා හදන්න පුළුවන් නම් DJ SpK හදපු ඇවටා එකක් දාන් ඉන්නවද යකෝ..:growl:

    gif හදන්න ඕන නෑ බන්

    png එකම resize කරලා දියන්
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    0vlDmmP.png


    මේක මං හැදුවෙ.. ස්ටිකර් කපන තැනකට දීලා කපාගනිං..
    පොඩි ගාණයි ගන්නෙ..

    මෙන්න රෙසලූෂන් වැඩි එක..
    සිංහ එක සුදු කරගනිං.. පේන්නෙ නැති නිසා කළු කලේ..
    http://i.imgur.com/JzPw3Pi.png

    :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19443573 said:
    gif හදන්න ඕන නෑ බන්

    png එකම resize කරලා දියන්
    :eek::eek::eek:
    යකෝ Image එකක් Resize කරගන්න බැරිද..
    පයින් ගහන්න හිතෙනවා බොක්ක කොර වෙන්න..
    :frown:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    fb එකේ cover එකට දාගන්න කැමති අයට මෙන්න මම ගානේ තව එකක්..
    ලංකාවේ හොද ලස්සන images තියනවා නම් දෙන්න copyright case නැති ඒවා, මම background එක වෙනස් කරලා දෙන්නම්...

    මේකෙත් original file එකේ link එක පහල තියනවා..


    11.gif
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    Sinhale FB cover photo........

    Face book cover photo එකට දාගන්න කැමති අයට මෙන්න මගෙනුත් එකක් ....... මේක 851px X 315px size එකට හදල තියෙන්නෙ .......

    EsnVCCe.jpg


    Original Link
    http://i.imgur.com/EsnVCCe.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිංහලේ කියලා ගහගත්තා කියලා ඌ ජාතිවාදි වෙන්නේ නෑ බන්. ජාතිවාදී වෙන්නේ උබ අනෙක් ජාතීන්ව උන්ගේ ජාතිය නිසා ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් විතරයි. සිංහලේ කියලා ගහගෙන අපි ලෝකයට කියන්නේ අපි අපේ ජාතිය ගැන ආඩම්බර වෙනවා කියන එකයි. නමුත් ඉතින් ඕක ශ්‍රිලාංකිය කියලා ගහගත්තා නම් තමයි ගොඩක් හොද. ඕක රැල්ලක් වශයෙන් ගියොත් දෙමල්ලූ. දෙමලේ, මුස්ලිම් එවුන් මුස්ලිමේ , බර්ගර් එවුන් බර්ගරේ කියලා ගහගනියි, ඊට පස්සේ රටේ ජාතීන් බෙදිලා කුලල් කාගන්න එකයි වෙන්නේ, 1948 ටේ සුද්දා රට දාලා යනකොට උන්ට ඕන වුනොත් ඕකම තමයි. අද අපි ජාතියක් වශයෙන් නොදියුණුත් ඕකම නිසාම තමයි. ලංකාවේ ජාතීන් අතර සමගියක් නෑ, එතකොට වටු වැද්දෙක් (ඇමරිකාව වගේ) දැලක් දාපු ගමන් සෙට් එකම අහුවෙන්නේ ඒක නිසයි. කාටවත් සමගිව ඒක උස්සගෙන යන්න ඕන නෑ.
     
    Last edited: